බොකත් කොල පාටට යන ගුnp එවුන් අව්ලක් නැ කියමු. bra සිරිසේනගේ ෆුකේ එල්ලිලා යන්න හිටපු උන් ටික 
මේ විදිහට ගාස්තු වැඩි කරන්න සිද්ද වෙන්නේ මහින්දගේ රජය කාලේ ඉතා විශාල වශයෙන් මුල්‍ය අක්‍රමිකතා ගසා කෑම් සිද්ද උන නිසා. දැන් ඒවාට වර්තමාන රජයට සහ මහජනයාට වන්දි ගෙවන්න සිද්ද වෙලා. ඕක තේරුම් ගන්න පුළුවන් ඕනෑම පොඩි එකෙකුට.
කවුද ඇනලයිස් කරේ උඹද?ටොයි මල්ලිලා කල්පන කරනවා ඇති ........විදින අපහසයක තරම කියල.........
ආණ්ඩු කරන එක ලේසි නැහැ පුතේ
මහින්ද හිටියනම් දාහෙන් සම්පතයි කියල හිතනව ඇති. මොකද මෙලහකට පොර ටෝක් 84,000 දෙන්න තිබ්බනේ ආණ්ඩු කරන්නේ මෙහෙමයි කියල. ටොයි මල්ලිලාගේ වෙලාව.
