සීපා_ලියන_දාට.......
සීපා ලියන දාට ඩිග්‍රිය ගගට විසි කරං....
ආයෙත් ගමට යන්නෙ....හේනට උදැල්ලක් අරං...
සිංහල ජාතියටම රස්සා වලට ඇඩෙනකං.....
ගමේම නෑයො එක්ක දඹදිව වදිමු උඩ බලං.....
ගිය ජනවාරි වලදි වෙනසක් කරන්නට හිටං....
මෛත්‍රී කලේ අපියි... පවුලක් එළවලා දමං.....
දැං බඩු හම්බෙලා ඉතිං...................
වෙනසක් ලැබුනා හොදද සතුටුයිද මචං......?
සීපා ලියන දාට ...........
ලබ්බට තියපු අතම පුහුලට තියන්නට කලිං...
පෙත්සං ලියං ගිහිං ගුටියක් කෑවෙ හරි දුකෙන්....
රස්සා නැතිවෙලා ගිහිං......
IT කිලෝ ගනං එන්නෙ භාරතෙන්.......
සීපා ලියන දාට.......
(මුල් ගීතය - දීපාවලී දාට... )
සීපා ලියන දාට ඩිග්‍රිය ගගට විසි කරං....
ආයෙත් ගමට යන්නෙ....හේනට උදැල්ලක් අරං...
සිංහල ජාතියටම රස්සා වලට ඇඩෙනකං.....
ගමේම නෑයො එක්ක දඹදිව වදිමු උඩ බලං.....
ගිය ජනවාරි වලදි වෙනසක් කරන්නට හිටං....
මෛත්‍රී කලේ අපියි... පවුලක් එළවලා දමං.....
දැං බඩු හම්බෙලා ඉතිං...................
වෙනසක් ලැබුනා හොදද සතුටුයිද මචං......?
සීපා ලියන දාට ...........
ලබ්බට තියපු අතම පුහුලට තියන්නට කලිං...
පෙත්සං ලියං ගිහිං ගුටියක් කෑවෙ හරි දුකෙන්....
රස්සා නැතිවෙලා ගිහිං......
IT කිලෝ ගනං එන්නෙ භාරතෙන්.......
සීපා ලියන දාට.......
(මුල් ගීතය - දීපාවලී දාට... )
25/01/2016 දිනුෂ සංකල්ප
Last edited:


කතා කරලා වැඩක් නෑ...... උනුත් එකයි මුනුත් එකයි.... එකෙක්වත් රටට ජනතාවට ආදරේ නෑ..... අවුරුදු පහ ඈතුලත තමන්ගේ මඩිය තර කර ගන්න හදන උන්..... 