සම්බන්දන් ෆෙඩරල් ඉල්ලයි

despa

Active member
  • Jan 22, 2010
    704
    197
    43
    un adu gane unge jathiya gana hithalawath wada karanwa..sinhala ewun ekek ehema wada karanwada
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0

    හමුදාවත් අඩපන කරලා බන් දැන් තියෙන්නේ

    :(:(:(:(:(

    මම දැක්ක පත්තරේකට පඹය කියල තියෙනවා මුල් අව්රුද්ද පුරාම කලේ රටේ සංවර්දනයට තිබුණු බාදක ඉවත් කරපු එකලු.බාදක ඔක්කොම අයින් කරල කොටියට ලියල දීලම පටන් ගනිය් වගේ පේන විදියට
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    මම දැක්ක පත්තරේකට පඹය කියල තියෙනවා මුල් අව්රුද්ද පුරාම කලේ රටේ සංවර්දනයට තිබුණු බාදක ඉවත් කරපු එකලු.බාදක ඔක්කොම අයින් කරල කොටියට ලියල දීලම පටන් ගනිය් වගේ පේන විදියට

    තව බාධක ටිකක් තියෙනව. ව්‍යවස්ථා සංශෝධනයෙන් අපි ඒකත් කරනවා..
    මීට හිටන්....