ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download
හැමදාම aviation ත්‍රෙඩ් දාන හින්ද ඔන්න අද අලුත් දෙයක් ගෙනාවා.
පරිගණක තිරය මත
අමා දම් වැසි ඉසින
ඔබ සියළු පින් සිත්
කෙලෙස් ගින්නෙන් රැකෙත්වා !
කෑම බීම සහ අනිකුත් දේ ප්‍රධානය කිරීම උතුම් කටයුත්තකි. නමුත් එය තවකෙකු තාවකාලිකව සංසිඳවීමකි. සත්වයා සධාකාලික සංසිඳවීමක් දක්වා රැගෙනයන එකම දහම බුද්ධ ධර්මයයි. එමගමන් මගේ එකම අත්වැල සැඟවීඇති සත්‍යය ලොවට හෙලිකරදුන් උත්තරීතර බුදුවරයකුගේ බුදුදහමයි. එම ධර්මය ත්වකෙකුහට අවභෝද කරදීමට ගන්නා උත්සාහයන් හැමකක්ම උතුම්ම දානයන්වේ.
මෙයද එවැනි උතුම් ධානයකි.
සියලුදෙනාගේ දහම් ඇස පෑදේවා…..
තෙරුවන් සරණයි!!!
බම්ප් එකක් දාලා පිනක් රැස්කරගන්න

https://balawegaya.wordpress.com/2011/04/11/%E0%B6%AE%E0%B7%99%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B6%AF-%E0%B6%B6%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0-%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%AE-%E0%B6%91%E0%B6%9A%E0%B6%AD/
http://www.bps.lk/library_books.php
සිංහල ජාතියට ජය වේවා !!!

Last edited: