Hacking දන්න උන් වරෙල්ලා

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    Hacking දන්න උන් වරෙල්ලා

    ..
    ...
    ....
    .....
    ......
    .......
    ........
    ..........
    ............
    .............





    එලකිරියෙ හැකර්ලා ඉන්නවද බං :dull:

    දැනගන්න ඕන වයිෆයි හැක් කරන සීන් එක ගැන with cmd මචං :rofl:

    යූටියුබ් එකේ වීඩියෝ ටිකක් බැලුවා..



    ඔය උඩින් තියන ස්ටෙප් ගියාම මගෙ කනෙක්ට් වෙලා තියන වයි ෆයි එකේ පාස්වර්ඩ් එක සීඑම්ඩී එකෙන් පෙන්නනවා. අනික ඒක මොන මගුලකටද.. අනික් උන්ගෙ ඒවා තමා පේන්නේ නැත්තේ :baffled:



    තව තියනවා ගමකට වීඩියෝ නං. හැබැයි සාර්ථක නං නෑ. කියන විදියටම ස්ටෙප් ටික කරා. ඒත් සමහර තැන් වල උන් කියන විදියට රිසල්ට් එක එන්නේ නැහැ.

    අනික් අයටත් වැදගත් වෙයි දන්න අය පොඩ්ඩක් මේක ෂෙයා කරගත්තොත්. මට නං සෑහෙන්න වැදගත් බං මේ සීන් එක :yes:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    oya hacking neme ban. oya ube pc eka connect karapu wifi password tika penanne. :) issara man Kali Linux walin try karala thiyenawa over night wage yanawa crack wela pass eka ganna. time depend on password strength.
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ඕවගෙන් ඉතින් අපි උට හැක් වෙනවා මිසක්, අපි වෙන එකෙක්ව හැක් කරන සින් එකක් වෙන්නේ නම් නෑ වගේ නේ බන්
     

    Elite x

    Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    කැලි වලිනුත් කෝඩින් දන්නෙ නැතිව නම් අමාරුයි මචං. ඒත් ඉගෙන ගන්නවා නම් ලේසිම දෙයක්...
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Ubata technical knowledge ekak nathnam nikam boruwata oya wenuwen kalaya kanna epa.... tuts demostrate karanna owa karala penneuwata ... real attack ekak denna ba hoda technical knowledge ekak nathnam....
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඔව් මචං ඒක නං මං දන්නවා. අනික් කනෙක්ට් වෙලා නැති ඒවයි මට ඕන

    Password WPA2-Personal nam lesi ne ban crack karanna. WEP crack kara ganna puluwan WPA2 nam try karala ne ban :no: khali linux walin try karala balapan.