Mama dannawa meyawa. Samahara videos hodai.
Eth e-wis tablet kiyala e wis eken Taiwan tab ekak rebrand karama meya e gana video ekak haduwa hoda kiyala. Eeta passe balanna eka nawaththuwa.
ඒ ටැබ් එක මම හොදයි කියන්නේ නැහැ. එත් එක නරක නැහැ. මම E-wis එකට ගියපු වෙලාවේ උන් ඒ ටැබ් එක ගැන Review එකක් දුන්නා. E-wis (Sri Lanka Company) එකෙන් උන්ට පුළුවන් හැම දෙයක්ම කරනවා බන් උන්ගේ බඩු වල quality එක වැඩි කරන්න. එක හොදටම තේරෙනවා උන්ගේ Company එකට ගියාම.
Last edited:


