හරිත ආයෝජනයකට

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    උදේ පාන්දරම
    ආයුබෝවන්!


    කාලයත් සමග පරිසර හිතකාමී ආයෝජනයකට පාර කියන්නයි මේ සුදානම


    මම දැන් වැඩ කරන්නේ Sadaharitha Plantation ආයතනයේ

    මෙන්න වෙබ් පිටුව

    http://www.sadaharitha.com/

    හුගක් එලක්රීයෙ අය මේක ගැන දැනුවත්

    මම දැක්ක පොස්ට් කිහිපයකුත් වැටිලා තියෙනවා .. එත් හරි විස්තරයක් බෙදාගෙන තිබ්බේ නැ කට්ටිය

    කලින් මේගොල්ලෝ

    තේක්ක

    teak_home.jpg


    මහෝගනී


    mahogany_home1.jpg


    සුදුහදුන්

    sandalwood_home.jpg



    රඹුටන්

    035113346_rambutan.jpg



    වගේ ගස් සමග ආයෝජනයන්ට මග පෑදුවා ලාංකීය ජනතාවට

    දැනට මෙම ආයතනය ලංකාවේ මේ විදියට පටන් අරගෙන අවුරුදු 14 කටත් වැඩි

    ආයතනය ගැන

    http://www.sadaharitha.com/#


    ආයතනයේ මුල් පුටු ටික

    http://www.sadaharitha.com/company_profile/


    හරි මම දැන් කියන්න යන්නේ මෙම ආයතනයේ ලගදි හදුන්වාදුන්න දෙයක් ගැනයි

    Agarwood ( වල්ලපට්ට )

    ag6.jpg


    Agarwood යනු


    • අක්විලරියා යන උද්භිත විද්‍යාත්මක නමින් හදුන්වන ශාකයයි
    • ශ්‍රී ලංකික ජන වහරින් වල්ලපට්ට නමින් හදුන්වන ශාකයේ උසස් ප්‍රභේදයයි
    • ගිනිකොණදිග ආසියාව නිජබිම කරගත් ශ්‍රී ලංකාවේ ඉතාමත් සාර්ථකව වගා කල හැකි ශාක විශේෂයක්
    • ඉතාමත් උසස් තත්වයේ මිලෙන් අධික සුවද විලවුන් , හදුන්කුරු , ඖෂධ නිපදවීමට ගන්නා ඉතාමත් වටිනා ශාකයකි
    • අඩු ඉඩ ප්‍රමාණයකින් ඉතාමත් කෙටි කාලයකදී ඉතාමත් ඉහල අදායමක් ලබා ගත හැකි ශාකයකි


    මේ වානිජමය වශයෙන් කරන්න කලින් 2012 ඉදන් තමයි මේ සදහා ලංකාවේ පර්යේෂණ දියත් කලේ , 100% සාර්ථක වීමෙන් පසු තම ඔයාලට මෙය හදුන්ව දෙන්නේ



    එකම දේ මේකෙන් අවුරුදු 8ක් වැනි කෙටි කාලයකදී ප්‍රතිපල ලබාගන්න පුළුවන් නිසයි. තේක්ක , මහෝගනී වැනි ශාකයන් අවුරුදු 20ක් වැනි කාලයක් ගතවෙද්දී මෙය ඉතාමත් හොද ආයෝජනයක්





    පැල තවානක්


    ag8.jpg



    ag3.jpg





    අගර්වූඩ් පැල

    ag10.jpg



    මේ අතේ තියෙන කැප්සුල් තමා ඊට පල්ලෙහින් තියෙන විදියට හිල් කරලා ඇතුලට දාලා දිලිරේ හදන්නේ

    research10.jpg



    ag9.jpg


    img_why_main.jpg




    ඒ ආශ්‍රිතව නිපදවෙන දෑ

    ag7.jpg
    ag5.jpg
    ag4.jpg

    agarwood%20gaharu%20tea%20drink.jpg










    ලංකාව තුල සාර්ථකව අස්වැන්න නෙලපු අවස්ථාවක්


    research1.jpg



    research2.jpg



    research4.jpg



    research6.jpg



    research8.jpg





    දැන් අහයි මේකත් හොරෙන්ද කරන්නේ කියලා



    නැහැ ලංකාවේ agarwood වගා කිරීම, අස්වැන්න නෙලීම, විකිණීම සම්බන්යෙන් බලපත්‍ර ලාභී එකම ආයතනය සදාහරිත ආයතනයයි . එක නිසා කිසිම දෙකට බයවෙන්න දෙයක් නැ හැමදේම නිත්යනුකුලවයි සිදුවෙන්නේ


