පියාසර_වස්තුන්2

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,069
    5,304
    113
    පියාසර_වස්තුන්2

    නිරික්ෂිත දිනය:- Sep 19, 2015
    නිරික්ෂිත ස්ථානය Manchester, England

    මෙම සිදුවිම වී ඇත්තේ නිවාඩුක් සදහා ගුවන් යානයක් මගින් ගමන් කර සිටි පුත්ගලයකු විසින් විඩියෝ කරන ලද දර්ශණයක අහබු ලෙස සටහන් වී මෙනි.සුදු පැහැති විනිවිද පෙනෙන සුළු මෙම වස්තූන් 3ක් වේගයෙන් ගමන් කරන ආකාරයක් මෙහිදි දැක ගත හැකි වේ.මෙම වස්තූන් රේඩර් තරංග වලට හසු නොවි ඇත.




    http://www.elakiri.com/forum/showthread.php?t=1720071
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,069
    5,304
    113

    :eek: :eek: :eek:

    raw
     
    Last edited:

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මන් දවසක් දැක්කා තරුවක් වගේ එළියක් අහසේ වේගෙන් යනවා, එක හැබැයි හැරි හැරි ගියේ ටිකෙන් ටික පොඩි වෙලා පෙන්නැතුව ගියා. මොකක්ද කියලා දන්නෑ.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,069
    5,304
    113
    මන් දවසක් දැක්කා තරුවක් වගේ එළියක් අහසේ වේගෙන් යනවා, එක හැබැයි හැරි හැරි ගියේ ටිකෙන් ටික පොඩි වෙලා පෙන්නැතුව ගියා. මොකක්ද කියලා දන්නෑ.

    may be satellite ekak wennathi.. ona dawasaka ra 7 - 8 athara ahasa diha balan inna, aniwa satellite ekak dekak hamadama dakinna puluwan
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අනේ බන් ඔය මොන පියාබන වස්තුවක්වත් නොවෙයි බන්. ඔය ජනෙල් වීදුරුවේ හරහා ගලා ගිය කුඩා ජල බිඳිති නේ. ගුවන් යානයේ වේගවත් බව වැඩි නිසා එය ඉතා වේගයෙන් වීදුරුව හරහා ගියා. අනෙක ගුවන් යානයක් ඉහලට ගන්න මොහොතේ තමයි ඔය ජල බිඳිති වීදුරුවේ රැදී පවතින්නේ. ඉහල අහසට ගියාට පස්සේ ජල බින්දු නැහැ. සාමාන්‍යයෙන් නිරන්තරයෙන් ගුවන් ගමන් වල යෙදෙන අයට මේක නිකන්ම තේරෙනවා.
     
    Last edited:

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    may be satellite ekak wennathi.. ona dawasaka ra 7 - 8 athara ahasa diha balan inna, aniwa satellite ekak dekak hamadama dakinna puluwan

    satellite nemei bn.. :) satellite echchara wegen yanne na.. anika satellite harenna na. meka godak wegen bn giye ahase loku pradeshaka wegen yana paththa wenas kara kara giye..
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,069
    5,304
    113
    අනේ බන් ඔය මොන පියාබන වස්තුවක්වත් නොවෙයි බන්. ඔය ජනෙල් වීදුරුවේ හරහා ගලා ගිය කුඩා ජල බිඳිති නේ. ගුවන් යානයේ වේගවත් බව වැඩි නිසා එය ඉතා වේගයෙන් වීදුරුව හරහා ගියා. අනෙක ගුවන් යානයක් ඉහලට ගන්න මොහොතේ තමයි ඔය ජල බිඳිති වීදුරුවේ රැදී පවතින්නේ. ඉහල අහසට ගියාට පස්සේ ජාල බින්දු නැහැ.

    ඒක ඉතින් අපි දන් නෑ.
    raw
    :D
     
    Last edited: