පාසල් වෑන් ගාස්තු ඉහලට

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
පාසල් වෑන් ගාස්තු ඉහලට

මෙම යහපාලන නපුන්සක අයවැය නිසා පනවනු ලබන දුම් බදු නිසා පාසල් වැන් රථ හිමියන් ඔවුන්ගේ ගාස්තු ද ඉහල නග්ගවා ගැනීමට සැරසෙති

කොහොමද ආතල් එක 1500 කින් විතර නග්ගවී

මුන්ට සහ ගහන්න ඕනේ බන් , මුන්ට චන්දෙ දීපු උන් හෙන වැදිලා අතු ගැවිලා යන්න ඕනේ
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ගොං ආතල් දෙන්නෙපා යකො ... අවුරුද්දකට 5000ක් ගෙවන්න තියෙන එකට මාසෙකට එක ළමයෙක්ගෙන් 1500 වැඩි කරනව කියලද කියන්නෙ උඹ :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ගොං ආතල් දෙන්නෙපා යකො ... අවුරුද්දකට 5000ක් ගෙවන්න තියෙන එකට මාසෙකට එක ළමයෙක්ගෙන් 1500 වැඩි කරනව කියලද කියන්නෙ උඹ :lol:

    අයවැය තව හොදයිනේ බලන් ගියාම..:lol: කල දුටු කල වල ඉහගෙන කෑම..අම්මලාගෙන් ගුටි කන්න තමා වෙන්නේ :lol:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    ගොං ආතල් දෙන්නෙපා යකො ... අවුරුද්දකට 5000ක් ගෙවන්න තියෙන එකට මාසෙකට එක ළමයෙක්ගෙන් 1500 වැඩි කරනව කියලද කියන්නෙ උඹ :lol:

    දුම් පරීක්ෂණයට යන 5000 විතරක් නෙමෙයි
    Insurance, revenue license , spare parts cost එකතු උනාම 2500ක් වත් වැඩි කරන්න වෙයි
    ඊයෙ ගැමුණු ස්වර්ණවාහිනියට කතාකරලා කිව්වේ බස් ගාස්තුත් දෙගුණයක් කරන්න ඕන කියල

    මෙච්චර කෙලල තියෙද්දී ආණ්ඩුව පැත්තට කතාකරන්නේ රනිල්ගේ ගූත් සුවදයි කියල හිතන් ඉන්න එවුන්
    :growl:
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    umbala oya den ke gehuwata mahindaya aya weya idiripath karanang me parath van ratha himiyang puketh arala gedara ewanne
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දුම් පරීක්ෂණයට යන 5000 විතරක් නෙමෙයි
    Insurance, revenue license , spare parts cost එකතු උනාම 2500ක් වත් වැඩි කරන්න වෙයි
    ඊයෙ ගැමුණු ස්වර්ණවාහිනියට කතාකරලා කිව්වේ බස් ගාස්තුත් දෙගුණයක් කරන්න ඕන කියල

    මෙච්චර කෙලල තියෙද්දී ආණ්ඩුව පැත්තට කතාකරන්නේ රනිල්ගේ ගූත් සුවදයි කියල හිතන් ඉන්න එවුන් :growl:

    :lol::lol::lol: දැන් උබ කියන්නේ ආණ්ඩුවට විරුද්දයි කියල වෑන් කාරයෝ 1500ක් නෙමෙයි 2500ක් වැඩි කරත් එක සාදාරනයි කියලද? අනේ උබල වගේ උන් බන්...අනිත් එකාට රනිල්ට කඩේ යනවා කියල උබල් මහින්ද ට පක්පාති නිසා මේ ආණ්ඩුවට කෙල වෙන්න 2500ක් වැඩි කරත් කමක් නැහැ කියනවනේ..

