චන්ද්‍රිකා ඉතිහාසය කෙලසීමට සැරසෙයි
චන්ද්‍රිකා ලංකාවේ ඉතිහාස පෙළ පොත් වල 'සංහිදියාවට බාධා වන දේවල්" වෙනස් කිරීමට සැරසෙයි.
මොනවාද මේ සංහිදියාවට බාධාවන දේවල්
යකෝ ඉතිහාසය ලියවෙන්න ඕන මේ කොහෙවත් යන කෙහෙල්මල් සංහිදියාවකට ඕන විදිහකට නෙමෙයි. ඒක ලියවෙන්න ඕන මේ රට ගොඩ නගන්න අවූරුදු 2500 තිස්සේ ලේ දාඩිය කැප කරපු ඒ වීරයන් බලාපොරොත්තු වෙච්ච විදිහට.
ඔයගොල්ලන්ට හිතෙන විදිහට කියන්න බලන්න මේ වෙනස් කරන්න හදන සංහිදියාවට බාධා වන දේවල් මොනවද කියලා.