Payoneer එකටත් paypal වගේම වෙයිද ?

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    ඔව් මචොන් දැන් මට කිපදෙනෙක්ම කිව්වා බැකියලා. CARD එක එක පරක් දැම්මම 1$ කැපෙනවා බන්. BALANCE බල්නකොටත් 1$ කැපෙන්වා ගාන හරියට හදාගෙන යන්න ඔනේ.
    අපේ මල්ලි ට්‍රයි කරලා කරලා බලලා අන්තිමට බලනකොට 11$ කැපිලා!!!:dull:
     
    TechguruBest

    Member
    Jun 26, 2015
    57
    4
    0
    අපේ මල්ලි ට්‍රයි කරලා කරලා බලලා අන්තිමට බලනකොට 11$ කැපිලා!!!:dull:

    100$ - 3.15$ = 96.85 $
    96.85 $ * 136/137 = 13171.6 Rs

    me vidiyta hadla gnna kiynna bn (HNB wala 200Rs kapenwa amthrwa)

    40ta aduwen ganwanm COM eken ganna
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,035
    31,803
    113
    thread දානකොට ඒ දේ වෙයං කියල thread දාන්න එපා යකෝ. උඹ මෙහෙම "Payoneer එකටත් paypal වගේම වෙයිද ?" හිතපන් බැංකු කාරයෝ මොනව කරන්න ඉඩ තියේද? උඹට මේක අහන්න තිබ්බෙ payoneer card එකෙන් BOC, sampath ATM වලින් සල්ලි ගන්න බැයිද දැන් කියල? මොන ලබ්බට paypal වලට payoneer ගාවනවද? :angry:
     
    Last edited:

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    100$ - 3.15$ = 96.85 $
    96.85 $ * 136/137 = 13171.6 Rs

    me vidiyta hadla gnna kiynna bn (HNB wala 200Rs kapenwa amthrwa)

    40ta aduwen ganwanm COM eken ganna
    කොමර්ෂල් බෑන්ක් එක නම් ෂේප් තමයි මචන්! හැබැයි එදා දවසේ උන්ගේ ඩොලර් රේට් එක දැනගෙනම පලයන්. නැත්නම් අපි ඔන්ලයින් බලලා හදන ගාන වරදින්න පුලුවන්. :yes:
    (මට එහෙම වුනා බන් එකපාරක්!):rofl:

    TechguruBest

    Member
    Jun 26, 2015
    57
    4
    0
    thread දානකොට ඒ දේ වෙයං කියල thread දාන්න එපා යකෝ. උඹ මෙහෙම "Payoneer එකටත් paypal වගේම වෙයිද ?" හිතපන් බැංකු කාරයෝ මොනව කරන්න ඉඩ තියේද? උඹට මේක අහන්න තිබ්බෙ payonner card එකෙන් BOC, sampath ATM වලින් සල්ලි ගන්න බැයිද දැන් කියල? මොන ලබ්බට paypal වලට payoneer ගාවනවද? :angry:

    :yes: ow eka pilignwa
     
    TechguruBest

    Member
    Jun 26, 2015
    57
    4
    0
    කොමර්ෂල් බෑන්ක් එක නම් ෂේප් තමයි මචන්! හැබැයි එදා දවසේ උන්ගේ ඩොලර් රේට් එක දැනගෙනම පලයන්. නැත්නම් අපි ඔන්ලයින් බලලා හදන ගාන වරදින්න පුලුවන්. :yes:
    (මට එහෙම වුනා බන් එකපාරක්!):rofl:

    bank rate ekta nemi bn enne payoneer eke me dwswala 136/137 ( ehma wenna hethuwa mekai $ convert wenna 2% fee ekak kapenwa)

    140 ta thiboth 3k adu kranna rate eka 137i

    me vidiyta thmai mama ganna hadnne 4 year idan :D
     
    TechguruBest

    Member
    Jun 26, 2015
    57
    4
    0
    thread දානකොට ඒ දේ වෙයං කියල thread දාන්න එපා යකෝ. උඹ මෙහෙම "Payoneer එකටත් paypal වගේම වෙයිද ?" හිතපන් බැංකු කාරයෝ මොනව කරන්න ඉඩ තියේද? උඹට මේක අහන්න තිබ්බෙ payoneer card එකෙන් BOC, sampath ATM වලින් සල්ලි ගන්න බැයිද දැන් කියල? මොන ලබ්බට paypal වලට payoneer ගාවනවද? :angry:

    mama danui meka dakke

    Originally Posted by ruchira55 View Post
    රවියා සයිකෝ ඩෑල් එක. ඒකේ විවාදයක් නැහැ.
    ඒත් මේ ප්‍රශ්නෙදි මම නම් හිතන්නේ අපේ බැංකු පෞද්ගලිකව ගත්තු තීරනයක්.
    හැම බැංකුවකම බ්ලොක් කරලා නෑ.
    කොහෙද බං රවියා ඔහොම පයන්නක් කියල තියෙන්නෙ? විස්වාස කළහැකි news link එකක් දෙනවද?

    desha palnya diha balna vidiyta meka diha balnna epa bn mama kiuwe wenna yana deyak gana
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,035
    31,803
    113
    mama danui meka dakke

    Originally Posted by ruchira55 View Post
    රවියා සයිකෝ ඩෑල් එක. ඒකේ විවාදයක් නැහැ.
    ඒත් මේ ප්‍රශ්නෙදි මම නම් හිතන්නේ අපේ බැංකු පෞද්ගලිකව ගත්තු තීරනයක්.
    හැම බැංකුවකම බ්ලොක් කරලා නෑ.
    කොහෙද බං රවියා ඔහොම පයන්නක් කියල තියෙන්නෙ? විස්වාස කළහැකි news link එකක් දෙනවද?

    desha palnya diha balna vidiyta meka diha balnna epa bn mama kiuwe wenna yana deyak gana

    දේශපාලනයක් නෙමේ බං මේ කියන්නෙ රජයක් නිතරම බලන්නෙ මිනිස්සුන්ගෙ පොකට් එකට කෙලින්න. උන්ට මොකක් හරි දෙයක් ගැන ඉව වටුනම් ඒකට කෙලවන්න යන්නෙ. කොටිම "පනින රිලවුන්ට ඉනිමං තියන්න එපා" කියන දේ deep කිවුවොත් සදහටම ඉවරයි. මොකද මේකෙ යන ඒවත් ඕකුන්ගේ කන්වලට යනවා. හිතපන් :frown:
     
    TechguruBest

    Member
    Jun 26, 2015
    57
    4
    0
    දේශපාලනයක් නෙමේ බං මේ කියන්නෙ රජයක් නිතරම බලන්නෙ මිනිස්සුන්ගෙ පොකට් එකට කෙලින්න. උන්ට මොකක් හරි දෙයක් ගැන ඉව වටුනම් ඒකට කෙලවන්න යන්නෙ. කොටිම "පනින රිලවුන්ට ඉනිමං තියන්න එපා" කියන දේ deep කිවුවොත් සදහටම ඉවරයි. මොකද මේකෙ යන ඒවත් ඕකුන්ගේ කන්වලට යනවා. හිතපන් :frown:

    hari macho api margena wadknane. apimai asrana wenne samya manusyek thranwath amthilata molyakna. api ungana uda dagena kiyuwta wadkna apitmai kelawenne. mama ube adhas wltanam kamthi :D