කාගෙද ගී නද..
මේ වගේ ත්‍රෙඩ් එකක් දාන්න හේතු පාදක වුනේ බකමූනා දාලා තිබ්බ ත්‍රෙඩ් දෙකක්. සමහර විට එලකිරි එකේ මීට කලින් මෙහෙම ත්‍රෙඩ් එකක් තියෙන්නත් ඇති. හැබැයි දැනට මෙහෙම දෙයක් නැති නිසා දාන්න හිතුනා.. මෙන්න මේකයි සීන් එක..
ලංකාවෙ එදා මෙදා තුර බිහිවුන ගීත වලට අදාල ඉගියක් තුලින් අදාල ගීතය මොකක්ද? කවුරුන් විසින් ගායනා කරන ලද්දක්ද හා ඒ ගීතට අදාල එකී මෙකී විස්තර දන්න හැටියෙන් අපි සෙට් වෙලා දාමු.. පුලුවන්නන් යූටියුබ් වීඩියෝ තියෙනවනන් ඒවත් දාන්න.හැමෝගෙම සහයෝගය බලාපොරොත්තු වෙනවා.
එහෙනන් මෙන්න මගෙන් පළවෙනි ඉගිය..
අපට හිමි නැති මේ අපේ සුන්දර ආදරේ සැගවී අද ඔබ අන්සතු මලක් වෙලා ඒ මල වෙන කෙනෙකුට අයිති වෙලා.. හඩන්න දෑසේ කදුලුත් නැති නිසා නොහඩා බලා ඉන්නම් මා