මම එදා මුරුන්ගස්යාය හන්දියේ හිටියේ ඔය යකාව ඉසිරිතාලේ ගෙනියනකම්..
උඹට තව දේවල් කියන්න පුළුවන්.මට පොලිසි යන්න වෙනවා එහෙම වුනොත්..
උඹ නම් මාරයි. මුරුන්ගස්යාය කියන්නේ මිද්දෙනියටත් එහානේ බන්..

මම එදා මුරුන්ගස්යාය හන්දියේ හිටියේ ඔය යකාව ඉසිරිතාලේ ගෙනියනකම්..
උඹට තව දේවල් කියන්න පුළුවන්.මට පොලිසි යන්න වෙනවා එහෙම වුනොත්..

මිහිහෙක් විදිරුවක් කඩන පනින්වද බන් එහෙම ලේසියෙන්. අනික උබට ඕක කියපු කෙනාගේ ගම පළාත මොකද්ද
උඹ නම් මාරයි. මුරුන්ගස්යාය කියන්නේ මිද්දෙනියටත් එහානේ බන්..![]()
ඇත්තද? එහෙනම් මට කියපන්කො මැරිච්ච කොල්ල ගෙදර එකෙක්ද පිට එකෙක්ද කියල?අනේ පලයන් බං යන්න.ඒ උඹ කියන්නේ පනාමුර පාරේ.
ඔය සිද්ධිය වෙනකම් ඔතන හිටියා.
පස්සේ ඉස්පිරිතාලේ පැත්තෙන් දාලා මිද්ද්ඩෙනිය පාරට දාල ආවේ.
උඹ අනිවා මෙන්ඩිස් බිල්ඩිම ළඟ ඔය පාටි එක තිබුන එවුන් එක්ක තරහ ගෙදරක එකෙක්.
නැත්තම් මුලු නිව් ටවුන් එකම දන්නවා වුනේ මොකද්ද කියලා.
පුද්ගලික තරහට මෙහෙම ඇවිල්ලා බලු කතා කියන්න එපා බං.
පද්මේ මාමා අපි හොඳට දන්නවා.
පෞද්ගලික තරහවල් මැරිච්ච මිනිස්සුන්ගේ පිටින් යවන්නේ නැතිව පලයන් යන්න බං..

ඇත්තද? එහෙනම් මට කියපන්කො මැරිච්ච කොල්ල ගෙදර එකෙක්ද පිට එකෙක්ද කියල?![]()
මැරිච්ච කොල්ලගේ තාත්ත මොකද කරන්නේ කියපන්කො?![]()

You have no idea about the real case in embilipitiya..
first they break the sound rules.
then attacked police and got the weapon, (i was told so by a person at the party that night) then he challenged to come upstairs (the dead guy). and attacked police with empty glass bottles.
he ran without seen the glass door and hit it, got seriously injured. (of course the door broke into pieces and covered him with wounds)
i am not saying that police did a good job, but drunk guys asked for a fight in first place. police responded. one guy got seriously injured and dead. both are responsible.
ඇඹිලිපිටිය සිද්ධිය... 01-11-2016 05:42 PM කැරි පොලිසියට කඩේ යන්න එපා හුත්තෝ..උන් ඇවි#![]()
ASP cleaned the city from drugs, drunk loafers and many illegal things, just understand during past 4 days many cows were stolen. (because the police wasn't there during past 4 days) i know much more behind the scene but what difference does it make? he is dead already. i personally know the dead guy. i feel sorry for him. but again what deference does it make ?
BTW looks like the Dennied has a much interest about Embilipitiya incident. keep up the good work
http://www.elakiri.com/forum/showthread.php?t=1720521
http://www.elakiri.com/forum/showthread.php?t=1720372
http://www.elakiri.com/forum/showthread.php?t=1720145
ඇඹිලිපිටිය සිද්ධිය... 01-11-2016 06:19 PM then how come all other people including women and children got beaten by police?![]()
How many woman and children got wounded? how many woman and children in the hospital? anyone????

උඹ නම් මහ ජරාම එකෙක් බං..ඇඹිලිපිටියේ වෙලත් මෙහෙම සත්තු වෙනවා දැක්කාමයි.
අඩෝ පැටි මාමාව අපි දන්නවා.
සුමිත් අයියා විතරක් නෙවෙයි, එයාගේ ගෙදර දිනේෂ් අයියලා, අමිල අයියලාවත් අපි දන්නවා.
ලැජ්ජයි බං උඹලා වගේ ගෙවල්වල තරහවල් මෙහෙම ප්‍රසිද්ධියේ පකේ ටෝක් දීලා පලිගන්න එවුන් ගැන.ශිට්.උඹ පොලිසියට ඔච්චර දෙන්නේ ගෙවල් වල වලියක් නිසා නම් කරුණාකරලා පලයන් යන්න.
මුලු ඇඹිලිපිටියම දන්නවා එතන වුන දේ.
පොලිසිය කියලා තිබුනා ඊට කලින් ජිප් එක ආවා කියලත්.
අඩෝ චසුනි නංගි පාටි එකට එන අය පිළිගන්න පහලමයි හිටියේ.එයා දන්නවා අපු අය නැති අය.
බලු වැඩ කරන්න එපා බං..
![]()

