SAITAM ජබුක්

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Ah me SAITM ekkenek awith inne.. :D mama nam medicine newei karanne. e nisa kuhakai kiyanna epa ;):D
    emotional katha arawa mewa kiyala wadak na. oppu karala pennuwanan harine quality eka. bus gemunuth kiwwane eyalage SAITM lamai onama gvt med fac kenek ekka taraga wibagekata enawa kiyala. echchara ona na gvt ayat ekka prashna wicharathmaka taragayak ehema nattan "danuma minuma" taragekata enna kiyala challenge karala tiyenawa. eth enna baa kiwwalu ne. itin ekenma penawane tarama :yes::D

    :rofl::rofl: යකෝ මම සයිටම් එකේ හතර මායිමකට ගිහින් නෑ. :sorry: මට එහෙමට සල්ලියක් නෑ. හැබැයි සල්ලි තියෙන අය ඉගෙනගන්නවට මගේ ඉරිසියාවක් නෑ. :cool: සයිටම් බැරි නම් හඳට ගිහින් හරි ඉගෙනගන්න කෙනෙක් ඉගෙනගත්තාවේ. :yes: කොච්චර දෙයක්ද කෙනෙක් ඉගෙනගෙන හොඳ රස්සාවක් කරලා යහපත් ආර්ථිකයක් හදන් ජීවත් වෙනව කියන්නේ.

    මගේ මතය නම් මෙඩිකල් ස්ටුඩන්ට්ලා සියළු දෙනාටම එකම විභාගයක් තියන්න ඕන. රජයේද ප්‍රයිවට්ද වැඩක් නෑ. රජයේ රෝහල් වල සායනික පුහුණුව දෙන්න ඕන ප්‍රයිවට් අයට. රජයේ කැම්පස් වල අය ප්‍රයිවට් බෙහෙත් දෙනව නම් ඇයි ප්‍රයිවට් කැම්පස් එකක කෙනෙක්ට රජයේ තැනක පුහුණු වෙන්න බැරි.

    පිටරට මෙඩිකල් යුනිවර්සිටි එක්ක සයිටම් එක සසඳනවා නම් මොන මොන නිර්ණායක වලින්ද කියන එක ප්‍රසිද්ධ කරන්න ඕන. කවුද ඒ පිටරට යුනිවර්සිටි වලට ගිහින් මොන මොන දේවල් වලින්ද ඒ පිටරට යුනි වල තත්වය මැන්නේ. සයිටම් එකේ මොන දේවල් වලින්ද තත්වය බාල. රජයේ මෙඩි යුනි එක්ක තත්වය සසඳද්දි මොන මොන කාරණා වලින්ද සයිටම් එකේ තත්වය බාල. ලන්ඩන් A/L වගේ කරන ලමයිට කොහෙද මෙඩි යුනි වලට යන්නේ වෙන ලංකාවේ. මේ වගේ කාරණා ගොඩාක් තියෙනවා. ඒ කිසි දෙයක් ගැන වචනක්වත් කතා නොකර සයිටම් එකට ඉරිසියාවෙන්, ප්‍රයිවට් මෙඩි යුනි වලට ඉරිසියාවෙන් කෑ ගහන්නේ කෙනෙකු ඉගෙනගන්නවට ඇති ඉරිසියාව නිසා විතරමයි. වෙන හේතුවක් නෑ. :D
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,304
    86,534
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් බන් එහෙනම් එකට මේ කොල්ලෝ කුරුට්ටෝන්ට තියෙන අවුල මොකද්ද ? උන් උන්ගේ සල්ලි දීලා වැඩකට නැති degree එකක් කරනවා. ප්‍රමිතියක් නැත්නම් උන් යන්නේ නැ. යන උන්ට ජොබ් නැ. මොකද්ද තියෙන ප්‍රශ්නේ.

