අයෙත් ? අනේ යකො මම නම් එක පාරයි A/L කරේ දැන්නම් ඩිග්රියත් ඉවරයිitin utto mn A/L eka paarai kareCCS result ithin mn aayet ubala wage ponna kamata liyanna giye naa. siiyage kuburai pol waththai thee waththai karagena aathal eke innawa.
![]()

අයෙත් ? අනේ යකො මම නම් එක පාරයි A/L කරේ දැන්නම් ඩිග්රියත් ඉවරයි
දැන් ජොබ් එකට යන්න රෙඩි වෙනවා
උබට නම් ඉතින් ජොබ් හොයන්න අමාරුයි.. වත්තක්ම තමා හරියන්නේ
උබට IT ඩිග්රියක් ගන්න බැරි උනාට ගත්ත මිනිස්සුට ලැබෙන ජොබ් වලට ඉරිසියා කරන්න එපා

ඉට්ස් ඔකේ බෙබි දැන් පල වත්තටubata ithin wadi kal yanne na indiawen sikh empire eka bassapu gaman digree eka thurul karan nidaganna wenne![]()

අයෙත් ? අනේ යකො මම නම් එක පාරයි A/L කරේ දැන්නම් ඩිග්රියත් ඉවරයි
දැන් ජොබ් එකට යන්න රෙඩි වෙනවා
උබට නම් ඉතින් ජොබ් හොයන්න අමාරුයි.. වත්තක්ම තමා හරියන්නේ
උබට IT ඩිග්රියක් ගන්න බැරි උනාට ගත්ත මිනිස්සුට ලැබෙන ජොබ් වලට ඉරිසියා කරන්න එපා
ඉට්ස් ඔකේ බෙබි දැන් පල වත්තට![]()

bota it degree ekak da thiyenne?
indian PHD karayo 25000 padiyata awama bola kale oi

bota it degree ekak da thiyenne?
indian PHD karayo 25000 padiyata awama bola kale oi
ඔකෙන් අපිට ප්රශ්නයක් වෙන්නේ නැහැ මචන් ඉට්ස් ඔකේ බෙබි දැන් පල වත්තට![]()
තමන්ගේම ජාතියේ උන් තමන්ගේම උන්ට ඊරිෂීයා කරනකොට, බිමට වැටෙනකම් බලාගෙන ඉන්නකොට ජාතියට ගොඩ ඒමක් නෑ. තවීෂ වගේ උන් තමන්ට අයිටි යන්න බැරි උන නිසා ගිය උන්ටත් කෙළවෙනකම් බලාගෙන ඉන්නේ. මේ වගේම තමයි දොස්තරලාත්, උන් ප්රයිවට් උන් ඉස්සරහට එනකොට කැමති නෑ උන්ට ලොකු ගාණක් කපාගන්න බැරි වෙන නිසා. මේවගේ පෞද්ගලික වාසි නිසා,පෞද්ගලික කෝන්තර නිසා තමයි ලංකාවට හැමදාම කෙලවුනේ. සිංහලයට කෙළ වුනේ, බෞද්ධයටත් කෙළවුනේ.
තව කෙනෙක් තමන්ට වඩා උඩට යනවට කාලා ඉන්න බැරි කොට්ඨාසයකුත් ලංකාවේ ඉන්නවාඉන්දියන් සුදු කෙල්ලො මෙහෙ ආවම මෙහෙ කලු කෙල්ලොන්ට යන එන මන් නැති වෙයි.![]()
ඔකෙන් අපිට ප්රශ්නයක් වෙන්නේ නැහැ මචන්
දැනටමත් ජොබ් හොයාගත්තේ නැති ඉගෙන ගන්න කට්ටියට තමා ප්රශ්නේ ඇති වෙන්නේ
එක පාර ලක්ශයක් දෙකක් මෙහෙට එන්නේ නැහැ ඔක අත්සන් කරපු ගමන්
කාලයත් එක්ක තමා එන ප්රමාණය වැඩි වෙන්නේ වගේම ලංකාවේ කම්පැනි ඉන්දියන් එවුන්ව ගන්න පටන් ගන්නේ