වරෙන් ඇමති කෙනෙක් වෙන්න.
1. මහජන සම්බන්ධතා අමාත්‍ය - ක්‍රේසි බඩී
2. මුදල් ඇමති - මැක්ස්බෝයි එස් එල්
3. සෞඛ්‍ය ඇමති - රිදිලා
4. අධිකරණ ඇමති - තනුජක
5. විදේශ කටයුතු ඇමති - ට්විස්ටඩ්
6. විදුලිබල සහ බලශක්ති ඇමති - මිස්ටර් ටොම්
7. සන්නිවේදනය හා තොරතුරු තාක්ෂණ ඇමති - යුරාජ්
8. සංස්කෘතික හා කලා කටයුතු ඇමති - දත් කිඹුලා
9. ඉඩම් ඇමති - ජේසන්
10. වනිතා කටයුතු ඇමතිනි - අශ්මි
11. අධ්‍යාපන ඇමති - ශෙනික්
12. ක්‍රීඩා ඇමති - මල් බබා
13. ජනමාධ්‍ය ඇමති - සචිත්
14. නිවාස සා සමෘධි - නුවන් බුවා
15. සීනි ඇමති - ඇන්ටි බීබීඑස්
මචං.. සිරාවටම කියන්නේ.. 2025දි මම තමයි ජනාධිපති වෙන්නේ...
ඉතිං මම හිතුව එළකිරි මිතුරු මිතුරියන් වන ඕගොල්ලෝ අතරෙත් ඇමතිකම් කිහිපයක් බෙදල දෙන්න...
ඔයාලා කැමති ඇමතිකමක් තියෙනවනං මගෙන් ඉල්ලන්න මම සලකලා බලල දෙන්නං...
දැනට මම කිහිප දෙනෙක්ව තීරණය කරලා තියෙනවා... බලමු කට්ටියගේ අදහස්..

තව ඇමතිකම් ඉතුරු වෙලා තියෙනවා...
වරාය, උසස් අධ්‍යාපන, ආර්ථික කටයුතු වගේ සෑහෙන්න ඒවා..
උඹල කැමති ඒවා තියෙනවනං ඉල්ලපල්ලා..
මම මොනවහරි නොගැලපෙන පත්කිරීම යෝජනා කරලා තියෙනවනං ඒවත් කියන්න මේ ඇමතිකම් තාම ෆයිනලයිස් කරලා නෑ වෙනස්කම් කරන්න පුළුවන්...