කෙල්ලව අත ඇරිය මම ....!!!

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මාශා අල්ලහ් එල කොල්ලෙක්

    අල්ලල(ඒ අල්ල නෙමේ උට්ටො:frown:) දාහං බන්.... ආයේ එවන මැසේජ් බලන්න එපා බොක්ක කූල් වෙලා උන්ඩුක පුච්චේ උනුවෙලා අක්මාව දියවෙන්න ඉඩ තියෙනවා

    ඕකිව මතක් වෙන වෙලාවේ මොකක් හරි හයර් ස්ටඩීස් කරපන්... අව්රුද්දකින් දෙකකින් ජීවිතේ ගොඩ දාගනින්.. ලිමොසීන් එකක් පිරෙන්න ගෑනු එයි...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ",මොකද කෙල්ල කියල තියෙනවා එයාගෙන් අයින් වෙලා මට යහතින් ඉන්න දෙන්නේ නැහැ කියල..අපේ ගෙවල් පැත්තේ කැලැ පත්තර ගහනවලු ..තව මොනවා කරාවිද දන්නේ නැහැ..ඒ ජාතියේ කෙල්ලෙක්.."

    උබ ගාවත් තුරුම්පු එහෙම නැතෙයි???:rolleyes::rolleyes::dull:;)
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මටත් උබේ සීන් එකමයි උනේ..මාත් අතෑරලා දැම්ම බන්..මොන මගුලක්ද ලංකාවේ වෙන කෙල්ලෝ නැතුවද...අනික කොල්ලෙක් උනාම බදින්න ඕනේ තමන්ගේ අම්මට තාත්තට කට ඇරලා අම්මේ තාත්තේ කියල කතා කරන්න පුළුවන් ඒ දෙන්නට ලේලියෙක් නොවී දුවෙක් වෙන්න පුළුවන් කෙල්ලෙක්ව..නැතුව පිස්සු මගුලකට කරගැහුවොත් මැරෙනකම් කරුම ගෙවන්න වෙන්නේ..
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    රත්තරං;19458469 said:
    මාශා අල්ලහ් එල කොල්ලෙක්

    අල්ලල(ඒ අල්ල නෙමේ උට්ටො:frown:) දාහං බන්.... ආයේ එවන මැසේජ් බලන්න එපා බොක්ක කූල් වෙලා උන්ඩුක පුච්චේ උනුවෙලා අක්මාව දියවෙන්න ඉඩ තියෙනවා

    ඕකිව මතක් වෙන වෙලාවේ මොකක් හරි හයර් ස්ටඩීස් කරපන්... අව්රුද්දකින් දෙකකින් ජීවිතේ ගොඩ දාගනින්.. ලිමොසීන් එකක් පිරෙන්න ගෑනු එයි...
    යකෝ රත්තරං උබේ කටේ රත්තරං දාන්න ඕනෙ බන්..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මටත් උබේ සීන් එකමයි උනේ..මාත් අතෑරලා දැම්ම බන්..මොන මගුලක්ද ලංකාවේ වෙන කෙල්ලෝ නැතුවද...අනික කොල්ලෙක් උනාම බදින්න ඕනේ තමන්ගේ අම්මට තාත්තට කට ඇරලා අම්මේ තාත්තේ කියල කතා කරන්න පුළුවන් ඒ දෙන්නට ලේලියෙක් නොවී දුවෙක් වෙන්න පුළුවන් කෙල්ලෙක්ව..නැතුව පිස්සු මගුලකට කරගැහුවොත් මැරෙනකම් කරුම ගෙවන්න වෙන්නේ..

    අම්මපා මම කොලු කාරයෙක් කිව්වත් කමක් නෑ මේ ලොකේ මිනිස්සු... මේ කියපු කතාවටනම් උබට උම්ම දෙන්න ඕනේ:eek::eek:

    උම්ම උම්ම:):)
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    රත්තරං;19458545 said:
    අම්මපා මම කොලු කාරයෙක් කිව්වත් කමක් නෑ මේ ලොකේ මිනිස්සු... මේ කියපු කතාවටනම් උබට උම්ම දෙන්න ඕනේ:eek::eek:

    උම්ම උම්ම:):)
    :eek::eek::eek:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    රත්තරං;19458550 said:
    :):)

    (රත්තරං එපා... රටඉදි ඇටයක් දාහං)
    උබ ආයේ හම්බයට ඇන්ද නේද..මේ කෝ බන් අර ඉස්සර උබ දැම්ම කතා සෙට් එක..අර ෆාතිමා එක්ක විල්පත්තුවේ ඉඩම් අල්ලන්න ගිය සීන් එක..:lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබ ආයේ හම්බයට ඇන්ද නේද..මේ කෝ බන් අර ඉස්සර උබ දැම්ම කතා සෙට් එක..අර ෆාතිමා එක්ක විල්පත්තුවේ ඉඩම් අල්ලන්න ගිය සීන් එක..:lol::lol:

    ඔපිශ් එකේ වැඩ බන්... පුක කහන්න ලැබෙන සුලු වෙලාව කැප කරලා තමා එලකිරි එන්නේ:(
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    රත්තරං;19458599 said:
    ඔපිශ් එකේ වැඩ බන්... පුක කහන්න ලැබෙන සුලු වෙලාව කැප කරලා තමා එලකිරි එන්නේ:(
    යේම නෙමෙයි යේක අල්ලාහ්ගෙ කැමැත්ත... යේක තමයි වැඩ වැඩිවෙන්නෙ.:(
     
    Chami_1991

    Member
    Aug 14, 2015
    38
    26
    0
    ලංකාවේ
    ...කැම්පස් එකේ කොල්ලෝ කීපදෙනෙක් පස්සෙන් ආවත් කා එක්කවත් යාලු උනේ නැහැ ..කවදාවත් මගේ දත ගලවන්න හැදුවේ නැහැ ..
    :(:(:(:(:(

    ගෑනු කියන ජාතිය ඇහේ ඉපදිලා ඇහේ හැදිලා වැඩිලා ඇහේ මැරිලා ගියත් විශ්වාස කරන්න එපා.:no::no:....පිරිමියෙක්ට තමුන්ග‍ේ අම්මා විතරයි බොරුවක් කරන්න‍ේ නැත්ත‍ේ............
     