    අපි ගිවිසුම් අත්සන් කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ WESCORP කියන ආයතනයත් එක්ක

    https://www.google.com/search?q=wes...hUKEwix4rPE1cHKAhWFipQKHWwbDCwQ_AUIBSgA&dpr=1

    http://www.wescorp.com.au/

    එම නිසා ඔබගේ ආයෝජනයේ සුරක්ෂිතතාව පිලිබදව වද වෙන්න උවමනා නැ . ඔවුන් මිලදී ගන්නේ ඒ දවසට පවත්නා වෙලදපොලේ මිල ගණන් අනුව ... දිනෙන් දින ඉහල යන මේ ආයෝජනය අනාගතයේ හිතුවාටත් වඩා හොද මිලකට අලෙවි කිරීමට පුළුවන්

    මීලගට ආයෝජනය කරන්නේ කොහොමද කියන එක ගැන දෙන්නම් :)



    වැඩි විස්තර සදහා මාගේ දුරකථන අංකය දෙන්නම්
    0777336369


    වෙළදපල ගැන කෙටි හැදින්වීමක්

    http://www.elakiri.com/forum/showpost.php?p=19610788&postcount=2


    ආයෝජනය කරනා ආකාරය


    http://www.elakiri.com/forum/showpost.php?p=19611054&postcount=11



    තවත් පින්තුර සහ විස්තර මේ පොස්ට් එකේ දාන්නම් ...... ඕනෑම විස්තරයක් අහන්න උදව් කරන්නම්

     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    අගර්වුඩ් මිලදී ගන්නා ප්‍රධාන කලාප

    Middle East
    South Asia
    US
    Europe

    රටවල් 80 කට වඩා මෙය මිලදී ගන්නවා ...... මේ ඒ අතරින් කිහිපයක්

    UAE
    Japan
    Saudi Arabia
    Taiwan
    China - චීනයේ දිනකට හදුන්කුරු විතරක් දස ලක්ෂයකට වඩා පාවිච්චි කරනවා

    මෙය අපනයනයේ ප්‍රධානියෝ

    Singapore
    Malayasia
    Indonesia
    Thailand

    මිලදී ගන්නා සුවද විලවුන් ආයතන වලින් කිහිපයක්

    Victoria Secret
    Dior
    Lady Gaga
    Yves St Laurent
     
    Last edited:
    • Like
    Reactions: kellsupun

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    දැන් අපි ආයෝජනය ගැන කතා කරමු

    අපි මේකට කියන්නේ හරිත ආයෝජනයක් කියලයි ... මොකද මෙය 100% ස්වාභාවිකයි

    මේකේ ක්‍රම දෙකක් තියෙනවා

    01. ගස් එක්කම ඉඩමකුත් දෙනවා Agarwood Land Investment
    02. ගස් විතරක් දෙනවා ( තමන්ගේම ඉඩමක වගා කරන්න කැමති අයට) Agarwood Investment


    01. Agarwood Land Investment

    උදාහරණයක් විදිහට පර්චස් 40 ඉඩමක් බලමු

    මෙම පර්චස් 40 ඉඩමට ගස් 100 ක් අයිති වෙනවා . මෙහි මුලික වටිනාකම 1,159,200/- වගේ වෙනවා . එකවර මෙම වටිනාකම ගෙවීමේදී 10% වට්ටමක් දෙනවා . වට්ටම අඩුවූ පසු වටිනාකම වෙන්නේ 1,043,280/- වගේ මිලක්

    මෙය එකවර ගෙවීමට අපහසු අයට මාසිකව ගෙවා වෙන් කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉහත උදාහරණයට අදාලව බැලුවොත්

    වාරික 12කින් ගෙවනවනම් 96600/-
    වාරික 24කින් ගෙවනවනම් 48300/-
    වාරික 36කින් ගෙවනවනම් 32200/-
    වාරික 42කින් ගෙවනවනම් 27600/-

    වැනි වාරික ක්‍රමයන් තමා හදුන්වාදී තිබෙන්නේ

    මෙම පර්චස් 40 අයෝජනයේදී දැනට පවතින වෙළද පල වටිනාකම අනුව 6,000,000/- වඩා වැඩි අදායමක් ලබාගැනීමට පුළුවන් . ඒ වගේම ඔබගේ සුරක්ෂිත තාවය සදහා අදායම 2,5000,000/- වඩා අඩු නොවන බවට සහතිකයකුත් දෙනවා

    මෙමෙ ඉඩම් ආයෝජනය

    10P (ගස් 25)
    20P (ගස් 50)
    40P (ගස් 100)
    50P (ගස් 125)
    80P (ගස් 200)
    160P (ගස් 400)
    800P (ගස් 2000)
    1600P (ගස් 4000)

    වැනි කාණ්ඩ වලට බෙදා වෙන් කර ඇති නිසා ඒ අතරින් තමන් කැමැති පර්චස් ගානක් සහ තමන්ගේ මාසික ගෙවීමේ හැකියාව අනුවත් වෙන් කර ගන්න පුළුවන්

    මෙම ක්‍රමයේදී ගස් නඩත්තු කිරීම , ආරක්ෂා කිරීම, ඇතුළු සියලුම සේවාවන් අප විසින් ලබා දෙන අතර ඒ සදහා කිසිම ගාස්තුවක් අය නොකෙරේ ..... ඕනෑම වෙලාවක අපේ Plantations වලට ගිහිල්ල එහි ඔබගේ ඉඩමට අදාල කටයුතු කෙසේද සිදුවන්නේ කියලා බලන්න පුළුවන්


    02. Agarwood Investment

    මෙය අප හදුන්ව දෙන්නේ තමන්ගේ ඉඩමක වගා කිරීමට කැමති අයටයි . හැබැයි මෙම ශාකයේ වැවෙන්නේ තෙත් කලාපිය ප්‍රදේශ වල පමණක් නිසා ඒ පැතිවල ඉඩම් හිමි අයට වඩාත් යෝග්‍යදායකයි

    එහෙනම් අපි උදාහරණයක් ලෙස ගස් 100 මිලදී ගැනීම බලමු

    ගස් 100 සදහා මුළු මුදල 140,000/- පමණ වෙනවා . මෙහිදීත් 10%ක වට්ටමක් ලැබෙන අතර වට්ටම අඩු වූ පසු මුදල 126,000/- පමණ වේ.

    මෙයත් මාසිකව ගෙවීමේ හැකියාව ලබාදී තියෙනවා .. ඉහත උදාහරණයට අදාලව බැලුවොත්

    මාස 04න් ගෙවනවනම් 35000/-
    මාස 12න් ගෙවනවනම් 11666/-

    වැනි වාරික ක්‍රමයන් හදුන්වාදී තියෙනවා

    මෙම උදාහරණයට අදාලව කල් පිරීමත් සමග අදායම 2,500,000/- වඩා උපයාගත හැකි වෙනවා

    මෙමෙ ක්‍රමයේදී ගස් සිටුවීම , නඩත්තු කිරීම, ආරක්ෂාව තමන් විසින් සපයා ගත යුතු වෙනවා. ආයතනය විසින් පැල ටික ඉඩමටම ගෙනවිත් දෙන අතර ඕනෑම වෙලාවක අවශ්‍ය උපදෙස් සහ තාක්ෂණික සහය ලබාදීමට බැදී සිටිනවා

    මෙම ගස් ආයෝජනය

    ගස් 30 , 40, 50, 60, 70, 80, 90, 100, 150, 200, 250, 300, 350, 400, 800, 1200, 1600, 2000

    වැනි කාණ්ඩ වලට් අබේද වෙන් කර ගති අතර තමන්ට අවශ්‍ය ගස් ප්‍රමානයක් උනත් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා (අවමය ගස් 30 )


    ඔය ගොල්ලන්ට දල අවබෝධයක් එන්න ඇති මෙම ආයෝජනයේ ඇති වැදගත් කම ගැන ... පරිසරයට සේවාවක් කරමින් හොද අදායමක් ලබාගැනීමට හැකියාවක් තියෙනව

    උදාහරණයක් ලෙස 289800/- ආයෝජනය කරලා 1,500,000/- වැඩ වැඩි අදායමක් ලබාගැනීමේ ක්‍රමයක් තියෙනවද ...............

    එහෙනම් හොදම දේ තම මෙහි ආයෝජනය කිරීම .... පමා වෙන්නේ නැතිව හොද පරිසරහිතකාමී ආයෝජනයකට මුල පුරන්න

    අදාල කාණ්ඩ වල වැඩි විස්තර සදහා ඕනෑම වෙලාවක මා අමතන්න. පි එම් එකක් දාන්න. නැත්නම් එස් එම් එස් එකක් එවන්න ........

    0777336369


    එහෙනම් කට්ටියට ජය වේවා

     
    Last edited:
    • Like
    Reactions: praveensalinda

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ගොඩක් වටිනවා මචෝ ගොඩ යන උන්ට ඇත්තටම මෙක හොද විදියට වෙනවා නම්, කිරියේ උන්ට අත දෙනවට ගොඩක් පින් මචෝ , ගිහි පෙල්ලෙන් බැට කාපු එකා කලා මැදිරි එලියටත් බය නිසා, මම මෙවා අහන්නේ තරහා වෙන්න එපා මචෝ, වැඩෙනම් පට්ට ඉන්ට්‍රස්ටින්,

    මුලින්ම කියන්න ඔන මෙක ලංකාවේ වල්ල පට්ට හොරෙන් යවලා මට්ටු වෙනවා මසෙකට සැරයක් ( ඔය මාට්ටු වෙන ටිකනේ . මාට්ටු නොවි කොච්චර නම් යවනවා ඇද්ද ) හරි කාතවට එන්ටර් වෙන්නම්කෝ , මට හිතුන දෙයක් තමයි ඇයි, මෙවා සරවත්ව මෙහෙ හැදෙනවා නම්, මෙවලට රජය මැදිහත් වෙලා ලංකාවේ වවලා ආයෝජනය කරලා , විදේශ විනිමය ලංකාවට ගනෙන නැත්තේ කියලා,

    හරි , හරි එකට හරි උත්තරයක් මෙකෙන් ලැබුණා, උබලා මෙවා ප්‍රර්යෙෂණ කරලා, හරියටම කම්පැණියක් අල්ලන් ඇග්ග්‍රිමට් ගහල වැඩේ අතගලා තියෙන්නේ , හ්ම්

    මෙනන් එම්වලට උත්තර දෙනවා නම් හැමොමට ගොඩක් වැදගත් වෙයි කොල් කරලා කරදකර නොකරෙන්න මචෝ


    1) ඉඩමක් එකක් ගද්දි පැල සමන්‍ය විදියට ඔප්පුවක් එක්ක අපේ කියලා ලැබෙනවාද ?
    2) එවා නඩත්තු කරන්න ඔන කවුද කොහොමද ක්‍රියාවලිය
    3)විනිවිදබවය- මේ ප්‍රොජෙක්ට් එක රජයෙන් අනුමතද යන්න දැනගන්නේ කොහොමද?
    ඇත්තටම ඔක එක්ස්පොට් කරන කම්පැනියේ හෝ ලෝක වෙලද පලේ ඔවල ගනන් නිශ්චිත රෙන්ජ් එක දැන ගන්නේ කොහොමද ?
    4)ඉඩම් ඔයාලාගනේ දෙද්දි එවා කොහෙද තියෙන්නේ අපිට බලන්න පුලුවන්ද අපි මෙවා ගත්තහම අවුරුදු 8 ක කාලයක් තුල අපි එකක් සම්බන්ධවන්නේ කොහොමද ?