රත්තරං;19479833 said:අම්ම ගායි බැට් එකෙන්....
එහෙමනම් දුටු තැන පහරදෙන්න සිද්ද වෙනවා
ඒත් ඌ මේකේ කියපු සමහර කාරනා එක්කනම් එකගයි.. (අර මුස්ලිම් ගෑනුන්ට කඩේ ගිය එක ඇරෙන්න )
උඹ මචන් මොනා කිවුවත් අවුලක් නෑ අපි දන්නවා නේ ඇයි මේ මනුස්සයා මෙහෙම කතාවක් කියන්නේ කියලා.

උඹ කලින් වැදගත් threads පට්ට ගොඩක් දාලා තියනවා.
සැහෙන්න දෙනෙකුට වඋදවු කරලා තියනවා.
සැහෙන්න වැදගත් දෙයක් එලකිරිය හරහා සමාජෙට කරලා තියනවා නේ.
ඉතින් උඹ මොනා කිවුවත් අපි දන්නවා තැනෙ හැටියට ඇනේ මොකද්ද කියලා.
විහිළුවක් ද, සිරා කතාවක් ද, බොක්කෙන් කියපු එකක් ද, හැදෙන්න ඕන නිසා කියපු එකක් ද, එලවන්න කියපු එකක් ද....... etc
මු මේ thread එකට අදාලව කියවුවත් මු ඒ ජාතියේ එකෙක් නෙවේ බං.

Last edited:








