දැක්කම දාන්න හිතුන
ගොඩක් අය ආදරේ කරලා ඇති
ආදරේ කරන්න බලාන ඇති
කියවල නිකන්ම යන්න එපා
හැමෝටම වැදගත් වෙන දෙයක් දාලා යන්න
චිත්‍රපටියකට වඩා ලස්සන ආදර කතා කිරියේ ඇති
විරහා කතා කිරියේ ඇති
අපේ දුකට සතුටට සහෝදරයෝ වාගේ ඉන්නේ කිරියේ අපි
අපි දන්න දේ බෙදාගමු
අඩමු වැලදගමු සිනාසෙමු සුබපතමු දිරිදෙමු
හැමෝටම ආරාධනා කරනවා
හිතෙට එන දෙයක් කියල යන්න

ආදරය
ජිවිතයේ එක පරිච්චේදයක් තමා ආදරය
ප්‍රේමය කුමක්ද කියා
මෙතෙකැයි කියා
මෙහමයි කියා
කියන්න කවුරුත් දන් නැ
කොහොමින් කොහම හරි ජිවිතයේ හැමදාම තැලිච්ච මන් ජිවිතයටම හුරු උනා
ආදරය මොකක්ද කියල මට කාලයත් එක්කම අමතක වෙලා ගිය
කවුරුත් දැන් නැති අපේම ලෝකෙක තනි වෙන්න
මට ආසාවක් තිබ්බත්
ජීවිතෙන් බැටකාපු මට ආදරෙත් නියගල අලයක් උනා
මන් හින්ද තව කෙනෙක්ගේ ජිවිතයක් අපායක් උන බව දැනුනත්
ජිවිතේ එක්ක ඔට්ටු උන මගේ හිතගලක් වාගේ වෙලා තිබ්බා
හිතට දුක දැනෙන හැම වෙලාවකම මට මහා සන්තෝසයක් දැනුන
ඒ දුකට සතුටටත් වඩා මන් ආස කළා
එත් ඇත්ත ආදරයක් මගේ ඉඩොරේට අහු උන හිතට වැස්සක් වෙලා
සනසද්දී ඒ ඉඩොරේ ගලක් තෙමන්වට වැඩ
මනුස්සයෙක්ට වැටෙනවට කැමති උනේ
හිත ගලක් හින්ද නෙමෙයි
ඔයා හින්ද
ආදරේ හින්ද
ජිවිතේ මුල් වතාවට
දුකට සංතොස උන මන්
දුකෙන් හැමෝගෙන්ම ඈතට යනවා
මේ ගල් හිත මනුස්සයෙක් උන දවසට
මන් අයෙමත් වැස්ස හොයාගෙන එනවා
එදාට ඒ වැස්ස එක තැනක අතර වෙලා නැත්තම්
මගේම වෙයි හැමදාටම
මිට මම

Last edited: