අහනවනම් සින්දුවක් MusicBee•♬ එකෙන් අහමු සැනසීමේ

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අහනවනම් සින්දුවක් MusicBee•♬ එකෙන් අහමු සැනසීමේ

    musicbee.png


    •♬•♫•. Music Bee ™ •♬•♫•.

    වින්ඩෝස් මිඩියා Player එකෙන් සින්දු අහලා එපා වෙලාද 2016 වෙනසක් එහෙම ඕනෙද සින්දුවක් අහද්දී එහෙමනම් මෙන්න හොදම මියුසික් Player එක දැනට තියන​

    සෙටප් ෆයිල් එක 15 mb පල්ලහින් ඩවුන් ලෝඩ් කර ගන්න

    100 / 100 නොමිලේ දෙන නිසා බය වෙන්නත් කිසිම දෙයක් නැ

    Platform: Windows XP/Vista/7/8/10



    මෙන්න මේකෙන් දාන්න පුළුවන් වැඩ කැලි ටිකක් සුද්දෙක් විස්තර කරපු හැටි :cool:


    MusicBee is available as a portable version or setup. An import dialog is displayed on first start to get all of your music recognized by the program. It supports imports from Windows Media Library and iTunes, and offers to scan one or multiple local folders as well.

    The import happens quickly and once it is done, the music library is opened in the program. Depending on how well organized your collection was, you may end up with an orderly list of genres, artists and albums, or a messed up list
    .



    UWiO0lJ.jpg


    That's not necessarily the program's fault though as it uses existing tags for that. That's where the program's tagging capabilities come into play.

    If you notice that albums or tracks are not filed correctly, right-click on one or multiple tracks and select one of the available tagging options to correct that issue.

    MusicBee supports manual tagging options which give you full control over the process and automated tagging options which looks up information that are available in online databases to suggest matching tags
    .



    8nhWleC.jpg

    •♬•♫•. BUMP එකක් එහෙම දාගෙන ගියාට මගේ අමනාපයක් නැ ඔන්න යාලුවනේ :cool: •♬•♫•. •♬​

    සැ .යු :yes:

    සින්දුව ඇහෙද්දී කවුද ගායකයා කියන්න හොයන්න ඕනෙද :confused:
    ඇල්බම් කවරයක් නැතුව ලතවෙනවා ද :angry:
    ඒ කාලය දැන් ගියා :yes:
    ඉන්ටර්නෙට් තිබෙනවා නම් සින්දුව අහද්දී මෙන්න මේ විදිහට Music Bee එකෙන්ම ඔබට ගායකයාගේ රුව සොයලා දෙයි
    :D

    hREdRRy.png
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සින්දුව ඇහෙද්දී කවුද ගායකයා කියන්න හොයන්න ඕනෙද :confused:
    ඇල්බම් කවරයක් නැතුව ලතවෙනවා ද :angry:
    ඒ කාලය දැන් ගියා :yes:
    ඉන්ටර්නෙට් තිබෙනවා නම් සින්දුව අහද්දී මෙන්න මේ විදිහට Music Bee එකෙන්ම ඔබට ගායකයාගේ රුව සොයලා දෙයි
    :D

    hREdRRy.png
     
    Last edited:

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    සොහොන;19775628 said:
    සින්දුව ඇහෙද්දී කවුද ගායකයා කියන්න හොයන්න ඕනෙද :confused:
    ඇල්බම් කවරයක් නැතුව ලතවෙනවා ද :angry:
    ඒ වෙලාවේදී ඒ කාලය දැන් ගියා :yes:
    ඉන්ටර්නෙට් තිබෙනවා නම් සින්දුව අහද්දී මෙන්න මේ විදිහට Music Bee එකෙන්ම ඔබට ගායකයාගේ රුව සොයලා දෙයි
    :D

    hREdRRy.png

    එල එල :D:D
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Is this software done by Srilankan... I use to know a person who had this concept long time ago....
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    me player ekata default karahama auto file icon eka wens wenne kohomada ? screen short ekak danna samahara awa patta kathai ekai , mama eka eka payer danna asa naththe :baffled:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    me player ekata default karahama auto file icon eka wens wenne kohomada ? screen short ekak danna samahara awa patta kathai ekai , mama eka eka payer danna asa naththe :baffled:

    කිසිම අවුලක් නැ 100 / 100 හොදට හා ලස්නට ඉන්ටර්ෆේස් එක හදලා තියනවා
    11.gif
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    වින්ඩෝස් මිඩියා Player එකෙන් සින්දු අහලා එපා වෙලාද ඔව්! 2016 වෙනසක් එහෙම ඕනෙද ඔව්! සින්දුවක් අහද්දී එහෙමනම් මෙන්න හොදම මියුසික් Player එක දැනට තියන Thanks!
    10+ ~♥~