සමහරවිට වැදගත් වෙයි !!!

Blacki

Active member
  • Nov 9, 2013
    179
    43
    28
    සමහරවිට වැදගත් වෙයි !!!

    සමහරවිට වැදගත් වෙයි !!!

    ආයුබෝවන් සැමට, මාගේ උපන්දිනය වෙනුවෙන් සැමට වැදගත් වන දෙයක් කිරියේ පළකරන්න හිතුවා.
    තරුණ අපි සැම ආදරය යනු ඉතාමත් නැවුම් අත්දැකීමකි. නමුත් සැමටම එය එසේ වන්නේ නැත, සමහරුන්ට ආදරයේ විරහාව විදින්නට සිදුවේ.

    මාත් ආදරයේ විරහව විදපු කෙනෙක්, මගේ පස් අවුරුදු ආදරය අවසන් වී දැනට අවුරුදු 3 ක් වෙනවා නමුත් ජීවිතයේ 28 වන සැතපුම් කණුව ලග සිටින මා තවම තනිකඩයෙකි.

    මගේ ජීවිතය ඇසුරෙන් මම පහත සදහන් උපදෙස් ටික මෙහි පළකරන්නම්, සමහරවිට එය ඔබට වැදගත් වේ,

    1. බූට් එකක් වැදුන අලුත තමාගේ සිත අයාලේ යයි, විශේෂයෙන්ම නරක අතට. එම නිසා සැමවිටම තමාගේ මව හෝ කිට්ටුම කළන මිතුරා සමග දුක බෙදාගන්න.

    2. තමාගේ පෙම්වතියට දැඩි ලෙස ඇලෙන්න එපා. සියලු දේ වෙනස් වන සුලු නිසා තමා තමාටම කිය පුද්ගලිත්වයක් තියාගන්න. එවිට කොයි මොහොතේ කිනම් දේ වෙනස් වුවද "සියලු දේ වෙනස් වන සුළුයි" යන ධර්මතාව අනුව තමාගේ සිත හදාගන්න පුලුවන්.

    3. පොලොවෙ පය ගහලා ජීවත් වෙන සහකාරිය/සහකරුවෙක් සොයාගන්න. ODEL එකෙන් විතරක් ඇදුම් ගන්න, Pizza Hut එකෙන් පමණක් කෑම කන, වාහනවල විතරක් ගමන් බිමන් යන, ඉංග්‍රීසියෙන් විතරක් කතා කරන, etc සීනි බෝල වර්ගයේ කෙනෙක් එක්ක යාලු වුනොත් තමාටත් ඒ සබන් බෝල ජීවිතයට හැඩගැගෙන්න වෙයි, සමහරවිට එතකොට තමාගේ අදායමට වඩා වියදම වැඩිවේ.

    පරේ සයිවර් කඩෙටත් ටවුමේ තරු හෝටලයටත්, පාරේ බස් එකත් තමාගේ වාහනයත්, සුපර් මර්කට් එකත් පොලත්, etc යන ඕනැම දේකට ඔට්ටු කෙනෙක් හොයාගන්න. ඒවගේම වැඩක් තනිව කිරීමට හැකියාව ඇති කෙනෙක් හොයාගන්න එතකොට ජීවිතෙ පහසු වෙයි.
    උදා - ගෙදර වාහනයේ බොනට් එක ඇරලා මොනවද (Engine oil level, Water level, etc) අඩුපාඩු කියලා දැනගන්න පුලුවන් වීම.

    4. තම පෙම්වතියගේ දිගු වරලසට, සුදු හමට, නීල දෑසට, කටහඩට, etc මූලිකත්වය දෙනගමන්ම ඇයගේ දෙමාපියන්ට සැලිකීම, විශ්වාසනීයත්වය, කරුණාව, දයාව, මයිත්‍රිය, etc යන ආදිය ගැනද සැළකිලිමත් වෙන්න, මොකද බැදලා ටික කාලෙකින් රූපය දිරා යනවා එවිට ඉතිරි වෙන්නේ ගුණගරුකම පමණයි.

    5. තම පෙම්වතා/පෙම්වතිය යම් දිනක තම විශ්වාසය බින්දහොත් නැවත දෙවන අවස්ථාවක් ඇයට/ඔහුට දීම ගැන සියවරක් සිතන්න.

    6. තමාගේ ජීවිතෙට නෑදැයින් බලපෑමක් කර නොගන්න, මොකද නෑදැයින් බොහොවිට දන්නේ වැරදුනම හිනාවෙන්න සහ විවෙචනය කරන්න පමණයි. තමාට නිසි සහකාරියක්/සහකරුවෙක් ලැබුනවිට අන් දේවල් ගැන නොසිත්න්න.
    උදා - මුදල්, කුලය, etc
    මොකද ඔය දෙවල්වල වඩා වැදගත්වෙන්නේ එකට ජීවත්වීමට ඇති හැකියාවයි. තමාට සුදුසු කෙනෙක් ලැබුනොත් දෙමාපියන්ට ඇය/ඔහු ගැන තේරුම් කර දී ඔවුන්ගේ කැමත්ත ලබාගන්න.

    7. තමාට සුදුසුම සහකරුවෙක්/සහාකාරියක් ලැබෙනකන් ඉවසන්න, සුදුසු කෙනෙක් නොලැබුනොත් බදිනවාට වඩා තනිකඩව සිටීම වඩා යහපත්.

    "ලෝකය වනාහි සුන්දර තැනක් නොවේ, එය ඉතා නපුරු තැනකි. ලෝකයට ඔබගේ ශක්ති මට්ටම වැදගත් නැත, එය අවස්ථාවක් ලැබුණ විට ඔබව තලාපෙලා දමයි, ඔබ දුර්වල නම් ඔබට එයින් ගැලවීමක් නැතිවේ. ඔබ, මා ඇතුළු මෙලොව සැවොම ජීවත්වීමට අරගල කරයි, නමුත් එම අරගලයේදි වඩා වැදගත් වන්නේ තමා ගහන පහරවල් නොව තමාට කෙතරම් පහරවල් දරාගෙන ඉදිරියට යා හැකිද යන්නයි. ජයග්‍රහනය යනු එයයි.

    ඔබට යම් සිහිනයක් ඇත්නම් ඔබ එය ඉටුකරගැනීමට පසුබට නොවන්න, නමුත් එය ඉටුකරගැනීමේදි ඔබට සමාජයෙන් ලැබෙන තාඩන පීඩන දරාගැනීමට හැකි විය යුතු අතර ඔබට ඔබේ සිහිනයක් ඉටුකරගැනීමට නොහකි වූ විට එහි වරද අනිකෙකු පිට පවරන්නෙක් නොවිය යුතුයි"

    මේ thread එක සදා පාදක වූ කථාව,

    Boot කා ඇති අය සදහා විෂේශයි

    P.S - මෙය මගේ අදහසක් වන අතර සමහර අය මෙයට එකග නොවන්නට පුලුවන්.
    වරදක් ඇත්නම් සමාවෙන්න.
     
    Last edited:

    Blacki

    Active member
  • Nov 9, 2013
    179
    43
    28
    Thnkx

    හැපි බර්ත් ඩේ මචන්

    හැපී බර්ත්ඩේ....

    සුබ උපන්දිනයක් මචන් :) ඔහොම කෙල්ලෙක් කොහෙන්ද හොයන්නේ බන් :oo:

    ඉතාමත් සුළු පිරිසක් ඉන්නවා මචන්, නමුත් ප්‍රශ්ණේ තියෙන්නේ එ හැමෝටම කොල්ලෝ ඉන්න එක :yes:

    සුබ උපන්දිනයක්

    happy birthday hoda watin upades tikak jiviteta

    Thank you machanlaa B'day wishes walata :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ ත්‍රෙඩ් එකේ මම ආසම වචන ටික

    සමහරවිට වැදගත් වෙයි !!!

