යකඩ බඩුද? චොක්ලට් කෑලිද?

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo
    යකඩ බඩුද? චොක්ලට් කෑලිද?

    මේ මචං පෙරේදා (03-05) ඉතාලියේ තිබ්බ Chocolate ප්‍රදර්ශනයක්.:love:
    ප්‍රදර්ශනයක් කිවුවට ඇත්තටම ඔක්කොම වගේ චොක්ලට් කඩ දාලා තිබුණේ.
    ඉතාලිය පුරා ප්‍රසිද්ධ හැම නගරෙකම වගේ චොක්ලට් මෙතනින් ගන්න පුළුවන් කම තිබුණා. පාස්කු මංගල්‍යය ලං වෙනකොට ඉතිං Easter eggs ප්‍රසිද්ධයිනේ යුරෝපීය සමාජයේ. ඉතිං ඒවත් එක්ක යන්න තමයි මේ ප්‍රදර්ශනයත් තිබ්බේ. :yes:

    මේ එකක්වත් යකඩ බඩු නෙමෙයි. :rolleyes:
    100% චොක්ලට්. :yes: :love:

    තව තව ඒවා තියෙනවා , වා ඉස්සරහට

    12837160_1196759400336218_1063849252_o.jpg

    :love::love::love::love::love::love::love::love:

    12789756_1196760267002798_1078171538_o.jpg

    :love::love::love::love::love::love::love::love:

    12809860_1196759500336208_267478723_o.jpg

    :love::love::love::love::love::love::love::love:

    12809959_1196760370336121_542894782_o_1.jpg

    :love::love::love::love::love::love::love::love:

    12790137_1196760283669463_99931327_o.jpg

    :love::love::love::love::love::love::love::love:

    12837287_1196760003669491_497251514_o.jpg

    :love::love::love::love::love::love::love::love:

    12822841_1196759773669514_30115147_o.jpg

    :love::love::love::love::love::love::love::love:

    12810129_1196759543669537_1943720258_o.jpg

    :love::love::love::love::love::love::love::love:

    කොහෙන්වත් උස්සපුවා නෙමෙයි. :no:
    එළකිරියට දාන්න මමම ගත්තුවා.
    :D
    අනිත් චොක්ලට් වලට ආස අයටත් බලන්න බම්ප් එකක් දාගෙනම යන්න.
    :rolleyes:
    :love: Peace :love:
    059464-3d-transparent-glass-icon-people-things-hand-peace.png

    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    dan mewa kananda lassanta machoo thiyenne mewa wikunanawada pradarshanayatada ? patta 14 +

    You must spread some Reputation around before giving it to lcrstudio again.
     
    • Like
    Reactions: lcrstudio

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo
    dan mewa kananda lassanta machoo thiyenne mewa wikunanawada pradarshanayatada ? patta 14 +

    You must spread some Reputation around before giving it to lcrstudio again.

    කන්න පුළුවන් මචං.. ඔය සමහර ඒවා වල ගනන් ගහල තියෙන්නේ.. විකුණන්න තියෙන්නේ ඕවා. :rofl::rofl::rofl:

    Thanks machan.... :)
    .
    You must spread some Reputation around before giving it to freak88 again. :baffled: