මේක මේ එළියෙන් දැකල ලොග් වුනේ මේ ටික කියන්න උඹලට.....
මචං ලා අපි දැන් බයියො-ටොයියො කියල මරා ගත්තා ඇති. මේකෙන් කෙළවෙන්නේ දෙගොල්ලන්ට ම. ඒ නිසා ඔය බයි-ටොයි හුයන්න පැත්තකට දාල එකමුතු ව මේ අභියෝගයට මුහුණ දෙමු. දක්වන්න තියන සියළු ම ක්‍රම වලින් අපේ විරෝධය දක්වමු. අයි.ටී. මගේ ෆීල්ඩ් එක නෙවෙයි කියල මේකෙදි අත පිහිද ගන්න මම ලෑස්ති නෑ. මොකද ඊළගට මේක එන්නේ අපිට. මුං-මේ පර දේශපාලුවෝ ලබ්බට තිබ්බ අත ම තමා පුහුලට තියන්නෙත්. ඒ නිසා, දැන් ඇති ඔය දේශපාලන මතවාද වලට අපි මරා ගත්තා. දැන් එකතුවෙලා ගේමට බහින්න කාලේ හරි.....
දැන්වත් එකතු වෙයල්ලා. මේ එන්නේ පොදු සතුරෙක්. පොදු සතුරාට විරුද්ධව බහුතර සහභාගීත්වයකින් තොරව කෙරෙන සියළුම කටයුතු මෙතෙක් කෙළවර වෙලා තියෙන්නේ ඛේදවාචක වලින් කියන එක මතක තියා ගෙන වැඩ කරපල්ලා.....!!!!