    ආයුබෝවන් සැමට, මාගේ උපන්දිනය වෙනුවෙන් සැමට වැදගත් වන දෙයක් කිරියේ පළකරන්න හිතුවා.
    තරුණ අපි සැම ආදරය යනු ඉතාමත් නැවුම් අත්දැකීමකි. නමුත් සැමටම එය එසේ වන්නේ නැත, සමහරුන්ට ආදරයේ විරහාව විදින්නට සිදුවේ.

    මාත් ආදරයේ විරහව විදපු කෙනෙක්, මගේ පස් අවුරුදු ආදරය අවසන් වී දැනට අවුරුදු 3 ක් වෙනවා නමුත් ජීවිතයේ 28 වන සැතපුම් කණුව ලග සිටින මා තවම තනිකඩයෙකි.

    මගේ ජීවිතය ඇසුරෙන් මම පහත සදහන් උපදෙස් ටික මෙහි පළකරන්නම්, සමහරවිට එය ඔබට වැදගත් වේ,

    1. බූට් එකක් වැදුන අලුත තමාගේ සිත අයාලේ යයි, විශේෂයෙන්ම නරක අතට. එම නිසා සැමවිටම තමාගේ මව හෝ කිට්ටුම කළන මිතුරා සමග දුක බෙදාගන්න.

    2. තමාගේ පෙම්වතියට දැඩි ලෙස ඇලෙන්න එපා. සියලු දේ වෙනස් වන සුලු නිසා තමා තමාටම කිය පුද්ගලිත්වයක් තියාගන්න. එවිට කොයි මොහොතේ කිනම් දේ වෙනස් වුවද "සියලු දේ වෙනස් වන සුළුයි" යන ධර්මතාව අනුව තමාගේ සිත හදාගන්න පුලුවන්.

    3. පොලොවෙ පය ගහලා ජීවත් වෙන සහකාරිය/සහකරුවෙක් සොයාගන්න. ODEL එකෙන් විතරක් ඇදුම් ගන්න, Pizza Hut එකෙන් පමණක් කෑම කන, වාහනවල විතරක් ගමන් බිමන් යන, ඉංග්‍රීසියෙන් විතරක් කතා කරන, etc සීනි බෝල වර්ගයේ කෙනෙක් එක්ක යාලු වුනොත් තමාටත් ඒ සබන් බෝල ජීවිතයට හැඩගැගෙන්න වෙයි, සමහරවිට එතකොට තමාගේ අදායමට වඩා වියදම වැඩිවේ.

    පරේ සයිවර් කඩෙටත් ටවුමේ තරු හෝටලයටත්, පාරේ බස් එකත් තමාගේ වාහනයත්, සුපර් මර්කට් එකත් පොලත්, etc යන ඕනැම දේකට ඔට්ටු කෙනෙක් හොයාගන්න. ඒවගේම වැඩක් තනිව කිරීමට හැකියාව ඇති කෙනෙක් හොයාගන්න එතකොට ජීවිතෙ පහසු වෙයි.
    උදා - ගෙදර වාහනයේ බොනට් එක ඇරලා මොනවද (Engine oil level, Water level, etc) අඩුපාඩු කියලා දැනගන්න පුලුවන් වීම.

    4. තම පෙම්වතියගේ දිගු වරලසට, සුදු හමට, නීල දෑසට, කටහඩට, එට්c මූලිකත්වය දෙනගමන්ම ඇයගේ දෙමාපියන්ට සැලිකීම, විශ්වාසනීයත්වය, කරුණාව, දයාව, මයිත්‍රිය, එට්c යන ආදිය ගැනද සැළකිලිමත් වෙන්න, මොකද බැදලා ටික කාලෙකින් රූපය දිරා යනවා එවිට ඉතිරි වෙන්නේ ගුණගරුකම පමණයි.

    5. තම පෙම්වතා/පෙම්වතිය යම් දිනක තම විශ්වාසය බින්දහොත් නැවත දෙවන අවස්ථාවක් ඇයට/ඔහුට දීම ගැන සියවරක් සිතන්න.

    6. තමාගේ ජීවිතෙට නෑදැයින් බලපෑමක් කර නොගන්න, මොකද නෑදැයින් බොහොවිට දන්නේ වැරදුනම හිනාවෙන්න සහ විවෙචනය කරන්න පමණයි. තමාට නිසි සහකාරියක්/සහකරුවෙක් ලැබුනවිට අන් දේවල් ගැන නොසිත්න්න.
    උදා - මුදල්, කුලය, etc
    මොකද ඔය දෙවල්වල වඩා වැදගත්වෙන්නේ එකට ජීවත්වීමට ඇති හැකියාවයි. තමාට සුදුසු කෙනෙක් ලැබුනොත් දෙමාපියන්ට ඇය/ඔහු ගැන තේරුම් කර දී ඔවුන්ගේ කැමත්ත ලබාගන්න.

    7. තමාට සුදුසුම සහකරුවෙක්/සහාකාරියක් ලැබෙනකන් ඉවසන්න, සුදුසු කෙනෙක් නොලැබුනොත් බදිනවාට වඩා තනිකඩව සිටීම වඩා යහපත්.

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,252
    4,055
    113
    රත්තරං;19811152 said:
    කාලෙකින් එකෙක් කෙල්ලෝ ගැන පිලිගත හැකි මතයක් දාලා... රෙප් 22+ මචන්

    :)
     
    Blacki

    Active member
  • Nov 9, 2013
    179
    43
    28
    හැමෝගෙම B'day, wishes වලට, Rep වලට සහ comments වලට බොහොම ස්තූති මචන්ලා :yes:
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    874
    269
    63
    3. පොලොවෙ පය ගහලා ජීවත් වෙන සහකාරිය/සහකරුවෙක් සොයාගන්න. ODEL එකෙන් විතරක් ඇදුම් ගන්න, Pizza Hut එකෙන් පමණක් කෑම කන, වාහනවල විතරක් ගමන් බිමන් යන, ඉංග්‍රීසියෙන් විතරක් කතා කරන, etc සීනි බෝල වර්ගයේ කෙනෙක් එක්ක යාලු වුනොත් තමාටත් ඒ සබන් බෝල ජීවිතයට හැඩගැගෙන්න වෙයි, සමහරවිට එතකොට තමාගේ අදායමට වඩා වියදම වැඩිවේ.

    පරේ සයිවර් කඩෙටත් ටවුමේ තරු හෝටලයටත්, පාරේ බස් එකත් තමාගේ වාහනයත්, සුපර් මර්කට් එකත් පොලත්, etc යන ඕනැම දේකට ඔට්ටු කෙනෙක් හොයාගන්න. ඒවගේම වැඩක් තනිව කිරීමට හැකියාව ඇති කෙනෙක් හොයාගන්න එතකොට ජීවිතෙ පහසු වෙයි.

    උදා - ගෙදර වාහනයේ බොනට් එක ඇරලා මොනවද (Engine oil level, Water level, etc) අඩුපාඩු කියලා දැනගන්න පුලුවන් වීම.

    5. තම පෙම්වතා/පෙම්වතිය යම් දිනක තම විශ්වාසය බින්දහොත් නැවත දෙවන අවස්ථාවක් ඇයට/ඔහුට දීම ගැන සියවරක් සිතන්න.

    සුබ උපන් දිනයක් වේන්න ඕනේ.. මේ කතා දෙකනම් හරියටම හරි...​

    supunmadhawa

    Active member
  • Jan 15, 2009
    597
    44
    28
    මෙතන

    4. තම පෙම්වතියගේ දිගු වරලසට, සුදු හමට, නීල දෑසට, කටහඩට, etc මූලිකත්වය දෙනගමන්ම ඇයගේ දෙමාපියන්ට සැලිකීම, විශ්වාසනීයත්වය, කරුණාව, දයාව, මයිත්‍රිය, etc යන ආදිය ගැනද සැළකිලිමත් වෙන්න, මොකද බැදලා ටික කාලෙකින් රූපය දිරා යනවා එවිට ඉතිරි වෙන්නේ ගුණගරුකම පමණයි.

    :yes::yes::yes::yes::yes:

    TFS & Happy Birthday Machan!
    11.gif