සරල ප්‍රශ්නයක්

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මේ ටිකේ ඒකෙන් ලොග් වෙන්න බැරි වුණා බන්.. :sorry:

    avatar482203_32.gif
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    සරලව කියුවොත් වේස ගෑනි ඇවිත් හොර සල්ලි දීලා 200ක බඩු අරන් 800ක් ඉතුරුත් ගන්නවා එකේන් කඩේ ඉන්න නාම්බ 1000 කට කෙලව ගන්නවා ඌට වේස ගෑනි දෙන්නෙත් හොර 1000ක් එකෙනුත් මෝඩ උකන්නට 1000ක් පාඩුයි ඒකියන්නේ ඔක්කොම 2000යි අර අල්ලපු කඩේ පකය ව දාල තියෙන්නේ අපිව අවුල් කරනවන්න ඌ හොර 1000ට අලුත් 1000ක් අරගෙන යන හින්දා ඌව මේකට අදාල නෑ කඩේ නාම්බට 2000ක් පාඩුයි:cool:

    බඩුව200+ඉතුරු සල්ලි800+හොර සල්ලි1000=පාඩුව2000

    මට තේරුන විදියට කියුවේ වැරදි නම් කියපිය

    මෝඩ මුදලාලිය ගෙදර ගිහින් හම්බවෙන්න ඇති හොඳ කොසු පාරවල් ගෙදර ගෑනිගෙන්

    Last edited:

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    පාඩුව රු.1000යි.

    මේකෙදි එහා කඩේ මුදලාලි දුන්න 1000 ආයෙ ඉල්ලන් යනවා
    එතකොට එයාව මේකෙන් අයින් කරලා දම්මහැකි.

    පාරිබෝගිකයා අරන් ගිහින් තියෙන්නෙ
    ඉතුරු 800+ 200ක බඩු
    පාඩුව = 1000යි.

    තවත් දුරට හිතුවොත් මුදලාලිට බඩු හම්බෙන්නෙ විකුණන ගානට වඩා අඩුවෙන්
    එහෙම බැලුවොත් පාඩුව 1000යි කියන එක සාදාරනත් නෑ:yes:
     
    හොර සල්ලියට වටිනාකමක් නෑ :no:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    පාඩුව රු.1000යි.

    මේකෙදි එහා කඩේ මුදලාලි දුන්න 1000 ආයෙ ඉල්ලන් යනවා
    එතකොට එයාව මේකෙන් අයින් කරලා දම්මහැකි.

    පාරිබෝගිකයා අරන් ගිහින් තියෙන්නෙ
    ඉතුරු 800+ 200ක බඩු
    පාඩුව = 1000යි.

    තවත් දුරට හිතුවොත් මුදලාලිට බඩු හම්බෙන්නෙ විකුණන ගානට වඩා අඩුවෙන්
    එහෙම බැලුවොත් පාඩුව 1000යි කියන එක සාදාරනත් නෑ:yes:
    :yes:
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    ඔවු බන් ඉතින් කඩ කාරයට නෙ ඒ පාඩුවත්

    උබට හොර 1000ක් දීලා උබෙන් හොද 1000ක් අරන් ගියහම උබට පාඩුව කියාද?

    :yes::yes:අන්න එතනදි තමා ඔබට වැරදුනෙ ආයෙ හිතපන්,

    මේ ප්‍රශ්නෙට එන උත්තරේ 1000 තමා බන්.
    ආයෙ හිතන්න දෙයක් නෑ.
    මේක එලකිරියෙ මිට ඉස්සරවෙලත් දාලා තිබ්බා ;)

    මන් පැහැදිලි කරපු විදිහ කොලේක අදාල පොඩ්ඩක් හිතපන් එතකොට තේරෙයි.:yes:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,063
    1
    11,096
    113
    හොර සල්ලියට වටිනාකමක් නෑ :no:

    yako, mudalilige Lachchuwen salli 1800k yanawa. eha kade mudalalita 1000i, balance eka dunna 800i, ita passe baduwe Paduwa, 200i,

    Okkoma 2000i.