    • Like
    Reactions: රත්තරං

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ

    එකට අපේ කෙල්ලෝ රත්තරන් වගේ කට ඇරලා වචනයක් කියන්නේ නැහැ. ජිවිතේට උබ කියන්නේ නැහැ. කවදාවත් බනින්නේ නැහැ. අතට අහුවෙච්ච එකෙන් ගහනවා එච්චරයි:lol::lol:

    තවම බැඳලා නැති නිසා බැන්දම තමයි එක බලාගන්න වෙන්නේ :rolleyes::rolleyes:
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    ane me kollek wage wada karapan bn redda nathara kala nan nathara kala. echcharai. melo rahak nathi gaanu wada karanna epa. menna meka balahan. :baffled: :baffled: :oo: :oo: [url]http://www.elakiri.com/forum/showthread.php?t=1675613[/url]
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගෑනු කියන ජාතිය ඇහේ ඉපදිලා ඇහේ හැදිලා වැඩිලා ඇහේ මැරිලා ගියත් විශ්වාස කරන්න එපා.:no::no:....පිරිමියෙක්ට තමුන්ග‍ේ අම්මා විතරයි බොරුවක් කරන්න‍ේ නැත්ත‍ේ............

    රෙප් 21+ ඒ දීලත් හිතට මදි

    ලගක උන්නනම් වාහන උබේ නමට ට්‍රාන්සර් කරල ගේයි ඉඩමයි උබේ නමට ලියල නැන්දම්මවත් උබටම දෙනවා කියපු මේ මසුරන් කතාවට:dull::dull:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    රත්තරං;19461514 said:

    රෙප් 21+ ඒ දීලත් හිතට මදි

    ලගක උන්නනම් වාහන උබේ නමට ට්‍රාන්සර් කරල ගේයි ඉඩමයි උබේ නමට ලියල නැන්දම්මවත් උබටම දෙනවා කියපු මේ මසුරන් කතාවට:dull::dull:
    :(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    එකට අපේ කෙල්ලෝ රත්තරන් වගේ කට ඇරලා වචනයක් කියන්නේ නැහැ. ජිවිතේට උබ කියන්නේ නැහැ. කවදාවත් බනින්නේ නැහැ. අතට අහුවෙච්ච එකෙන් ගහනවා එච්චරයි:lol::lol:

    :lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    එකට අපේ කෙල්ලෝ රත්තරන් වගේ කට ඇරලා වචනයක් කියන්නේ නැහැ. ජිවිතේට උබ කියන්නේ නැහැ. කවදාවත් බනින්නේ නැහැ. අතට අහුවෙච්ච එකෙන් ගහනවා එච්චරයි:lol::lol:

    මගේ එකත් ඒ අතින් සෝයි... මල පැන්නහම පතරංග ජාතකේ වගේ SMS එවනවා එහා කාමරේ ඉදන් මෙහා කාමරේට:baffled:

    "ඔයා මට ආදරේ නෑ. මම මෙච්චර දෙවල් කරලත් අගයක් නෑ. අද මගේ අතින්මයි බත් ඉව්වෙත්. නිකමටවත් කාලා රසයි කිව්වෙවත් නෑ. පොඩි දෙයක් උනත් බනින්න විතරයි දන්නේ. පොඩ්ඩ බැරි උනොත් අඩියක් පොලේ ගහලා කෑ ගහන්නේ. කවද හරි මටත් ගහල පන්නයි. මම මහ අවාසනාවන්ත කෙල්ලෙල්. දැන් නිදාගන්න. මම එන්නෑ.."

    ඔන්න ඔහොම SMS තමා ටයිප් කරලා එවන්නේ. අව්ලක් නෑ මම ඕක උඩින් පල්ලෙන් කියවන්නේ මෙන්න මෙහෙම

    "ඔයා මට ආදරේ නෑ. මම මෙච්චර දෙවල් කරලත් අගයක් නෑ. අද මගේ අතින්මයි බත් ඉව්වෙත්. නිකමටවත් කාලා රසයි කිව්වෙවත් නෑ. පොඩි දෙයක් උනත් බනින්න විතරයි දන්නේ. පොඩ්ඩ බැරි උනොත් අඩියක් පොලේ ගහලා කෑ ගහන්නේ. කවද හරි මටත් ගහල පන්නයි. මම මහ අවාසනාවන්ත කෙල්ලෙල්. දැන් නිදාගන්න... මම එන්නෑ.."

    ඔයා කාලා පොඩි අඩියක් ගහලා නිදාගන්න....

    ඉතින් මම සුන් ගාලා බත් කාලා 200ක් නමලා නිදාගන්නේ. පහුවෙනිදා උදේට එන්නේ SMS එකක් නෙමේ ඊමේල් එකක්.. ඒකත් කියවන්නේ ඔහොමම තමා

    ඔන්න මගේ සාර්තක පවුල් ජීවිතේ රහස:):)
     
    Last edited: