තොල්.. Lips......

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මචන්ලා මේකයි මචන් සීන් එක.....

    මගේ ලිප්ස්(තොල්) ලගකදී ඉදලා කළු වෙලා බන්.... (දුම් පාවිච්චියක් නෑ. කොහොමත්.. බිවුවට)

    ඒ අදුරු ගතිය නැති කරගන්නේ කොහොමද???? ලොකු හෙල්ප් එකක් මචන්ලා... :sorry::sorry:

    ගොඩාක් එවුන් අහනවා ෆිල්ටර් වෙනකම් සිගා ගහනවා නේද කියලා... මන් දුම් පාවිච්චියක් නෑ බන්... :(:(:(


    තොල් වල රෝස පාටට ගන්න විදිහක් කියන්නකෝ දන්නා කෙනෙක්.....
     
    • Like
    Reactions: awjas2621

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    තොල් දෙකෙන් හොදට වැඩ ගනින්

    (දිව දැමීම,තොල රබ්ර් වෙනකන් තොල් දැමීම, තොල ලෙලි ඇරීම)
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    තොල් දෙකෙන් හොදට වැඩ ගනින්

    (දිව දැමීම,තොල රබ්ර් වෙනකන් තොල් දැමීම, තොල ලෙලි ඇරීම)

    :baffled::baffled:

    සිරාවට අහන්නේ බන්... ජෝක් නෙමේ,.. :sorry::sorry:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන් සැලෝන් බඩු විකුණන බියුට් කචල් කඩවල මෙන්න මෙහෙම එකක් තියනවා

    උබ මිහමුවේ නම් රෝයල් ප්ලාසා එක ඔරලෝසු කණුව ගාව තියන

    එකේ ෂොප් එකේ ඉන්න එකෙක්ගෙන් අහපන් තොල් කළු වෙනවාට ගාන ලිප්ස් ටික් එක ගැන රු 300 වෙයි නෝමල් තොල් වල පාට ගන්න පුළුවන්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මි පැණි ගන්න කියනවා නේද

    නැත්තම් හයියෙන් එන කොච්චියකට උම්මා එකක් දියණ
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    තොල් හපපන් (ප්‍රසිද්ද ස්ථාන වල නම් අතින් වහගෙන, නැත්නම් හෙන කැතයි)
    උඩු තොලයි යටි තොලයි දිවෙන් තෙම තෙම හපපන්
    මාසෙන් රතු වෙනවා. මුලදී ටිකක් රිදෙනවා :P:P:P:P:P:P:P
    තොල් වලට ජය වේවා
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    පුතා තොල් කලු උබේ හැටි , මෙ නිකන් ප්‍රස්න අහල එව මෙව කරල මූන චාටෙර් කරගන්න එපා බන්. පොඩ්ඩක් හරි සුදු වෙයි උබ ඒ,සී කරපු තැනක අවුරුදු 3-4ක් වැඩ කලොත්, අවුවෙ චා වෙන්නෙ නැතිව
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ගොඩාක් එවුන් අහනවා ෆිල්ටර් වෙනකම් සිගා ගහනවා නේද කියලා... මන් දුම් පාවිච්චියක් නෑ බන්...

    :lol:

    danne anh bnz
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    lip scrub kara nam hari hodata samaharu kiyanwa mee pani tikakata sini tikak dala kata kata wage gathiya thiyeddi hodata athullanna ehema masayak withara karahama nikamam sudu wenawalu ( mi pani wala sini dala podi cup ekak thiyaganna parana wenna aprana wenna hodai lu )
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    තොල් දෙකෙන් හොදට වැඩ ගනින්

    (දිව දැමීම,තොල රබ්ර් වෙනකන් තොල් දැමීම, තොල ලෙලි ඇරීම)

    තොල් හපපන් (ප්‍රසිද්ද ස්ථාන වල නම් අතින් වහගෙන, නැත්නම් හෙන කැතයි)
    උඩු තොලයි යටි තොලයි දිවෙන් තෙම තෙම හපපන්
    මාසෙන් රතු වෙනවා. මුලදී ටිකක් රිදෙනවා :P:P:P:P:P:P:P
    තොල් වලට ජය වේවා

    ඔය අනං මනං ක්‍රිමි පාවිචිචි කරන්න එපා,පස්සේ අතුරැ ආබාධ කරදර වෙයි:no:මෙි දෙන්නා කියපු විදියට කරන්න,මාත් කරනවා මෙි ක්‍රමය,මගේ තොල් රෝසම රෝස පාටයි,තොල් මෙන්ටෙින් කරන්න ඔිනා,මෙික ස්භාවිකව මෙි ක්‍රමය හොදයි,තොල වෙිලුනාම සුදු පාට පොත්ත තියනවා ඒක කටෙි කෙල වලින් තෙමාගෙන,දත් වලින් හිමිට ඉරලා හම ගහන්න,එතකොට යට යට රෝස තොල ටික කලකින් මතුවෙනවා..තුවාලහේම කරගන්නවා නොවෙි,තොලට ජය..:yes:
     
    Last edited:
    • Like
    Reactions: dinuka rukshan