වෙඩිම හෙට අද බඩයනවා

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    1. ලබු කිරිබත් කතාව ආදර්ශෙට ගනින්...
    2. නැත්නම් නිලමේ කිට් එක අන්දනම් හරි...
    පිටට පේන්නෙත් නැහැනේ...
    3. බඩ වේලෙන්න බෙහෙතක් ඉල්ලගෙන බොන්න, ජිවනි බොන්න...
    4. මියුසිකල් බෑන්ඩ් එක හෝ ඩිජේ කරන එවුන්ට කියන්න සද්දෙට ගහන්න කියල, එතකොට පෘක් ගාන එවුව ඇහෙන එකක් නැහැ පිටට....

    උඹ කැමති එකක් තෝරාගෙන කරගනින්.... හොඳටම බයයි වගේ නම් ගල් බෝතලයක් ගෙනත් උදේ පාන්දර ගහල දැම්ම නම් හරි...:P
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    තනි ඉරටද යන්නේ.නැත්නම් විසිරිලා යනවද ප්රූප් ප්රූප් ගාල
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දුවලා පල ලඟම තියෙන ෆාම්සියට
    රුපියල් 60ට තියෙනව බඩ වේලෙන පෙති 2ක්
    එකක් බීලා හොද සුප් එකක් ගහලා, අනිත් එක බොන්න තියෙන්නෙ
    ආයේ ඉතින් දවස් 3කට රෙන්න බැහැ




    :lol::lol::lol:
     

    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    දැනුත් ලැට් එකේ ඉඳන් ආවේ.. කිරියට ලොග් උනා..මේකේ දාල තියන ක්‍රම අත්හදා බලන්නවත් ගෙදරින් එලියට යන්න බෑ බන්.. මම මේ පස්ස වැහෙන්න කවරයක් ඇදලා ඊට උඩින් ජොකා දාලා එලියට යන්ඩ බැලුවේ
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,706
    622
    113
    මගේ ගෙදර
    giphy.gif
     

    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    ඉක්මනට ඩොකෙක් ගාවට පලයන්.. එක්කෝ තෝ මගුලට බය වෙලා ගූ යන්නම.....
    එනිවේ... සුබ පැතුම්... බැදල හනිමුන් ගිය වෙලේ ඉදන් බොක දාන්නෙ නැතුව වැඩ ටික කරගන්න දැන්ම බෙහෙත් ගනින්.. නැත්නන් තෝ දවසෙම ඇතුලෙ ඉදියි..

    thanks machan wish ekata
     

    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0
    ආ ලොකු අයියේ මේ අහු අස්සේ උබ එලකිරියට ආවද ආන්න අම්මා උබව හොයනවා කෝපි හදාගෙන දෙහිදාලා :eek:
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    ඉක්මනට ඩොකෙක් ගාවට පලයන්.. එක්කෝ තෝ මගුලට බය වෙලා ගූ යන්නම.....
    එනිවේ... සුබ පැතුම්... බැදල හනිමුන් ගිය වෙලේ ඉදන් බොක දාන්නෙ නැතුව වැඩ ටික කරගන්න දැන්ම බෙහෙත් ගනින්.. නැත්නන් තෝ දවසෙම ඇතුලෙ ඉදියි..
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බොරු කියන්න එපා තෝ බයවෙලා නෙහ් ..:lol:

    හනිමුන් එක සෙල්ලම් නැ හරි දරුණුයි ..පොරකාගෙන පොරකාගෙන යන්න ඕනේ .නැත්නම් සොරි තමා :lol::lol::lol:

    සුබ මංගලම් ....

    දැන්ම බඩ වේලෙන්න බේතක් ගනින් ..නැත්නම් පෝරුවේ පැය ගානක් ඉන්න කොට රෙවෙයි :lol::lol:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    coffee bonna,rice and curry diha nam balannawath epa.cream cracker biscuits,roast bread kanna puluwan tharam. Anyway congratulation for new life
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    ඕක හරියනවා බන් සපොස්ට්‍රියක් දැම්මනම්.doctor කෙනෙක්ගාවට කියයි ගන්න ඕනේ එක.උඹ ගියානම් දැනටමත් හොඳ වෙලා :yes:
     

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    මචන් මමම හෙට දිනයේ සුභ නැකතින් පති කුලයට පිවිසෙන්නයි ඉන්නේ.. ඒත් මට තියන අවුල අද උදේ කාපු කෑමක් අප්සට් වෙලා හිටු කියලා බොක යනවා..ලූස් මයි යන්නේ.. ඇඟට පනත් නෑ..උදේ 11 විතර ඉඳන් වැසිකිලියේමයි..


    මේක පිටවෙන්නේත් පොඩ්ඩක් පොඩ්ඩ.. බඩ දාලා යන්න වගේ ඇඟ සීතල වෙනවා.. ටොයිලැට් එකට ගියාම චුරුක් ගාලා පොඩි ලූස් පාරක් ගිහින් බඩ ඕකේ වෙනවා.. ආයෙත් විනාඩි පහෙන් ලෙඩේ හැදෙනවා.. මචන් හෙට වෙඩිම වෙනකන් තියෙයිද..හනිමූන් එකටත් බලපායිද මන්දා..උබලගෙත් වෙඩිං එහෙම තියනව නම් ඊට කලින් දවසේ ශුවර් නැති ඒවා කන්න එපා.. කවුරු හරි කියනවද බඩ මේ ලූස් එක නැති කරගන්න විදියක්.රෙද්දේ රෙවිලා තියෙන්නේ

    machan samaharawitaoya kuthuhalaya nisa wennath puluwan eth mama ubata eka deyak kiyannam nidi nethuwa inna epa hodata nidaganin anika ubde hodata kapan monawahari nidi maruwoth sari bada ginne hitiyoth hari poruwedi ubata therei mama kiyana de :p