ගෙයක් හදන්න උදව්

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    ගෙයක් හදන්න උදව්

    ඔන්න කට්ටියගෙන් ලොකු උදව්වක් ඕන.:yes::yes::yes::yes: හා හා පුරා කියල ගේ පොඩ්ඩක් හදන්න කියල බැලුවේ. කලින් ගෙවල් හදල නැති නිසා අත්දැකීමක් නෑ මේ ගැන. එළකිරියේ ඇති නෙ ගෙවල් එහෙම හදපු උදවිය. ඉතින් මුලින්ම හරි හමන් කෙනෙක්ගෙන් ප්ලෑන් එකක් ඇඳගන්න ඕනේ. කට්ටියගෙන් උදව් ඕනේ හොද ගෘහ නිර්මාණ ඩයල් එකක් හොයාගන්න. මගේ බජට් එක ලක්ෂ 20. බම්ප් එකක් හරි දාල යමන් මචන්.:yes::yes::yes::yes:

    search_ad_preview.php
    upside-down-house-design.jpg

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,076
    16,836
    113
    මෙන්න මේකට කතා කරලා වැඩේ කරගනින්.මම කරගතෙත් ඔතනින්.එළටම කරලා දුන්නා..

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පරණ ත්‍රෙඩ් එකක් ගියා ගෙවල් හදන උන්ට plan අදින්න හොද කට්ට්ය ගැන ඒවායේ හිටපු උන් ලින්ක් එක දායි බම්ප් මචෝ :D
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මෙන්න මේකට කතා කරලා වැඩේ කරගනින්.මම කරගතෙත් ඔතනින්.එළටම කරලා දුන්නා..

    බොහොම ස්තුතියි සහෝ.. මුලින්ම ප්ලෑන් එක අඳින වැඩේට කීයක් විතර ගියාද මචං.. ලෝන් එක ගන්න කලින් ඒ වැඩ ටික කරගෙන ඉන්න ඕනෙ නිසයි බැලුවේ.. :yes::yes:
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    සොහොන;19608438 said:
    පරණ ත්‍රෙඩ් එකක් ගියා ගෙවල් හදන උන්ට plan අදින්න හොද කට්ට්ය ගැන ඒවායේ හිටපු උන් ලින්ක් එක දායි බම්ප් මචෝ :D

    බොහොම ස්තුතියි මචංලා .. :yes::yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,076
    16,836
    113
    බොහොම ස්තුතියි සහෝ.. මුලින්ම ප්ලෑන් එක අඳින වැඩේට කීයක් විතර ගියාද මචං.. ලෝන් එක ගන්න කලින් ඒ වැඩ ටික කරගෙන ඉන්න ඕනෙ නිසයි බැලුවේ.. :yes::yes:

    මට හැටදාහක් ගියා..ඔය සයිට් ඵකට ගිහිං බලන්න.ඒකේ පැකේජ් තියෙනවා.උඹට ඕන ඵක තෝරගන්න පුළුවන්.
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මට හැටදාහක් ගියා..ඔය සයිට් ඵකට ගිහිං බලන්න.ඒකේ පැකේජ් තියෙනවා.උඹට ඕන ඵක තෝරගන්න පුළුවන්.
    එළකිරි මචං.. මම කතා කරලා බලන්නම්..:yes::yes::yes:
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    ඔන්න එහෙනම් මමත් උබ එක්ක සෙට් වෙනවා.මමත් ගෙයක් හදන්න මේ දවස්වල ප්ලෑන් කරනවා.
    පෙරේදා ප්ලෑන් එක අදින්න දුන්නා. වර්ග ආදී 1250-1500 වගේ තමයි යට තට්ටුව.උඩ ගැන තව හිතලා නෑ.නමුත් ස්ලැබ් එකක් දාල තිබුනොත් කවදා හරි අනාගතේට හොදයි කියලා හිතුනා. මටනම් ප්ලෑන් 40,000 තමයි උනේ. Rs 5000, Advance කලා. 3D plan
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    ඔන්න එහෙනම් මමත් උබ එක්ක සෙට් වෙනවා.මමත් ගෙයක් හදන්න මේ දවස්වල ප්ලෑන් කරනවා.
    පෙරේදා ප්ලෑන් එක අදින්න දුන්නා. වර්ග ආදී 1250-1500 වගේ තමයි යට තට්ටුව.උඩ ගැන තව හිතලා නෑ.නමුත් ස්ලැබ් එකක් දාල තිබුනොත් කවදා හරි අනාගතේට හොදයි කියලා හිතුනා. මටනම් ප්ලෑන් 40,000 තමයි උනේ. Rs 5000, Advance කලා. 3D plan

    එළකිරි එහෙනම්. කාගෙන්ද මචන් කරගත්තේ? :D
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මමත් මේ දවස් වල ගෙයක් හදනවා. තනි තට්ටුවට. ප්ලෑන් එක සම්පූර්ණයෙන්ම ඇඳගෙන වැඩ පටන් ගන්න. මමත් ආකිටෙක්චර් කෙනෙක්ට වැඩේ භාර දුන්නේ හොඳට කරගන්න කියලා. අවුරුදු එක හමාරක් ගිහිල්ලත් උෟ වැඩේ ඉවර කරලා දුන්නෑ. බැරිම තැන මම වැඩේ පටන් ගත්තා. අත්තිවාරම දාලා බිත්ති බැන්දා. වැඩේ කරගෙන යද්දි ආකියා ඇවිල්ලා වෙනස් කම් ටිකක් කලා. දැන් වහලේ ගහගන්න බැරි කේස් එකක් තියෙනවා. මේ දවස් වල ඒක හදනවා.

    මටත් තව වහලෙට දාන්නේ උළු ද, ඇස්බැස්ටස්ද, Zn-Al තහඩු ද කියලා තීරණයක් ගන්න බැරිව ඉන්නේ.
     
    ස්තුතියි මචං කොමෙන්ට් එකට. ඔන්න ඕකනේ වැඩේ. හරි හමන් එකෙන් අහු නොවුනොත් සබ්බසකලමනාවටම කෙල වෙනවා. :(:(:(
     
    Xsaviour

    Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    මෙහෙමයි මචන් උබෙ බජට් එක

    මෙහෙමයි මචන් උබෙ බජට් එක 20 ක් නම් වර්ග අඩ් 1000 වගෙ ගෙයක් තමයි බලන්න වෙන්නෙ. එ ගානට උබට කමර 2-3 ක් වගෙ දාලා, පොඩ් ගෙයක් තමයි බලන්න වෙන්නෙ.ගෙදර මෙ වගෙ බජට් එකකට යනවානම් , ප්ලෑන් එකට ලොකුවට වියදම් කරන්න එපා.මොකද ලොකුවට ඩිසය්න් කරලා අදින්න වෙන්නෙත් නෑ.උබෙ ඉඩමෙ ඉඩ තියනව ද? එහෙනම් පෑලෑන් එක උබම ඈන්දත් කමක් නෑ.ඉඩමෙ ගොඩක් පොඩ්නම් ප්ලෑන් එකක් අදින එක හොදයි. අනික වෑදගත්ම දෙ තම්යි, රුජුකොනෂ්‍ර (Rectangle) විදියට ප්ලෑන් එක ඈදගන්න.