DAMER:
1. කිට්ටුවෙන් ආශ්‍රය කර නැත...
2. උපන් දිනයේදී විශ් කරයි, ගොඩක් එවුන්ට් වගේ අමතක වෙන්නේ නැත..
1. කිට්ටුවෙන් ආශ්‍රය කර නැත...
2. උපන් දිනයේදී විශ් කරයි, ගොඩක් එවුන්ට් වගේ අමතක වෙන්නේ නැත..




Repost buwa
blah bla blaaa එල එල මචෝ
bla bla bla එල එල මචෝ
bla bla bla එල එල මචෝ
bla bla bla එල එල මචෝ
Thread eka virak wela ne. Gidak kattiyawa adura gaththa.

Thread eka virak wela ne. Gidak kattiyawa adura gaththa.
RePost බුවා;19469827 said:අඩෝ එහෙම හැම වෙලේම එල එල කියන්නේ නැ මචන්,
එල එල,
එහෙනම් අපිව මතක් උනාට තැන්ක්ස් හොදේ,,
එල එලා....



RePost බුවා;19469827 said:අඩෝ එහෙම හැම වෙලේම එල එල කියන්නේ නැ මචන්,
එල එල,
එහෙනම් අපිව මතක් උනාට තැන්ක්ස් හොදේ,,
එල එලා....
හොදටම රිදුනා
ගණන් ගන්න එපා ඩෝහ්
sdlrs6
මූ අර කීවත් වාගෙ නිතරම අඬාගත්ත ගමන්ම තමයි ඉන්නෙ.ඒ වාගෙම රබර් වත්තවල් වල ටික් බෝල ගහන්න යන්න කැමති හෝමාගම කෙලවරේත් කොළඹ කියල හිතන් ඉන්න අනාත කුකුලෙක්.කුණුහරුප වලින් අඩුවක් නැහැ.කාටහරි බැනගත්ත ගමන්ම හිටියත් කිරියෙ මම දැකපු අනික් යාලුවො ගැන නිතර හොයලා බලන හිත හොඳ කොල්ලෙක්..
![]()
Cena ge charithe gaathanaya wela wagesdlrs6
1. john cena ekka mokak hari scene ekak thiyeawa
2. koi wele baluwoth nahayen adagaththa gaman inne epaaaa wenawa
3. films cricket pissek api wage
4. mona unath hoda ekaa habai![]()

අකුරු අඩුවක් වෙලාද කොහෙද.. පෝය දවසෙ නිදාගෙන ඇහැරුණු ගමන් ටයිප් කරන්න ඇත්තෙමොකක්ද බං ඒ කියල තියෙන්නේ.. තේරෙන්නේ නැහැනේ...

අන්න නයිට් ක්ලබ් එකෙත් කුනුහබ්බ වපුරල ගියාCena ge charithe gaathanaya wela wage![]()
![]()


මේ වෙලාවෙ මම මතක් කරන්න ඕනි තවත් කෙනෙක් ඉන්නව.ඇත්තටම මතක්වෙද්දිත් හිතට ලොකු දුකක් දැනෙනව. ඒ තමයි අපි අතරින් වෙන්වෙලා ගියපු hondaMPLG සහෝදරයා ගැන..
කාටත් උදව් කරපු හොඳ හිතක් තිබුණු කිරියෙ හිටිය යුතු පුද්ගලයෙක්. මම කිරිය ගැන මෙලෝ දෙයක් නොදැන විස්තර අහපු දවසක මට ගොඩක් විස්තර කරල කියල දුන්නා මතකයි. හිත හොඳ මෙම්බර් කෙනෙක්.නිවන් සුව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ..

සෙද්රික්1986:
1. සුරතල් නාමය සේදිරිස්...
2. විටක බුකියේ සිටියහොත්, තව විටක කිරියේ ඇත...
3. වයසක පොරකි...
4. ලයිසියම්ගේ පාට හොරකම් කර, කතාවට අල්ලා ගැනීමට උත්සාහ කරන අයුරු දක්නට ඇත....දැන් ඇවිත් මරු කියවයි....
