Linux - පැරණි පරිගණක සදහා LXLE මෙහෙයුම් පද්ධතිය

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    Linux - පැරණි පරිගණක සදහා LXLE මෙහෙයුම් පද්ධතිය

    මේ Linux මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කරලා තිබෙන්නේ පැරණි පරිගණක සදහායි මේ මෙහෙයුම් පද්ධතිය LXLE නම් වේ. මේ මෙහෙයුම් පද්ධතිය Ubuntu/Lubuntu LTS පාධක කරගෙන නිර්මාණය කළ මෙහෙයුම් පද්ධතියක්. මම කලින් ලියලා තියෙනවා නේ Lubuntu ගැනත් Lubuntu ගැන දන්නේ නැත්තම් ඒ ලිපි බලන්න පුලුවන් මෙතන ඔබලා. මම මේ මෙහෙයුම් පද්ධතියේ 14.04.03 LTS සංස්කරනය බාගත කරලා දාලා බැලුවා මේකත් Lubuntu වගේම තමයි හැබැයි Lubuntu වල නැති ගොඩක් ප්‍රෝයෝජනවත්, වයිරස් ගාඩ්,Firewall , ගේම් ඇතුළු Software ගොඩක් මේ LXLE මෙහෙයුම් පද්ධතියේ තියෙනවා. තව Desktop Wallpapers 100 කුත් මේ මෙහෙයුම් පද්ධතියේ තියෙනවා ඔබත් මේ මෙහෙයුම් පද්ධතිය Download කරගෙන ස්ථාපනය කර බලන්න.

    මෙන්න System Requirements

    Pentium 3 processor
    512 MB RAM
    8 GB hard Drive Space.


    Recommended System Requirements

    Pentium 4 Processor
    1GB RAM
    8 GB Hard Drive Space



    මේ මෙහෙයුම් පද්ධතියේ එම අඩංගු මෘදුකාංග කිහිපයක් පහතින් (මෙතන එම මෙහෙයුම් පද්ධතියේ අඩංගු සියලුම මෘදුකාංග වල නම් සදහන් කර නොමැත)


    Accessories

    Activity Log Manager
    App Finder
    Calculator
    Character
    ClamTK - (මේක වයිරස් ගාඩ් එකක්)
    File Manager
    gedit
    KeyPassX
    Menu Editor
    Parcellite
    Random Wallpaper
    Screenshot
    Weather
    WinPick(Alt +x)
    Xarachiver
    Xpad


    Education

    Anki
    Libreoffice 5
    Marble


    Game (මෙතන LXLE වල අඩංගු ඔකොම ගේම් වල නම් සදහන් කර නොමැත)

    Chromium B.S.U
    Criticalmass
    PipeWalker
    SolarWolf


    Graphics

    Document Viewer
    Font Manager
    GIMP Image Editor
    LibreOffice Draw
    Mirage - mirage
    PhotoPrint - fotoprint
    Shotwell - shotwell
    Simple Image Reducer


    Internet

    ChatZilla
    sfireftp
    gitso
    seamonkey
    Syncthing
    uGet
    uTox


    Office

    Addresses
    Calendar
    Composer
    FBReader
    HomeBank
    LibreOffice 5
    LibreOffice Base
    LibreOffice Calc
    LibreOffice Draw
    LibreOffice Impress
    LibreOffice Math
    LibreOffice Writer


    Preferences

    Brightness
    Firewall Configuration
    IcedTea Web Control Panel
    Monitor Settings
    Multiple Monitors
    Obkey
    OpenJDK Java 7 Policy Tool
    Preferred Applications


    Sound & Video

    Arista Transcoder
    Audacity
    Guayadeque Music Player
    Pithos
    RecordMyDesktop
    totem


    System Tools

    Alternatives Configurator
    BleachBit
    BleachBit as Administrator
    Disk Usage Analyzer
    multibootusb
    Nautilus-Actions Configuration Tool
    Samba
    Scheduled tasks
    Systemback
    Y PPA Manager


    මෙන්න Video දෙකක් LXLE ගැන Youtube වෙබ් අඩවියෙන් සොයා ගත්ත.





    මෙන්න Screenshot

    Screenshot-from-2013-08-11-165829.png


    5-1.png


    5-2.png


    6.png


    7.png


    8.png


    9.png


    10.png


    11.png


    12.png


    13.png



    මේ මෙහෙයුම් පද්ධතිය LXLE නිළ වෙබ් අඩවියෙන් බාගන්න පුලුවන් මෙන්න මෙතනට ගිහිල්ලා http://www.lxle.net/download/ (Lubuntu මෙහෙයුම් පද්ධතියේ බාගත ගොනුව Mb 702 උවත් මේ LXLE මෙහෙයුම් පද්ධතියේ බාගත ගොනුව Mb 1500 ක් තිබෙනවා)

    මෙන්න සහය සදහා LXLE Support Forums එක lxle.net/forums/


    මේවා එහෙන් මෙහෙන් කොපි කරපුවා නමේ, ගොඩක් මහන්සි වෙලා මගේ බ්ලොග් එකට ලියපු ලිපියක් පෙරේදා. ඒක නිසා bump එකක්වත් දාගන යන්න. කොපි කරනවනම් මගේ බ්ලොග් එකේ Link එකවත් දෙන්න කාරුණික වෙන්න. මෙන්න මගේ බ්ලොග් එකේ පොස්ට් එක මේ goo.gl Link එකෙන් යන්න. goo.gl/dU2pht ඒ වගේම මේ ලිපියේ අඩු පාඩු තියෙනවනම් කියන්න
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    TFS බ්‍රෝ
    රෙප් දෙන්න බෑ බන්. මගේ රෙප් power තාම 0 යි


    කිසි අවුලක් නැහැ, රේප් බලාගෙන නමේ පොස්ට් දැම්මේ ආසාවට :) rep 1+
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    apple look eka thiyena hoda linux distro ekak kiyapanko..
    look eka witaramai balanne.. lassanata thiyenna oni.. ape gedara paththakata dapu all in
    one pc ekak thiyenawa. ekata danna kiyala hithuwe