AntiBBS පො#$ හු@%#$^ BAN කරමු

Anti BBS BAN karamuda

  • AntiBBS ban karamu

    Votes: 195 60.7%
  • paw ban karanna one na

    Votes: 126 39.3%

  • Total voters
    321

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    ඌත් දත නැති පොන්ස් වගේ කිරියට ආතල් සපයන එකෙක් බං. ඔහෙ ඉන්න දීපං. :rofl: Amsterdam පක්කු :lol:
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මානසික ලෙඩෙක් බන්...ඕකව ගණන් ගන්නේ නැතුව දකින දකින තැන රෙපක් කපන් හිටු :P
     
    • Like
    Reactions: gayankuwait

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ඕකව බෑන් කරත් වැඩක් නෑ බන් ..ආයෙත් තව එකක් හදන එයි ..!
    ලැජ්ජාවක් තියන එකෙක් නෙමෙයි නේ ඌ
    මෙන්න මේ වගේ කපපල්ලා ත්‍රෙඩ් එකක් දාපු ගමන්ම
    http://www.elakiri.com/forum/showthread.php?t=1697123
     
    • Like
    Reactions: Chathuranga1

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Anti bbs කියන්නෙ මේකෙ ඉන්න අනාතයෙක් ගෙ ෆේක් account එකක් බං..
    එහෙම පොන්සි පැටියෙක් ව බෑන් කරල මොනා කරන්නද..
    ignore කරපං..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම ත්‍රේඩ් දැම්ම කියලා මෙම්බර්ස්ලව බෑන් කරන්නෙ නෑ බං..
    ඌ හිටියට අවුලක් නෑ.. උගේ ත්‍රේඩ් වලට රිප්ලයි නොකර හිටපං..
    පොර එක එක වෙලාවට එක එක විදියයි..
    වෙලාවකට හොඳයි..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පිස්සුද :baffled: :baffled:
    මම නං ඉන්නෙ ඌ ටොයියත් එක්ක වලියක් දාගන්නකං :baffled: :baffled:
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    uva ban karanna epa.

    මානසික ලෙඩෙක් බන්...ඕකව ගණන් ගන්නේ නැතුව දකින දකින තැන රෙපක් කපන් හිටු :P

    oya wage charitha gana katha karalath wadak naha ban machan aparade kale:dull:

    ඕකව බෑන් කරත් වැඩක් නෑ බන් ..ආයෙත් තව එකක් හදන එයි ..!
    ලැජ්ජාවක් තියන එකෙක් නෙමෙයි නේ ඌ
    මෙන්න මේ වගේ කපපල්ලා ත්‍රෙඩ් එකක් දාපු ගමන්ම
    http://www.elakiri.com/forum/showthread.php?t=1697123

    paw bn podi ekek

    අනාත කුකුලෙක්....

    හහා එකත් ඇත්ත තමයි., පව් කියලත් හිතෙනවා දැන්
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    Anti bbs කියන්නෙ මේකෙ ඉන්න අනාතයෙක් ගෙ ෆේක් account එකක් බං..
    එහෙම පොන්සි පැටියෙක් ව බෑන් කරල මොනා කරන්නද..
    ignore කරපං..

    elakiri ekath epa wenwa me ponna patiya hinda

    ubalata ehema wela nadda?
     
    • Like
    Reactions: movi