නාග_මානික්‍ය

signshop

Well-known member
  • May 30, 2011
    12,282
    9,146
    113
    Dubai
    නාග මානික්‍ය නාගයෙකුගෙන් ලබාගන්නා විදිය දැකලා තියෙනවාද?

    මේකේ ඇත්ත නැත්ත කේසේ වෙතත් මොනවා උනත් මේවා නම් පව් වැඩ...

    cover26.jpg


    නාග මානික්‍ය කියන්නේ ඉතා වටිනා දෙයක්නේ.

    ඔයාලා දැකලා තියෙනවාද නාග මානික්‍ය නාගයෙකුගේ කුමන ප්‍ර දේශයේදී පිහිටා තියෙන්නේ කියලා.

    ඔන්න නාගයෙකුයෙන් නාග මානික්‍ය ලබාගන්නා ආකායේ වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා.

    එම වීඩියෝව පහතින් නරඹන්න.






    ඉස්සුවේ මෙතනින්
    Web Gossip
     
    Last edited: