graphic ඉගන ගන්න සල්ලි හොයන්න.ක්ෂණික සල්ලි නෙමේ 

wccryanrox

Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    graphic ඉගන ගන්න සල්ලි හොයන්න.ක්ෂණික සල්ලි නෙමේ 

    මන් මේ කියන්නේ Scam දේවල් එහෙම නෙමේ. නිකමට වගේ දෙකල ඇති Shutterstock.com / Shutterstock.com
    Canstockphoto.com / 123rf.com සයිට් වල අපිට Contributor කෙනෙක් විදියට register වෙලා සල්ලි හොයන්න පුළුවන්. හැබැයි ක්ෂණික සල්ලි නෙමේ කාලයක් යනවා ඒ වගේම තමන්ගේ style එකකට අපිට vector image හදල අප්ලෝඩ් කරන්න පුළුවන්. මන් අර කලින් කිවා වගේ අපේ style එකක් හදාගන්න ඕනි. අපි කරන ඒවා unique වෙන්නත් ඕනි. අපිට කරන්න තියෙන්නේ illustrator ඉගන ගන්න ඕනි. මන් පටන් ගත්තේ ලගදි මන් කරන්න 123Rf. රෙගිස්ටෙර් වෙලා Contributor කෙනෙක් විදියට upload කරනවා graphics.

    123RF.කොම් එකේ රෙගිස්ටෙර් වෙන්න - http://www.123rf.com/sellimages.php ( මේ මගේ රෙෆෙරල් ලින්ක් නොවේ :)

    Shutterstock එකේ " " - https://submit.shutterstock.com/

    ඉන්ටෝරෙස්ට් අය මේ ලිපි බලන්න - http://sellingvector.blogspot.com/p/microstock-agencies-review.html

    idea නැති අය මන් මේ ඇන්ද එකෙන් IDEA ගන්න පුළුවන් වෙයි. adobe illustrator වලින් අන්දපු එකක් මන්. මන් මේක 123RF සයිට් එකට upload කර pending වෙනවා සතියක් විටර ඊට පස්සේ උන් accept කරාම මේක search එකේ පෙන්නනවා

    86af80b.jpg

    බුම්ප් දාන්න. ප්‍රශ්න තියන ඇයො අසන්න. රේප් කපන්නෙපෝ !

    ක්ෂණික සල්ලි හොයන්න එන ඇයො සහ උත්සහවන්ත නැති ඇයො දුප්. :no::no::no:
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    tfs!

    mama dakapu godak ayage thiyena prashne thamai instant money hoyanna try karana eka.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ow machan meka part time karanna puluwan hoda idea tikak thoraganna oni, kalayak yanawa meken aduma maseta $300 idan ita eheta hoyanna puluwan. Try karoth puluwan ! :):):):)

    Ado ehemada elane!!
    Umbata sureda echchara gaanak hoyaganna puluwanwei kiyala??:shocked:
    Anith eka apita munge job offers walata nemeida designs karanna tiyenne? Odesk wage?? Nathnan api daana onema design ekak megollo accept karanawada hondanan?? Mata dan oya sites visit karanna ba machan Data iwarai:P:yes:
     
    nalinnn

    Member
    Jun 23, 2015
    18
    3
    0
    මම අවු 9 ක් තිස්සේ ඔය වැඩේ කරනවා 2007 ඉඳන් :) පටන් ගත්තේ dreamstime සයිට් එකෙන් එත් දැන් අවු 2 ක ඉඳල හැම සයිට් එකටම දානවා. මේ අවුරුදු 9 ට dreamstime එකේ විතරක් total revenue $ 78550 හෙමිහිට එත් වැඩිපුර සල්ලි හොයන්න පුළුවන් හොඳ ක්‍රමයක් කාලයක් යනකොට කිසිම වැඩක් නොකර මාස ගානක් හිටියත් අතට සල්ලි එනවා. එත් ගොඩ දෙනෙක් කරන්නේ නැ ක්ෂණික සල්ලි නැති නිසා.

    මම මෙතනම ගොඩක් දෙනෙකුට කියල දිල තියෙනවා එත් සතියෙන් දෙකෙන් හැමෝම අතඅරිනවා :(

    • Like
    Reactions: RottenCOLT

    තමන් අඳින ඕනෑම දෙයක් දාන්න පුළුවන්. ඒ වගේම තම කාලයක් යද්දී තමන්ටම තේරෙනවා මොන විදියේ ඩිසයින්ද වැඩිපුර විකිනෙන්නේ කියල..
     
    • Like
    Reactions: G.D.1.nirmal

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    හොද අයිඩියා එකක්.තෑන්ක්ස් මචං ෂෙයාර් කලාට.මේකෙ අපි උන්ට දෙන්න ඕන Jpg ඉමේජ් එක විතරද
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    මම අවු 9 ක් තිස්සේ ඔය වැඩේ කරනවා 2007 ඉඳන් :) පටන් ගත්තේ dreamstime සයිට් එකෙන් එත් දැන් අවු 2 ක ඉඳල හැම සයිට් එකටම දානවා. මේ අවුරුදු 9 ට dreamstime එකේ විතරක් total revenue $ 78550 හෙමිහිට එත් වැඩිපුර සල්ලි හොයන්න පුළුවන් හොඳ ක්‍රමයක් කාලයක් යනකොට කිසිම වැඩක් නොකර මාස ගානක් හිටියත් අතට සල්ලි එනවා. එත් ගොඩ දෙනෙක් කරන්නේ නැ ක්ෂණික සල්ලි නැති නිසා.

    මම මෙතනම ගොඩක් දෙනෙකුට කියල දිල තියෙනවා එත් සතියෙන් දෙකෙන් හැමෝම අතඅරිනවා :(

    නියමයි මචන් අහන්නත් සන්තෝසයි බන්. මන් පටන් අරන් වැඩි කාලයක් නැහැ මන් මුලින්ම කරේ CANSTOCK එකේ. එතකොට මට වැඩිය illustrator බැහැ එත් මන් අතෑරියේ නැහැ කොහොමහරි illustrator ටික කරගත්ත.පස්සේ මන් මගේම style එකක් හදාගත්ත. උබ දාපු විස්තර ගොඩාක් වටිනවා මචන්.
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    තමන් අඳින ඕනෑම දෙයක් දාන්න පුළුවන්. ඒ වගේම තම කාලයක් යද්දී තමන්ටම තේරෙනවා මොන විදියේ ඩිසයින්ද වැඩිපුර විකිනෙන්නේ කියල..

    Thanx machan!!
    Rep+:yes:
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    තමන් අඳින ඕනෑම දෙයක් දාන්න පුළුවන්. ඒ වගේම තම කාලයක් යද්දී තමන්ටම තේරෙනවා මොන විදියේ ඩිසයින්ද වැඩිපුර විකිනෙන්නේ කියල..

    :):):):) yes !