අවාසනාවන්ත_ටොයියා

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
අවාසනාවන්ත_ටොයියා

මිට මාස කිහිපයකට උඩදී ටොයියා මහතා විසින් ජයටම මගුලක් කා අවසානයේ හෝටලේ බීල පියවීමට නොහැකිවීම නිසා තම අලුත බැඳපු මනමාලිය හෝටලේ මැනේජර් ට සහ කුස්සියේ වැඩකරන ඉඳුල් පිගන් සෝදන සේවකයිනට පරිත්‍යාග කිරීමට සිදු වුනු අවාසනාවන්තම අවස්ථාවක්. අඩු ගානේ මට කෝල් එක දුන්නනම් මම හෝටලේ බිල ගෙවල ගෑනිව දවස් දෙක තුනක් තියාගෙන ටෝයියට බාර දෙන්න තිබුන. එක සමුහ කාර්යකට වඩා නම්බුයි.

2cmq2og.jpg

Last edited:
  • Like
Reactions: freak88

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    නිකන් හිටපන් බන් තාම O/L's කරන එකෙක්ට මොන කසාදද? ඌට පාඩුවේ O/L කරගන්න දීපන්.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    hita genna inna ekatath awulak nah nidiyanna inna thattayata jackak gahagena inne shape eke :)
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,062
    16,790
    113
    අවාසනාවන්ත_ටොයියා 12-15-2015 05:30 PM පුක දෙන්නෙ නැතුව ඉන්නවද?

    තෝද මේක දුන්නේ?:P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඌ අරහෙ දාගෙන පාඩං කරනව බං හෙට ඉන්ග්‍රීසි පේපර් එකට :shocked: :shocked:
    බැරි වෙලාවත් මේ පාර ඌ පාස් වුනොත් උඹට ගමේ වසන්න හම්බෙන්නෑ :baffled: :baffled:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඌ අරහෙ දාගෙන පාඩං කරනව බං හෙට ඉන්ග්‍රීසි පේපර් එකට :shocked: :shocked:
    බැරි වෙලාවත් මේ පාර ඌ පාස් වුනොත් උඹට ගමේ වසන්න හම්බෙන්නෑ :baffled: :baffled:

    කසාද බැඳපු උනුත් සමනය පෙළ ලියනවද බන්
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඒක ඌ බලාගනියි තෝ ගිහිං දැන් පාඩං කරපං උදේ ඉඳන්ම මේකෙ නේ ? :baffled: :baffled:

    මට ගණන් පේපර් එකයි ඉංග්‍රීසි වලට S එකකුයි ගත්තනම් ඇති. උබත් මේ සැරේ කරනවද ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මට ගණන් පේපර් එකයි ඉංග්‍රීසි වලට S එකකුයි ගත්තනම් ඇති. උබත් මේ සැරේ කරනවද ?

    ඔව් මේ පාඩම් කර කර ඉඳල තමා පොඩි විවේකයක් ගන්න එලකිරියට ආවෙ :yes: :yes:
    ගණං පේපරේ පට්ට අමාරුයිනෙ බං :confused: :confused:
    උඹට S එකක් එයි කියල හිතනවද ? :sorry: :sorry:
    මට නං සෙකන්ඩ් එක ලියන්න කලින්ම මානසිකව වැටුන පලවෙනි එකම අනාගත්ත :sorry: :sorry:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    Anti BBS vs WhiteWalker

    ඇරපන් පුතාලා ඇරපල්ලා​
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    සිංහයෝ නැති කැලේ නරි හූ තියනව.:rofl:

    එලකිරියට ගිය කලක්.

    මේකෙ හිටපු සිංහයෝ වගේ respect තියන් හිටපු පරණ membersල යනකොට, අලුතෙන් ඒ තැන් වලට ඇවිත් ඉන්නෙ නරි.:sorry:
     
    • Like
    Reactions: Chathuranga1

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සිංහයෝ නැති කැලේ නරි හූ තියනව.:rofl:
    එලකිරියට ගිය කලක්.
    මේකෙ හිටපු සිංහයෝ වගේ respect තියන් හිටපු පරණ membersල යනකොට, අලුතෙන් ඒ තැන් වලට ඇවිත් ඉන්නෙ නරි.:sorry:

    සිරා කතාව බන් ..රෙප් ++
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සිංහයෝ නැති කැලේ නරි හූ තියනව.:rofl:

    එලකිරියට ගිය කලක්.

    මේකෙ හිටපු සිංහයෝ වගේ respect තියන් හිටපු පරණ membersල යනකොට, අලුතෙන් ඒ තැන් වලට ඇවිත් ඉන්නෙ නරි.:sorry:

    පුරාන රජවාසලෙත් අන්දරේලා වාගේ සෙට් එකක් හිටියනේ බන් ඕවා ඔහොම තමයි :yes:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    සිංහයෝ නැති කැලේ නරි හූ තියනව.:rofl:

    එලකිරියට ගිය කලක්.

    මේකෙ හිටපු සිංහයෝ වගේ respect තියන් හිටපු පරණ membersල යනකොට, අලුතෙන් ඒ තැන් වලට ඇවිත් ඉන්නෙ නරි.:sorry:

    දැන් ඔබතුමා සිංහයෙක් ද? නැත් නම් සිංහ හම පොරවා ගත්ත බලු නරියෙක් ද ?