පැටියා;19484545 said:එල මැච් එක ගහමු.![]()
එල එල මටත් ඕනේ මාව චාටර් විදිහට දකින එව්න් කොච්චර මේ එල කිරියේ ඉන්නවද කියලා බලාගන්න බං. මොකද මම ඉස්සරහට මේකේ කරන්න ඉන්න දේවල් කරනවද නොකරනවද කියලා මට ඒකෙන් අදහසක් ගන්න පුලුවන්නේ.

පැටියා;19484545 said:එල මැච් එක ගහමු.![]()

එල එල මටත් ඕනේ මාව චාටර් විදිහට දකින එව්න් කොච්චර මේ එල කිරියේ ඉන්නවද කියලා බලාගන්න බං. මොකද මම ඉස්සරහට මේකේ කරන්න ඉන්න දේවල් කරනවද නොකරනවද කියලා මට ඒකෙන් අදහසක් ගන්න පුලුවන්නේ.![]()

මේකේ විස්තර තියනවා මචං.පැටියා;19484591 said:Rules කෝ? කාටද වෝට් කරන්න පුලුවන්? විනිශ්‍ය කරන එවුංට සංවිධායකලට ඉදිරිපත් වෙන්න පුලුවන්ද? උන්ට වෙන එවුංව යෝජනා කරන්න පුලුවන්ද?![]()
මේකේ විස්තර තියනවා මචං.
http://www.elakiri.com/forum/showthread.php?t=1717735
විනිශ්‍යමන්ඩලේට තව එක්කෙනෙක් ඕනේ. උඹ එනවද?

සංවිධානයේ පොඩි පොඩි අඩු පාඩුකම් ටිකක් තියෙනවා තමාපැටියා;19484626 said:කෝ මේකෙ රූල්ස් නෑනෙ. ෆේක් වලින් වුනත් වෝට් කරන්න පුලුවන්ද ඒ කියන්නෙ? හහා
මට ඕවට වෙලාවක් නෑ. එහෙමයි කියලා උඹලට චාටර් වැඩ කරන්න දෙන්නෙත් නෑ.
අර චිකමාවා කියලා ජනාවාරි 8 චන්දෙට ජනවාරි 3 හදපු ෆේක් එකකුත් විනිෂ්‍යමංඩලේ ඉන්නවා දැක්කා. එල එල ඕනෙ මැච් එකක් ගහපං මචං සිතු දේ නොම වෙයි නොසිතු දෙයම වෙයි![]()

පැටියා;19484626 said:කෝ මේකෙ රූල්ස් නෑනෙ. ෆේක් වලින් වුනත් වෝට් කරන්න පුලුවන්ද ඒ කියන්නෙ? හහා
මට ඕවට වෙලාවක් නෑ. එහෙමයි කියලා උඹලට චාටර් වැඩ කරන්න දෙන්නෙත් නෑ.
අර චිකමාවා කියලා ජනාවාරි 8 චන්දෙට ජනවාරි 3 හදපු ෆේක් එකකුත් විනිෂ්‍යමංඩලේ ඉන්නවා දැක්කා. එල එල ඕනෙ මැච් එකක් ගහපං මචං සිතු දේ නොම වෙයි නොසිතු දෙයම වෙයි![]()
සංවිධානයේ පොඩි පොඩි අඩු පාඩුකම් ටිකක් තියෙනවා තමා
ඔක ලොකු ලොකු ප්‍රශ්ණ වෙන්න පටන් ගන්නේ මනාප ගනන් කරනකොට
මොකද හරි රුල්ස් නිති රිති ගැන දැනුවත් කිරිමක් නැතුව මෙක ෆෙක් අරක රියල් කියලා වෙන් කරන්න ගියාම විනිශ්‍ය මන්ඩලයට ඇප නැතුව අහගන්න වෙන්නේ
සැම ත්‍රෙඩ් එකකම චන්ද දායකයට තිබිය යුතු සුදුසුකම් ගැන දැනුවත් කල යුතුයි
ජොයින් වෙලා තියෙන දවස වගේම තිබිය යුතු අවම පොස්ට් ගාන
" සිතු දේ නොම වෙයි නොසිතු දෙයම වෙයි " මෙහෙම ගියොත් නම්![]()

පූල් එක දානකොට රූල්ස් දෙනවා මචං. මේ ත්‍රෙඩ් එකට පුල් එක දාන්නේ ඕපන් පූල් එකක් විදිහට. එතකොට අවසන් විනිශ්‍ය දෙන්න කලින් ටිකක් හොයලා බලන්න පුපුයව්. ගැටලු ඇතිවෙන්නෙ නැති තැන්වලට ක්ලෝ පූල් දානවා.

හ්ම්සංවිධානයේ පොඩි පොඩි අඩු පාඩුකම් ටිකක් තියෙනවා තමා
ඔක ලොකු ලොකු ප්‍රශ්ණ වෙන්න පටන් ගන්නේ මනාප ගනන් කරනකොට
මොකද හරි රුල්ස් නිති රිති ගැන දැනුවත් කිරිමක් නැතුව මෙක ෆෙක් අරක රියල් කියලා වෙන් කරන්න ගියාම විනිශ්‍ය මන්ඩලයට ඇප නැතුව අහගන්න වෙන්නේ
සැම ත්‍රෙඩ් එකකම චන්ද දායකයට තිබිය යුතු සුදුසුකම් ගැන දැනුවත් කල යුතුයි
ජොයින් වෙලා තියෙන දවස වගේම තිබිය යුතු අවම පොස්ට් ගාන
" සිතු දේ නොම වෙයි නොසිතු දෙයම වෙයි " මෙහෙම ගියොත් නම්![]()
සැම ත්‍රෙඩ් එකකම චන්ද දායකයට තිබිය යුතු සුදුසුකම් ගැන දැනුවත් කල යුතුයි
ජොයින් වෙලා තියෙන දවස වගේම තිබිය යුතු අවම පොස්ට් ගාන

හ්ම්
මේ ගැන මම හිතන්නෙ එළකිරි අවොර්ඩ්ස් කලින් පාර වලදීත් ක්‍රියාත්මක උනා
මතක විදියට
මේ පාරත් ඒවා එහෙම වෙයි මචං
ඉස්සරහට අපෙ ටෝමා ඒ ගැන කියලා නුලක් දාවි
ඔයාගේ අදහස හොඳයි![]()
ela ela macho ehema karanna superbවිනිශ්‍ය මන්ඩලේ ඉන්න 11 දෙනා එක්කම සාකච්ඡා කරලා නීති රීති දෙනවා පූල් එක දාන්න කලින්.
පැටියා;19484508 said:වසරේ චාටර්ම පුද්ගලයා ලෙස මම යෝජනා කරනවා
Mr.Tom සහ
Bakamuna69
ආතල් එකක් ගමු මචංලාgl

අව්ලක්ම නැහැ බන්.. ඒක හොදයි.. විනිවිදභාවයකින්
වැඩේ කොරන්න පුළුවන් එතකොට. කොහොම නිකන්
Event organizer සහ judge දෙන්නා පෝල් එකේ
ඉන්නකොට..

පැටියා;19484985 said:එල එල උඹලා දෙන්නට මම සුභ පතනවා ඉත සිතින් Mr.Tom තමා වසරේ චාටර්ම පුද්ගලයා සම්මානෙ ලබන්නෙ. උඹ තමා runner-up![]()