    දුම් පරික්ෂනෙට 5000යි, එක ළමයෙක් ගෙන් 1500ක් වැඩි කරා කියමුකෝ...ළමයි 12ක් ගියොත් 1500 x 12 x 12 = 216,000 අවුරුද්දට වැඩි කරලා...දුම් පරීක්ෂනෙට 5000යි...:lol:

    අයවැය හොදයි බලන් ගියාම තව ටිකක් මෙහෙම ගසාගෙන කන බය්යෝන්ට වඩා :rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :lol::lol::lol: දැන් උබ කියන්නේ ආණ්ඩුවට විරුද්දයි කියල වෑන් කාරයෝ 1500ක් නෙමෙයි 2500ක් වැඩි කරත් එක සාදාරනයි කියලද? අනේ උබල වගේ උන් බන්...අනිත් එකාට රනිල්ට කඩේ යනවා කියල උබල් මහින්ද ට පක්පාති නිසා මේ ආණ්ඩුවට කෙල වෙන්න 2500ක් වැඩි කරත් කමක් නැහැ කියනවනේ..

    දුම් පරික්ෂනෙට 5000යි, එක ළමයෙක් ගෙන් 1500ක් වැඩි කරා කියමුකෝ...ළමයි 12ක් ගියොත් 1500 x 12 x 12 = 216,000 අවුරුද්දට වැඩි කරලා...දුම් පරීක්ෂනෙට 5000යි...:lol:

    අයවැය හොදයි බලන් ගියාම තව ටිකක් මෙහෙම ගසාගෙන කන බය්යෝන්ට වඩා :rofl:

    :lol::lol: බයි මැත්ස් :rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    ගොං ආතල් දෙන්නෙපා යකො ... අවුරුද්දකට 5000ක් ගෙවන්න තියෙන එකට මාසෙකට එක ළමයෙක්ගෙන් 1500 වැඩි කරනව කියලද කියන්නෙ උඹ :lol:

    5000/ (12 x ළමයි ගණන )

    කියලා ගාන හදල ගනීවි කියලද උබ කියන්නේ?

    :lol::lol::lol::lol:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මෙම යහපාලන නපුන්සක අයවැය නිසා පනවනු ලබන දුම් බදු නිසා පාසල් වැන් රථ හිමියන් ඔවුන්ගේ ගාස්තු ද ඉහල නග්ගවා ගැනීමට සැරසෙති

    කොහොමද ආතල් එක 1500 කින් විතර නග්ගවී

    මුන්ට සහ ගහන්න ඕනේ බන් , මුන්ට චන්දෙ දීපු උන් හෙන වැදිලා අතු ගැවිලා යන්න ඕනේ

    ඇයි යකෝ වැන් එකේ යන්නෙ ළමයි 4ක් විතරද අනික මාසෙන් මාසෙටද ස්මොක් ටෙස්ට් එක ගන්න තියෙන්නේ, මොලේ උඩම වාඩි වෙලා ඉන්න එපා, ටිකක් නැගිටලා එහෙට මෙහෙට පලයන් ඕකට හුලං ටිකක්වත් වදින්න . . .
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඔය ගොන් තර්ක ගේන ටොයි හැත්ත කියපල්ලා සිනී කිලෝව රු.10කින් වැඩි කලාම ප්ලේන්ටිය කීයකින් වැඩි කරනවද? පිටි 10 කින් වැඩි වුනාම බනිස් ගෙඩිය කීයකින් වැඩි කරනවද කියලා.

    5000 හා 1500න් බෙදලා ගණන් පෙන්නන්න යන ගොං හැතිකරේ මෙච්චර කල් කොහෙද දන්නෙ නෑ හිටියේ.
     
    • Like
    Reactions: sarika406

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මෙච්චර කෙලල තියෙද්දී ආණ්ඩුව පැත්තට කතාකරන්නේ රනිල්ගේ ගූත් සුවදයි කියල හිතන් ඉන්න එවුන් :growl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    5000/ (12 x ළමයි ගණන )

    කියලා ගාන හදල ගනීවි කියලද උබ කියන්නේ?

    :lol::lol::lol::lol:

    You must spread some Reputation around before giving it to KDH again.