හ්ම්ම්...උබේ අය්යය කෙන්ක්ද මැරිලා තියෙන්නේ. කණගාටුයි මචං ඒ ගැන. කොහොම උනත් නිතිය තියෙන්නේ කාවවත් නිරපරාදේ මරන්න නෙමයි.
මිනිහෙක් බිලා කගහල ගේම ඉල්ලිව කියල ඒ මිනිහව මරන්න පුලුවන්ද ??
මොකද්ද ඇත්තටම සිද්ද උනේ??
හ්ම්ම්...
මොකද උනේ ඇත්ත දැනගන්න කියපන්කො. වේද මරුව නම් වැරදි, උඹම කියපන්කො, දැම්මද? වැටුනද?
නෑ.නෑ.දැන් බබා වෙන්න එපා.
ඇත්ත කියන්න ඕන නම් මම කලින් කියලා.ඉස්සෙල්ලා ඉඩපන් පොලිස් කේස් ටික ඉවර වෙනකම්.ගෙදර එවුන් ඔක්කොම පොලිසියට අරන් ගිහින්.
හාහ්... එහෙමනම් මාත් දැන්ම පොලිසියේ අන්ට්‍රියක් දාල තියන්නද? කෝකටත් මම වැලි වලට කැමති නෑ. අන්ට්රියේ පිටපතක් මතක ඇතුව උඹට PM කරන්නම්.
ඕන මගුලක් දාපන් බං.
පොලිසිය කියන්නේ නුපුරුදු තැනක් නෙවෙයි අපිට..

මචන් පලවෙනි පොස්ට් එකේ දාපු දේවල් ඇත්තද බොරුද කියල දන්නවනේ උඹ එතන හිටියනම්
උඹලට සවුන්ඩ් වහන්න කිව්වද නැද්ද පොලිසියේ හතර දෙනෙක් ඇවිල්ල?
පොලිස් කාරයාගේ වෙපන් එක වැටුනම අහුලා ගත්තේ නැද්ද?
හිස් බෝතල් වලින් පොලිසියට , ජීප් එකට ගැහුවේ නැද්ද?
පොඩ්ඩ වීදුරුව කඩාගෙන ගියේ නැද්ද?
පුලුවන්නම් උඩට වරෙන් කියල පොලිසියට චැලේන්ජ් කරේ නැද්ද?
(ඔය මොක උනත් නැතත් වැඩක්නම් නෑ මට, ටයිම් එක යවාගන්න මම දන්න දේවල් ටික කිව්වේ. උඹ පොස්ට් එක දානකොට උඹ දැනගන්න ඕනනේ මේකට කමෙන්ට් වැටෙනවා කියල. දැන් ඉතින් ඔය කියන විදියට උඹයි මමයි දෙන්නම අම්බිලිපිටියෙනේ. අපිට හම්බෙලා උනත් කතා කරන්න පුළුවන් ඕන නම්. මම කතනවත් කිව්වේ නෑ පොඩ්ඩ වැටුනද? දැම්මද? කියල. මොකද මම එක ඇත්තටම දන්නේ නෑ. උඹ මට මල්ලි වෙන්නේ මොකද මෙන්ඩියා, ලොකු වෙදා ඔක්කොම මට මල්ලිලා. කාලයක් අපි හොඳට සෙට් වෙලත් තියනවා. මට උන දේ ගැන පැහැදීමක් නෑ. බොඩි එක බලන්නත් මම ගියා. පව් කොල්ල. ඊටත් වඩා නංගියි පොඩි එකයි , ලැබෙන්න ඉන්න පොඩි එකා ගැනයි පව් කියල හිතෙනවා.)
Hell yes.. for me too brother. also the court and lawyers..
You have no idea about the real case in embilipitiya..
first they break the sound rules.
then attacked police and got the weapon, (i was told so by a person at the party that night) then he challenged to come upstairs (the dead guy). and attacked police with empty glass bottles.
he ran without seen the glass door and hit it, got seriously injured. (of course the door broke into pieces and covered him with wounds)
i am not saying that police did a good job, but drunk guys asked for a fight in first place. police responded. one guy got seriously injured and dead. both are responsible.
ඇඹිලිපිටිය සිද්ධිය... 01-11-2016 05:42 PM කැරි පොලිසියට කඩේ යන්න එපා හුත්තෝ..උන් ඇවි#![]()
ASP cleaned the city from drugs, drunk loafers and many illegal things, just understand during past 4 days many cows were stolen. (because the police wasn't there during past 4 days) i know much more behind the scene but what difference does it make? he is dead already. i personally know the dead guy. i feel sorry for him. but again what deference does it make ?
BTW looks like the Dennied has a much interest about Embilipitiya incident. keep up the good work
http://www.elakiri.com/forum/showthread.php?t=1720521
http://www.elakiri.com/forum/showthread.php?t=1720372
http://www.elakiri.com/forum/showthread.php?t=1720145
ඇඹිලිපිටිය සිද්ධිය... 01-11-2016 06:19 PM then how come all other people including women and children got beaten by police?![]()
How many woman and children got wounded? how many woman and children in the hospital? anyone????
උඹයි මමයි එහේ නිසා මේ කතාව දැන් නවත්තමු අයියා..
නැත්තම් මම සාමාන්‍යයෙන් මෙහෙම කට වහගෙන යන එකෙක් නෙවෙයි.
ඔව්.මට ඒ ඔක්කොම අය අයියලා..
hema kiyanna epa bro nikan hari oya siddiya oyage sahodarayekta wuna nam uba nikan innawada ? oya katha komada bn wiswasa karanne ? anika ochchara minissu policeyakata wiruddawaa sakki dei da ? uba policeye hari nhadayek policeye wage penne ?