කොල්ලුපිටියෙ SLIIT එකේ
කොල්ලුපිටියෙ SLIIT එකේ OCJP(Oracle Java Exam) එකට ක්ලාස් ගියපු උන් ඉන්නවද?
ගියපු උන් පොඩ්ඩක් විස්තර කියපල්ලකො මොකද වෙන්නෙ කියලා?
Lecturers la එහෙම අව්ලක් නැත්ද?
duration එක 64 hours කියල තිබ්බැට ඉවර වෙද්දි කොච්චර කල් යනවද බන්?
Course Details

Last edited: