ඉවසපන්... සුබ ආරංචියක් එයි ලගදීම.... ලගදිත් පොල් ගැහුවනෙ..
ඕකා මැරෙන්නේ නෑ බං උගේ බොරුවක් ඔය. අල්ලස් එකට යන්න වෙන එක මග අරින්න මූ බොරු ලෙඩක් දාල පැන්නේ. සිංග වල මූ චතුරයාගේ බර්ත්ඩේ පාටි හිටං අරං

ඌ ආතල් එකේ උපන්දින සාද තියතිය ඉන්නවා. උඹලා ඌ මැරෙන කන් බලන් ඉන්නවා.
ඕකා මැරෙන්නේ නෑ බං උගේ බොරුවක් ඔය. අල්ලස් එකට යන්න වෙන එක මග අරින්න මූ බොරු ලෙඩක් දාල පැන්නේ. සිංග වල මූ චතුරයාගේ බර්ත්ඩේ පාටි හිටං අරං
අනිවා ඕකා පැන්නේ ඕක හින්දා... මේ ආණ්ඩුවත් යන්නේ පරණ පාරේමයි.
සිරාද බන්... ශික් ....පොඩි හරි බලාපොරොත්තුවක් තියන් හිටිය මේ සැරේ
ඕකා මලත් මැරෙන්නේ පුට්‍රය ඒ තැනට අරං. එන චන්දෙදි ගෑනිවත් දානවලු
සිරාද බන්... ශික් ....පොඩි හරි බලාපොරොත්තුවක් තියන් හිටිය මේ සැරේ
පුට්රයත් ඒ වගේම එකෙක්ද
පසුගිය 19 වනදා ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ගෙන ගොස් සිටින සෞඛ්‍ය ඇමති රාජිත සේනරාත්න මහතාට හෙට දිනයේ බයිපාස් සැත්කමක් සිදු කිරීමට නියමිතව ඇති බව එම රෝහලෙන් ලැබෙන ආරංචි මාර්ග පවසයි.හොර පොල් වලට බලයක් නෑ බන්. ඌ කට්ටකමට පැන්නා. බයියෝ චූන් වුනා පොල් ගැහිල්ල වැඩ කරා කියලා.

හොර පොල් වලට බලයක් නෑ බන්. ඌ කට්ටකමට පැන්නා. බයියෝ චූන් වුනා පොල් ගැහිල්ල වැඩ කරා කියලා.
![]()
පසුගිය 19 වනදා ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ගෙන ගොස් සිටින සෞඛ්‍ය ඇමති රාජිත සේනරාත්න මහතාට හෙට දිනයේ බයිපාස් සැත්කමක් සිදු කිරීමට නියමිතව ඇති බව එම රෝහලෙන් ලැබෙන ආරංචි මාර්ග පවසයි.
එම රෝහලේදී කරන ලද මූලික පරීක්ෂණ අනුව හෙළිව ඇත්තේ හෘදයට රුධිරය සපයන නාල තුනෙන් දෙකක්ම අවහිර වී ඇති බවයි.
මේ හේතුවෙන් හැකි ඉක්මනින් ශල්‍ය කර්මයක් කල යුතු බව එම රෝහලේ වෛද්‍ය මතය වී ඇත.

ඕව මාධ්‍ය සංදර්ශන බන්... නාල තුන හිර උනා නම් ඌව තියන්නේ අයි සී යු එකේ. මූ උන්නේ ආතල් එකේ.
![]()