මෙන්න පිරමිඩ් කාරයෝ අහු වෙලා

Megatrone

Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    mamath ooke meeting ekakata giya eka parak yaluwek join wenna kiyapu nisa (auruddak witara wenawa dan). mama nam join une na meeting eken passe. ogolloth ahu wenna epa. un ea meeting eke boru mawa pam karanne. ea widiyata salli hoyanna puluwan nam itin godak hodai. eaken unge pocket pirenawa misak apita sethak na.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    මාත් තව පොඩ්ඩෙන් අහුවෙනවා
    අර Neth fm එකෙ බලුම්ගලෙ තිබ්බ Video දැකලා තමා බේරුනේ
    මේකට සම්බන්ද වෙන අයට ගොඩ ඒමක් නෑ ඉතින් :no:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,607
    1
    10,857
    113
    අනිත් අයව දැනුවත් කරන්ඩ මෙහෙම දාන එක මාරම වටිනවා මචන්.ජය වේවා෴ රෙප්
     

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    බම්ප් තමයිබම්ප් තමයිබම්ප් තමයිබම්ප් තමයිබම්ප් තමයිබම්ප් තමයිබම්ප් තමයිබම්ප් තමයිබම්ප් තමයිබම්ප් තමයිබම්ප් තමයිබම්ප් තමයිබම්ප් තමයිබම්ප් තමයි
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,340
    1
    4,027
    113
    This was very popular in Colombo specially banking community sometime in early 2000-2005
    Central Bank at that time even prosecuted some (but all changed as MR's Central Bank Governer was also accused of having direct connection with one of leading Pyramid schemes)
    There was no prosecution or campaign against Pyramid schemes during his tenure as Central Bank Governor.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මෙි ලංකාවට එන්නෙ original බඩු නොවෙි කියලා සමහරැ කියනවා,බය කරනවා,මෙික ඇත්ත නැත්ත මොකද්ද? gray market බඩු එනවා කියනවා,singer ,abans..etc පලාතේ යන්න එපා කියලා සමහරැ කියනවා,දැන් බඩු ගෙන්නන්න වෙලා තියෙන්නෙ පිටරටින්, නැත්තමි වෙබි site eBay,හරි මොකකින් හරි card වලින් ගෙන්නන්න ඔින,අනික මෙහේ බඩුවල මිල ගනන් ඒ රට වලට වැඩිය සෑහෙන වැඩි. unfortunately මෙහෙට බඩු ගෙන්නන්නෙ චින,තායි,සිංගප්පු,පිලිපින,මැලේෂි..etc වගේ sure නැති රටවල් වලින්.:dull:Japan,USA,UK,..etc බඩු ගෙන්නන්නෙම නැහැ.:P ගන්න බඩුවල ජපන් කියලා දකින්න හරි ආසයි,අපි කවුරැහරි එ රට ඉන්න කෙනෙක්ගෙන් කියලා ගෙන්නන්න ඔිනා..ඒකත් බැරිනමි,එහෙම නැත්තමි වැඩි/ලාබ ගනන්වලට අරගෙන දෙන කුනු ගොඩක් බාරගෙන ගෙදර අරන් එන්න ඔිනා.මෙි දවස්වල මම මෙි ගැන ගොඩක් හොයලා බැලුවා. මම හැමවිට අන්තර්ජාලෙන් හොදට හොයලා බලලා තමා බඩු ගන්නෙ,මම දන්න තරමින් අප‍ෙ ගෙදරට ඔක්කොම හොදම බඩු මෙහෙන්ම තමා ගත්තේ,හැබැයි මාර ගනන්, ලංකාව වුනත් හැමවිටම පිට රටවල් වලින් බඩු ඩිරෙක්ටි ගෙන්වන, විශ්වාස කමිපනි, ගැන සොයලා නියම බඩු නියම dealers ගෙන් ගන්න උත්සහ කරන්න ඔිනා,සමහර අය වැඩි හරියක් අමාරැ වැටෙන්නෙ ගනන් වැඩි කියාය. නියම තැනට නොයා,ගෙවල් වලට බඩු විකුනන්න අරන් එන හොර අයටත්,එක එක තැන්වල, කියු පමනින් විස්වාස කරලා අවිශ්වාස හොර කඩවල අඩු මුදලට බාල ඩුප්ලිකේටි බඩු ගන්න එකයි වරද. අඩු මුදලට හොදම මොඩල් බඩුවක් ගත්තොත් ඒක හිලක් තියෙනේන පුලුවන්,එහෙම බලනකොට singer, abans,sony, siedles,..වැනි තැන්වලින් ඔර්ජිනල්,වැඩි මුදලට බඩුවක් ගන්න එක ඇගට ගුනයි.අපි දන්නෙ නැහැ මොනවා දෙනවද කියලා,ඒත් අපි ගන්න බඩුව දිහා retail පෙටිටිය,ඇතුල ගැන ඇහැ ගහගෙන පරික්ෂාවෙන් ඉන්න ඔිනා.. ඒවට දැනුම,බුද්ධිය,තොරාගැනිම හැකියාව,කපටිකම..etc අවශ්‍යයයි.හුගක් අය ලාබෙට බාල බඩු අරන් ඩුපලිකේටි අහුවෙලා නාහෙන් අඩනවා.ඊට පස්සෙ ගිහිල්ලා උන්ට බයිනවා.දැන් කරන්න තියන වැඩෙි රටින් බඩු ගෙන්වන එකයි.ඒත් වෙබි සයිටි වලින් එවන බඩු ගැනත් සෙවිල්ලෙන් ඉන්න ඔිනා.මොකද තැනකට ගිහින් බඩුවක් අත පත ගාලා බලලා ගන්න වගේ ක්‍රමයක් නොවන නිසා..හැමවිටම අන්තර්ජාලය,කාගෙන හරි අහලා සොයලා ,හොදම තැනකින් බඩුව වැඩි මුදලක් දිලා හරි ගත්තට කමක් නැහැ..මිලෙන් අඩු නාදුනන,පුසිද්ධ නැති තැන්වලින් බඩු ගන්න එක තමා වඩාත්ම බයානක..බඩුවක් අරගෙන,ඒක use කරලා ටික කලකින් කැඩෙනවා නමි එතන තමා හිල තියෙන්නෙ..දැන් යන අලුත්ම style එක වොරන්ටි වැඩි කරලා බාල/ඔරජිනල් බඩු දෙන එක..එතකොට ඒ වෙනුවට වෙන අලුත් එකක් දෙනවා.වොරනටිය ඉවර වුනොත් බඩුව අලුත්එකක් දුන්නත්,වොරන්ටි දෙන්නෙ නැහැ...අන්න එතනත් හිලක් වෙන්න ඉඩ කඩ වැඩි..මම ගත්ත phone එකක් අලුත්,ගෙදරට නෙල්ලා ටෝචි පාරක් ගහලා බැලුවා, යන්තමි පොඩි සිරිමක් සහ තැනක බමිප් එකක් වගේ ඩැමෙිජ් තිබුනා,නමුත් වෙන කිසිම තැනක් සිරිලාත්,use කරලා නැහැ,අලුත් පාටයි,සමහර විට පිට රට වලින් අපිට එවන්නෙ ඒ කමිපනි වලින් හරි,හොද රටවල් වලින් reject කල අපදුව්‍ය වෙන්න පුලුවන්,බඩුවක් ගන්නකොට ඒක දිහා එතනදිම හොදට ඩැමෙිජ් බලලා මිසක් ගන්න එපාය,මෙිකත් ඉතා වැදගත් නුලක් සහො,පස්සෙ කියවන්න,බුක් මාර්ක් කලා,thanks..!:yes::yes::yes:

    You have given out too much Reputation in the last 24 hours, try again later.:dull:
     
    Last edited:

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,237
    15,968
    113
    Colombo
    ඔය විදියටම මටත් එකෙක් දුන්නා ලෙක්චර් එකක්...මම නම් අහු උනේ නැහැ යන්තම් ...උන් කියන්නේ මේක කාටවත් කියන්නේ නැතුව සල්ලි දාල ජොයින්ට් වෙන්න කියල
     

    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    pyramid.jpg


    http://www.gossipenews.net/16269-Pirameeda-trafficking-raid-begins.html
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    අපේ පැත්තේ ගෙදරකත් ඖඅ sola panel එක සෙට් කළා......මම උගේන් ගැන ඇහුවහම 60000 කිව්වා. හරි ආඩම්බරෙන් කිව්වේ...අනේ හු&^^^න්නා.......