අති විශේෂ ගැසට් නිවේදනය...

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අති විශේෂ ගැසට් නිවේදනය...

    12235000_905004872870355_512485799619935822_n.jpg




    ඇමරිකාවේ වෙසෙන මෙරට ආරක්ෂක අමාත්‍යංශයේ නිසි බලධාරියා විසින් අයවැය ලේඛණය පිළිබඳ මුළු රටේම අවධානය යොමුව තිබියදී රහසේම ඊයේ රාත‍්‍රියේ නිකුත් කර ඇති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් කොටි හිතවාදී සංවිධාන 17ක හා පුද්ගලයන් 424 දෙනෙකුට මෙරට තුල පනවා තිබූ තහනම සංශෝධනය කර ඇත.

    මෙම නව ගැසට් නිවේදනය අනුව ගෝලීය දෙමළ සංසදය (GTF), බ්‍රිතාන්‍ය දෙමළ සංසදය (BTF), කැනඩා දෙමළ කොන්ග්‍රසය (CTC), ඕස්ට්‍රේලියා දෙමළ කොන්ග්‍
    රසය (ATC), කැනඩා දෙමළ ජාතික මණ්ඩලය (NCCT), දෙමළ ජාතික මණ්ඩලය (TNC), දෙමළ තරුණ සංවිධානය (TYO) සහ ජගත් දෙමළ සම්බන්ධීකාරක කමිටුව (WTCC) යන සංවිධානයන් හි මෙරට තුල තහනම ඉවත් වනු ඇති අතර ඉතිරි සංවිධානයන්හි තහනම තවදුරටත් ක‍්‍රියාත්මක වනු ඇත.
    :(:(:(:(:(:(:(



    එම අති විශේෂ ගැසට් නිවේදනය පහත දැක්වේ.

    http://helabima.lk/read.php?as=11078&locationid=1448118819
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,879
    21,121
    113
    wht is happening to sri lanka
    through budget they introduced heavy tax on electric car wtf
    now this
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    කමක් නෑ බන්...මහින්ද පැරැද්දුවනේ...​

    :lol::lol::lol::lol::lol::lol:
     

    jkasunsee

    Active member
  • Dec 15, 2010
    593
    77
    28
    සිංහලයන්ගේ අවසානය මේ යහපලුවෝ ළඟදීම ගේනවා...මුන්ට මේ ලක්මවේ පාලනය දුන්න හැමෝටම වග කියන්න වෙනවා..