ෆොටෝකොපි මැෂින් රෙපෙයාර් / පාර්ට්ස් හෙල්&#3508

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ෆොටෝකොපි මැෂින් රෙපෙයාර් / පාර්ට්ස් හෙල්&#3508

    ෆොටෝකොපි මැෂින් රෙපෙයාර් / පාර්ට්ස්

    මචන් මේකයි සීන් එක. මගේ යාලුවෙක්ගේ තියෙනව ෆොටෝකොපි මැෂින් එකක්.. ඒකේ හීට් ඩ්‍රම් එක කෙළවෙලා.. ඒක අලුතින් ගන්න තියෙන තැන් මොනවද? යුනිට් එක ගත්තොත් අපිටම සෙට් කරගන්න පුලුවන්ද? වි්ස්තර ඕනි...

    මෙන්න මොඩ්ල් එක
    Kyocera Taskalfa 180
     
    • Like
    Reactions: thilihare

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,525
    906
    113
    ගම්පහ
    හතුරෙකුටවත් එපා සහෝ
    සෝනි හදන්න කොම්පැණි දැම්ම වගේ තමා පට්ට බිලක් ඒවි

    අපි ඉතින් මෙහෙ දාන පුරුද්දට කිව්වේ:sorry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    නම්බර් එකක් දෙන්නම්...අමතල බලපන්..ලන්කාවේ නම්බර් වන් ප්‍රින්ටර් සේල්ස් තියෙන කම්පැනියක...මූ වැඩේ ගොඩ දාල දෙයි..ප්‍රිශිශන් එකේ (මගේ නම් කියපන්)නම්බර් එක දුන්නේ කියපන්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නම්බර් එකක් දෙන්නම්...අමතල බලපන්..ලන්කාවේ නම්බර් වන් ප්‍රින්ටර් සේල්ස් තියෙන කම්පැනියක...මූ වැඩේ ගොඩ දාල දෙයි..ප්‍රිශිශන් එකේ (මගේ නම් කියපන්)නම්බර් එක දුන්නේ කියපන්

    elas..
    උඹේ නම කියල ගුටි කන්න වෙයිද දන්නෙ නැහැ උගෙන්..:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නම්බර් එකක් දෙන්නම්...අමතල බලපන්..ලන්කාවේ නම්බර් වන් ප්‍රින්ටර් සේල්ස් තියෙන කම්පැනියක...මූ වැඩේ ගොඩ දාල දෙයි..ප්‍රිශිශන් එකේ (මගේ නම් කියපන්)නම්බර් එක දුන්නේ කියපන්

    කෝ කෝ... :angry:
     
    SAMARA.GAM

    Member
    Aug 25, 2015
    100
    3
    0
    oya kiyala thiyana vidihata othana unit 2 thiyenawa. drum unit & heater unit
    original eken copies 175000 withara ganna puluwan, duplicate eken uparima copy 50000 .
    original unit Rs. 35000/- withara
    duplicate unit Rs.20000/- withara
    mama kiyanna drum eka gena. heater unit nam mila adui. kokada laba hithala balanna
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    බම්ප්

    මෙන්න මෙතනට අමතල බලන්න

    http://www.okelta.com/?p=Contact

    DMS එකෙන් අහලා බලපන් පොඩ්ඩක්

    රෙපෙයාර් බුම්ප්

    නම්බර් එකක් දෙන්නම්...අමතල බලපන්..ලන්කාවේ නම්බර් වන් ප්‍රින්ටර් සේල්ස් තියෙන කම්පැනියක...මූ වැඩේ ගොඩ දාල දෙයි..ප්‍රිශිශන් එකේ (මගේ නම් කියපන්)නම්බර් එක දුන්නේ කියපන්

    Ceylon iT Store (pvt) Ltd, 112A, Stanley Thilakarathne Mawatha, Nugegoda, Sri Lanka.
    0114967777
    0114641409
    [email protected]

    ehema nathnam CBA eken check karanna.

    oya kiyala thiyana vidihata othana unit 2 thiyenawa. drum unit & heater unit
    original eken copies 175000 withara ganna puluwan, duplicate eken uparima copy 50000 .
    original unit Rs. 35000/- withara
    duplicate unit Rs.20000/- withara
    mama kiyanna drum eka gena. heater unit nam mila adui. kokada laba hithala balanna

    set ekatama Tnxs....
    :D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    oya kiyala thiyana vidihata othana unit 2 thiyenawa. drum unit & heater unit
    original eken copies 175000 withara ganna puluwan, duplicate eken uparima copy 50000 .
    original unit Rs. 35000/- withara
    duplicate unit Rs.20000/- withara
    mama kiyanna drum eka gena. heater unit nam mila adui. kokada laba hithala balanna

    heater unit eka thamai ban case eka.. eke ara pitin thiyena sticker wage cover eka damage wela, photocopy enne full black wela lu..