    Apoi ube danuma. :shocked: anduwe hospitals walata ganne nattan awulak na tamai. eth wenne salli walata upadiya gattata passe hospital walata yana ekath baleta karaganna ekane. rajitha ge leli and anith amatilage puththu duula ehema yana hati amuthuwen kiyanna ona nane.

    mama nam kiyanne katat sadarana ekama exam ekak tiyanna ona.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,304
    86,534
    113
    ආශ්චර්යමත් රටක
    :rofl::rofl: යකෝ මම සයිටම් එකේ හතර මායිමකට ගිහින් නෑ. :sorry: මට එහෙමට සල්ලියක් නෑ. හැබැයි සල්ලි තියෙන අය ඉගෙනගන්නවට මගේ ඉරිසියාවක් නෑ. :cool: සයිටම් බැරි නම් හඳට ගිහින් හරි ඉගෙනගන්න කෙනෙක් ඉගෙනගත්තාවේ. :yes: කොච්චර දෙයක්ද කෙනෙක් ඉගෙනගෙන හොඳ රස්සාවක් කරලා යහපත් ආර්ථිකයක් හදන් ජීවත් වෙනව කියන්නේ.

    මගේ මතය නම් මෙඩිකල් ස්ටුඩන්ට්ලා සියළු දෙනාටම එකම විභාගයක් තියන්න ඕන. රජයේද ප්‍රයිවට්ද වැඩක් නෑ. රජයේ රෝහල් වල සායනික පුහුණුව දෙන්න ඕන ප්‍රයිවට් අයට. රජයේ කැම්පස් වල අය ප්‍රයිවට් බෙහෙත් දෙනව නම් ඇයි ප්‍රයිවට් කැම්පස් එකක කෙනෙක්ට රජයේ තැනක පුහුණු වෙන්න බැරි.

    පිටරට මෙඩිකල් යුනිවර්සිටි එක්ක සයිටම් එක සසඳනවා නම් මොන මොන නිර්ණායක වලින්ද කියන එක ප්‍රසිද්ධ කරන්න ඕන. කවුද ඒ පිටරට යුනිවර්සිටි වලට ගිහින් මොන මොන දේවල් වලින්ද ඒ පිටරට යුනි වල තත්වය මැන්නේ. සයිටම් එකේ මොන දේවල් වලින්ද තත්වය බාල. රජයේ මෙඩි යුනි එක්ක තත්වය සසඳද්දි මොන මොන කාරණා වලින්ද සයිටම් එකේ තත්වය බාල. ලන්ඩන් A/L වගේ කරන ලමයිට කොහෙද මෙඩි යුනි වලට යන්නේ වෙන ලංකාවේ. මේ වගේ කාරණා ගොඩාක් තියෙනවා. ඒ කිසි දෙයක් ගැන වචනක්වත් කතා නොකර සයිටම් එකට ඉරිසියාවෙන්, ප්‍රයිවට් මෙඩි යුනි වලට ඉරිසියාවෙන් කෑ ගහන්නේ කෙනෙකු ඉගෙනගන්නවට ඇති ඉරිසියාව නිසා විතරමයි. වෙන හේතුවක් නෑ. :D

    kawruth igenagannawata mamath wirudda na. pvt da gvt da kiyala ekak na. habai quality eka tiyenna ona. mamath kiyanne katath ekama exam tiyanna ona. Exam papers hariyata balannat ona. ;) clinical practice ekama quality ekata tiyenna ona. ehema nam prashnayak na private da gvt da kiyala.

    dan metana wenne eka newei. e nisai wirudda. me kattiyage quality eka natte monawainda kiyala med fac aya/doctors la ne danne. ewa kiyala tiyenawa owa gana kiyana welawalwalata. pitarata idala ena ayata ACT16 kiyala exam ekak pass wenna ona. SAITM ayata eka liyannat baalu ne. :rofl: anika ara uda kiyapu wage ekakata challenge karalath tiyenawa monawada danne natte kiyala oppu karala pennnannam kiyala. eth ekata enna ba kiyala tiyenawa. itin ehema eke tawa kawara kathada :) itin uba kiyanne owata wiruudawa kata karanna epa kiyalada? :eek:
     
    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0

    එහෙම ඉතින් කොරන්න බැ ලංකාවේ බන්.
    බලපන් නාමල් නීති එක ලිව්ව හැටි. උ දොස්තර කෙනෙක් වෙන්න විබ්ගගේ ලිව්වනම් එත් එච්චර තමයි.
     
    උඹ කියන කතාවේ කොටසක් හරි බං. නමුත් ගොඩක්ම කතාව යන්නේ සයිටම් එකට විරුද්ධව මිසක් ඒකේ පාඨමාලා අන්තර්ගතයේ තියෙන ප්‍රශ්ණ ගැන නෙවෙයි. සයිටම් එකේ අඩු පාඩු හදන්න නෙවෙයි ඒ අයට ඕන. ඒක වහලා දම්මන්න. ඒකනේ ආණ්ඩුවේ ඉස්පිරිතාල වල පුහුණු වෙන්න දෙන්නෙ නෑ කියන්නෙ. රට ගිහින් ප්‍රයිවට් එම්ඩී හරි එම්බීබීඑස් හරි අරන් එන්න කියන්නෙ, එස් 3ට සල්ලි අරන් එම්බීබීඑස් දෙනව කියන්නේ. ලංකාවේ ඒ ලෙවල් අධ්‍යාපනය කියන්නේ බං අර කැලේ සත්තු ඔක්කොම එක්කහු කරලා ගහක් පෙන්නලා ඉක්මනටම ගහට නැගලා බහින කෙනා දිනුම් වගේ එකක්. අවුරුදු 2ක් 3ක්ම උගන්නලා සේරගෙන්ම එක පාර ප්‍රශ්ණ අහනවා. වරදක් නෑ ඒකේ. නමුත් මුලින්ම වල බහින එකාට ලේසියෙන් ගොඩ එන්න බෑ මේ ක්‍රමය යටතේ. මොන තරම් දක්ෂයෙක් වුනත්. මාස 6න් 6ට වගේ විභාග තියලා අවසන් විභාගයක් තියලා සියළු විභාග වලින් සහ ප්‍රොජෙක්ට් වලින් අවසන් ලකුණක් දීලා කැම්පස් ගන්නවා නම් මීට වඩා හුඟක් අය ඒ ලෙවල් හොඳට දාගන්නවා. කැම්පස් වල කරන්නේ ඕකනෙ. ඒකෙන් අවුරුදු 2ක් 3ක් එක දිගට වල බහින්න වෙන්නේ නෑ. පවතින ක්‍රමය යටතේ නාස්ති වෙන උන් උපරිමේටම නාස්ති වෙනවා.

    නමුත් ඒකෙන් කියන්නේ නෑ ඒ ලෙවල් බැරි හැමෝම ගොබ්බයෝ, මෝඩයෝ කියලා. ඒත් 2nd, 3rd try වලින් C3කට අඩු රිසල්ට් එකක් මත නම් මෙඩිකල් ෆැකල්ටි එකකට ගන්න එක ගැන පොඩ්ඩක් හිතන්න වෙනවා.

    ඒ කොහොම වෙතත් ඕ ලෙවල් වලින් පස්සේ ෆවුන්ඩේශන් එකක් කරලා මෙඩි යුනි එකකට ගත්තත් කමක් නෑ. ඒවගේ විභාග සහ ලැබෙන පුහුණුව ජාත්‍යන්තර මට්ටමේ හොඳ පිළිගැනීමක් ඇති අන්තර්ගතයක් තියෙන ඉගැන්වීමකින් සහ පුහුණුවකින් පස්සේ ඩිග්‍රී එක දෙනව නම්. කෙරිය යුතු දේ වෙන්නේ ප්‍රයිවට් මෙඩි යුනි වහන එක නෙවෙයි. ඒවගෙන් ලබාදෙන අධ්‍යාපනය සහ ඒවගෙන් ඩ්‍රිගී ගන්න හැම දෙනාටම ලැබෙන පුහුණුව, දැනුම වගේ දේවල් ජාත්‍යන්තර මට්ටමේ ඉතාම හොඳ, යාවත්කාලීන වුන දැනුමක් පුහුණුවක් වෙන එකයි. :yes:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    බලාගෙන යනකොට එලකිරියේ හෙන සෙට් එකක් සායිටම් එකේ ඩොක්ටර් ලා වෙන්න ඉන්නවනේ :rofl::rofl:

    වනේ වන සතෙකුටවත් උබලගෙන් නම් බෙහෙත් ගන්න වෙන්න එපා :yes::yes:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    kawruth igenagannawata mamath wirudda na. pvt da gvt da kiyala ekak na. habai quality eka tiyenna ona. mamath kiyanne katath ekama exam tiyanna ona. Exam papers hariyata balannat ona. ;) clinical practice ekama quality ekata tiyenna ona. ehema nam prashnayak na private da gvt da kiyala.

    dan metana wenne eka newei. e nisai wirudda. me kattiyage quality eka natte monawainda kiyala med fac aya/doctors la ne danne. ewa kiyala tiyenawa owa gana kiyana welawalwalata. pitarata idala ena ayata ACT16 kiyala exam ekak pass wenna ona. SAITM ayata eka liyannat baalu ne. :rofl: anika ara uda kiyapu wage ekakata challenge karalath tiyenawa monawada danne natte kiyala oppu karala pennnannam kiyala. eth ekata enna ba kiyala tiyenawa. itin ehema eke tawa kawara kathada :) itin uba kiyanne owata wiruudawa kata karanna epa kiyalada? :eek:

    ඒකත් හරියට සායිටම් කට්ටිය පිකටින් කලා වගේ තමයි.සුදු අප්පොලට, හාමිනේලට විනාඩි 10ක් අව්වේ ඉන්න බෑ අම්මලගේ බැකප් වතුරබෝතලේ නැතුව. :rofl::rofl::rofl::rofl:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    එහෙම ඉතින් කොරන්න බැ ලංකාවේ බන්.
    බලපන් නාමල් නීති එක ලිව්ව හැටි. උ දොස්තර කෙනෙක් වෙන්න විබ්ගගේ ලිව්වනම් එත් එච්චර තමයි.

    සාධාරනේ සල්ලි මත රදා පවතිනවා නම් මුන්ගේ වෙදකම කොහොම වෙයිද කියලා හිතහන්කෝ :sorry::sorry:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    බලාගෙන යනකොට එලකිරියේ හෙන සෙට් එකක් සායිටම් එකේ ඩොක්ටර් ලා වෙන්න ඉන්නවනේ :rofl::rofl:

    වනේ වන සතෙකුටවත් උබලගෙන් නම් බෙහෙත් ගන්න වෙන්න එපා :yes::yes:

    මෙතන කතා කරල වැඩක් නෑ බන්..සයිටම් එක වෙනුවෙන් කතා කරන්නෙ ප්‍රයිවට් අයි ටී කරන උන්..

    ඒවට කවුරුත් විරුද්ද නෑ ප්‍රයිවට් උනා කියලා..

    කට්ටිය නැට්ට පාගගෙන ඉන්නෙ..

    තව මෙතන කතා කරන්නෙ මෙලෝ දෙයක් ඉගෙන ගන්න බැරි වෙච්ච ඉගෙනගත්තු උන් එක්කයි ස්ටේට් යුනි එක්කයි පට්ට ඉරිසියාවක් තියෙන උනුයි..
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,388
    3,770
    113
    Colombo

    Code kallak waradila system eka crash wenwa wage neme.. Heart ekak crash wela minihek marena eke wenasa, munta terenne na ban.. :D:D:D
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Code kallak waradila system eka crash wenwa wage neme.. Heart ekak crash wela minihek marena eke wenasa, munta terenne na ban.. :D:D:D

    Ane da kiyanne. Eka wenan athi car permit ekata leddunawa ugas kare. :rofl::rofl: gaha danna minihata kola kada panna epa bung. Ubalage thiyenne pahadili kuhaka kama. Duppath anatha kuhakayo set ekak loku thanathuru walata awama ohoama thamai :P:P
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,989
    1,293
    113
    Kandy
    මෙතන කතා කරල වැඩක් නෑ බන්..සයිටම් එක වෙනුවෙන් කතා කරන්නෙ ප්‍රයිවට් අයි ටී කරන උන්..

    ඒවට කවුරුත් විරුද්ද නෑ ප්‍රයිවට් උනා කියලා..

    කට්ටිය නැට්ට පාගගෙන ඉන්නෙ..

    තව මෙතන කතා කරන්නෙ මෙලෝ දෙයක් ඉගෙන ගන්න බැරි වෙච්ච ඉගෙනගත්තු උන් එක්කයි ස්ටේට් යුනි එක්කයි පට්ට ඉරිසියාවක් තියෙන උනුයි..

    එමෙතන ව්තරක් නෙවෙයි බං උඹල නම් කොහෙ කතා කරත් අන්තිමට ඔච්චරයි. කොතලාවල එකට එහෙම විරුද්ධත්වයක් නැහැ කොහොම හරි සයිටම් වහපන් සයිටම් වහපන් විතරයි.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,388
    3,770
    113
    Colombo
    Ane da kiyanne. Eka wenan athi car permit ekata leddunawa ugas kare. :rofl::rofl: gaha danna minihata kola kada panna epa bung. Ubalage thiyenne pahadili kuhaka kama. Duppath anatha kuhakayo set ekak loku thanathuru walata awama ohoama thamai :P:P

    LOL.. ubai mamai danna anthakama.. Uba koheda.. mama koheda.. tikak hadila waren.. :rofl::rofl::rofl:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    එමෙතන ව්තරක් නෙවෙයි බං උඹල නම් කොහෙ කතා කරත් අන්තිමට ඔච්චරයි. කොතලාවල එකට එහෙම විරුද්ධත්වයක් නැහැ කොහොම හරි සයිටම් වහපන් සයිටම් වහපන් විතරයි.

    කොතලාවල එකේ ප්‍රමිතියෙන් අඩු කෝස් එක මොකක්ද කියපන් බලන්න. :rolleyes::rolleyes::rolleyes:

    දැන් කියපන් සායිටම් එකෙත් සේරම සුපිරි කියලා. අනිත් kසේරම කොලිටි ඇති. අපි ඒ ගැන කිසිම wවෙලාවක කතා කරන්නේ නෑ. අපට තියෙන එකම අවුල හොර දොස්තර පීටය ගැන. උබලම කියනවා නම් ඒකේ ප්‍රමිතියෙන් තියනවා, O/L fail වෙච්ච උනුත් A/L සුපිරියට පාස් උන උන් වගේම හොදයි කියලා ඇයි උන් ACT16 ලියන්න බෑ කියන්නේ, :P අඩුම තරමේ gov uni එක්ක dදැනුම මිනිම tතරගෙකට එන්න කිව්වහම බෑ කියන්නේ. මොලේ වැඩි හින්දද දන්නේ නෑ නේද මහත්තයෝ :rofl::rofl::rofl:

    දැන් කියහන් kකුහකකම,ඉරිසියාව කියලා :rofl: මොකද උබලට එතනින් එහාට දෙයක් හිතා ගන්න බෑනේ. :eek::eek::eek:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    Code kallak waradila system eka crash wenwa wage neme.. Heart ekak crash wela minihek marena eke wenasa, munta terenne na ban.. :D:D:D

    ඩමියේ ට්‍රේනින් කරන උන්ට ඕවා මොනවද බං. ඩමිය මැරෙනවා කියලයේ :rofl:
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    ඒකත් හරියට සායිටම් කට්ටිය පිකටින් කලා වගේ තමයි.සුදු අප්පොලට, හාමිනේලට විනාඩි 10ක් අව්වේ ඉන්න බෑ අම්මලගේ බැකප් වතුරබෝතලේ නැතුව. :rofl::rofl::rofl::rofl:

    උන් උබල වගේ පාරවල් බ්ලොක් කරගෙන.. අනිත් මිනිස්සුන්ගෙ කාලෙ කන උන් නෙවෙය්:cool:
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    :rofl::rofl: යකෝ මම සයිටම් එකේ හතර මායිමකට ගිහින් නෑ. :sorry: මට එහෙමට සල්ලියක් නෑ. හැබැයි සල්ලි තියෙන අය ඉගෙනගන්නවට මගේ ඉරිසියාවක් නෑ. :cool: සයිටම් බැරි නම් හඳට ගිහින් හරි ඉගෙනගන්න කෙනෙක් ඉගෙනගත්තාවේ. :yes: කොච්චර දෙයක්ද කෙනෙක් ඉගෙනගෙන හොඳ රස්සාවක් කරලා යහපත් ආර්ථිකයක් හදන් ජීවත් වෙනව කියන්නේ.

    මගේ මතය නම් මෙඩිකල් ස්ටුඩන්ට්ලා සියළු දෙනාටම එකම විභාගයක් තියන්න ඕන. රජයේද ප්‍රයිවට්ද වැඩක් නෑ. රජයේ රෝහල් වල සායනික පුහුණුව දෙන්න ඕන ප්‍රයිවට් අයට. රජයේ කැම්පස් වල අය ප්‍රයිවට් බෙහෙත් දෙනව නම් ඇයි ප්‍රයිවට් කැම්පස් එකක කෙනෙක්ට රජයේ තැනක පුහුණු වෙන්න බැරි.

    පිටරට මෙඩිකල් යුනිවර්සිටි එක්ක සයිටම් එක සසඳනවා නම් මොන මොන නිර්ණායක වලින්ද කියන එක ප්‍රසිද්ධ කරන්න ඕන. කවුද ඒ පිටරට යුනිවර්සිටි වලට ගිහින් මොන මොන දේවල් වලින්ද ඒ පිටරට යුනි වල තත්වය මැන්නේ. සයිටම් එකේ මොන දේවල් වලින්ද තත්වය බාල. රජයේ මෙඩි යුනි එක්ක තත්වය සසඳද්දි මොන මොන කාරණා වලින්ද සයිටම් එකේ තත්වය බාල. ලන්ඩන් A/L වගේ කරන ලමයිට කොහෙද මෙඩි යුනි වලට යන්නේ වෙන ලංකාවේ. මේ වගේ කාරණා ගොඩාක් තියෙනවා. ඒ කිසි දෙයක් ගැන වචනක්වත් කතා නොකර සයිටම් එකට ඉරිසියාවෙන්, ප්‍රයිවට් මෙඩි යුනි වලට ඉරිසියාවෙන් කෑ ගහන්නේ කෙනෙකු ඉගෙනගන්නවට ඇති ඉරිසියාව නිසා විතරමයි. වෙන හේතුවක් නෑ. :D

    :yes:
     
    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    ඒකත් හරියට සායිටම් කට්ටිය පිකටින් කලා වගේ තමයි.සුදු අප්පොලට, හාමිනේලට විනාඩි 10ක් අව්වේ ඉන්න බෑ අම්මලගේ බැකප් වතුරබෝතලේ නැතුව. :rofl::rofl::rofl::rofl:

    පාරේ යනගමන් වැටුන උබලට ඉතින් ඕක මහා දෙයක් නෙමෙයි. හිගන්නෝ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,304
    86,534
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම ඉතින් කොරන්න බැ ලංකාවේ බන්.
    බලපන් නාමල් නීති එක ලිව්ව හැටි. උ දොස්තර කෙනෙක් වෙන්න විබ්ගගේ ලිව්වනම් එත් එච්චර තමයි.

    uba karanne ewa sadaraneekaranaya karana ekada? apita ehema wenna ida hadala denna ona na.

    uba namalek gana kiwwata eng fac. med fac. wala ehema wela na. ee ewata unta enna bari nisa. eth law faculty ekata amatarawa law college ekakut tiyena nisa tamai oka une. itin uba kiyana eken ape point ekai tahauru wenne.. :yes:
     
    Last edited: