නොමිලේ System Mechanic & Advanced System Care

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    නත්තල් තෑගි
    :cool:

    System Mechanic & Advanced System Care

    නොමිලේ

    මෙන්න අවුරුද්දකටම Advanced-system care

    11_GM_boxshot_left_size256.png

    ADVANCE SYSTEM CARE PRO

    :)




    සමහරුන්ට නම් මේක වැඩි සෙට් වෙන්නෑ කියලත් කියනවා...:dull:

    එහෙම අයට මෙන්න System Mechanic හැබැයි මාස 6 කට විතරයි :sorry:

    sm_right_1000px-200x200.png



    SYSTEM MECHANIC


    :)


    දැන්ම ගනිල්ලා.. :)

    අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාන්න හොදේ:D:rolleyes::cool:


     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මම දාගත්තා ...පට්ට තෑන්ක්ස් දිමියො..පෝස්ට් 21000 ට සුභ පැතුම් ..! 16+
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    මම දාගත්තා ...පට්ට තෑන්ක්ස් දිමියො..පෝස්ට් 21000 ට සුභ පැතුම් ..! 16+
    :shocked: හැ 21000 දැනුයි දැක්කෙ:)
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,484
    16,281
    113
    අඩෝ System Mechanic අලුත් ඒවා හොයා ගන්නත් නැහැ බන් ටොරන්ට් වල.
    පට්ට තැන්ක්ස්. +7 :love: