ඔය ගොල්ල ටිකක් කරුවලේ ඉන්න. පටිතද කරගන්න

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ඔය ගොල්ල ටිකක් කරුවලේ ඉන්න. පටිතද කරගන්න

    විදුලිය කැපීම් වැනි දේවල් අපි මේ රටේ මහා යුද්ධයක් තියෙනකොටවත් නොදැකපු දේවල්. පසුගිය එජාප ආණ්ඩුවේ කරු ජයසූරියට කරුවල ජයසූරිය කිව්වෙ ඒ කාලෙත් මෙහෙම විදුලිය කපපු හින්දා. මේක මේ පක්‍ෂයේ භූමි දෝෂයක් ද මන්ද. බලන්න මහින්ද මොනතරම් අභියෝග මැද්දෙ ද ඉහළ කොත්මලේ හදල අනිත් කෙරවලපිටිය නොරොච්චෝලෙ වගේ බලාගාර ර‍ටට දායදා කරල ඒ ප්‍රශ්න විසඳුවේ. කොටින් ම විදුලිය කැපීම යන කාරණය අපි අමතක කරල තිබුණ දෙයක්.එහෙම එකක් අපේ ඩයරියේ තිබුණෙ නැහැ. මහින්ද මොනතරම් දුරදිග බැලුව ද ! මහින්දටත් තිබුණ නෙ මම ලොකු යුද්ධයක් කරනව ඒ හින්දා ඔය ගොල්ල ටිකක් කරුවලේ ඉන්න. පටිතද කරගන්න කියන්න. අනික කවමදාවත් ඔබ අහල තියෙනව ද මහින්ද "මේක මේ අහවල් ආණ්ඩුවේ ප්‍රශ්නයක් මට කරන්න දෙයක් නැ" වගේ කතාවක්. මේකයි නායකත්වය කියන්නෙ. මට ඇහිල තියෙනවා, සමහරු කියනවා අපට නම් කවුරු දින්නත් එකයි අපි හම්බකරගත්තොත් අපි කනවා කියල කියනවා. දැන් තේරෙනවා නේද ඒක එහෙම නැ කියල. ඒ කියන්නේ ඕනෑම ගොනුකුට ආණ්ඩු කරන්න බෑ කියල අපිට දැන් ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂ ඥානය ලැබෙමින් තියෙනවා.
     
    • Like
    Reactions: KDH

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අඩේ එකද බං මහින්ද ජාතික විදුලි පරිබෝජනයෙන් 41% එක බලාගරයකින් දෙන්න හැදුවේ?:nerd:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අඩේ එකද බං මහින්ද ජාතික විදුලි පරිබෝජනයෙන් 41% එක බලාගරයකින් දෙන්න හැදුවේ?:nerd:

    බලාගාර කියන ඒවා දවසින් දෙකෙන් හදන්නේ නැහැනේ බන්? ඒ මනුස්සයා හිටපු කාලෙට කරපු රටට වටිනාකමක් ඇති වැඩ. මොන පක්ෂේ උනත් අගේ කරන්න ඕනේ. අනික ඔය ඉහල කොත්මලේ කියන එක කොයි කාලේ ඉදන් අදුන project එකක් ද බන්? මට මතකයි අපි පොඩි කලෙත් ඔය කතාව යනවා. St. Clair's දිය ඇල්ලේ වතුර අඩු වෙයි, එක නිසා සංචාරකයෝ අඩු වෙයි අරවා මේවා කිය කියා හිටියා. කෙරුවද? අනික නොරච්චෝලේ වගේ කබලක් හරි අටවලා තිබ්බේ නැත්තම් අද වෙනකොට දවසේ පය කියක් ලයිට් කපන්න වෙයිද දන්නැහැ.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අඩේ එකද බං මහින්ද ජාතික විදුලි පරිබෝජනයෙන් 41% එක බලාගරයකින් දෙන්න හැදුවේ?:nerd:
    එහෙම පේන්නේ දැන් ඒ බලාගාරෙ විතරක් තියෙන හින්දනෙ
    මිනිහ ප්ලෑන් කරන් හිටියෙ තව ගොඩක් බලාගාර හදන්නනේ
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මහින්ද රාජපක්ෂ කියන්නේ
    නියම නායකයෙක් පිරිමියෙක් .
    ලංකාව වැනි රටක් ලැබිය යුතු බුද්ධිමත් දුර දක්නා නුවණින් යුතු උපන් රටට ආදරය කරන නිහතමානී නායකයෙක් .
    මේක තමයි සතය්‍ය .
    නමුත් මේ සතය්‍ය බල ලෝබි අමන කුහක පරගැති Unp නායකයෝ හංගන්න හදනවා .
    හංගන්නේ කොහොමද ...
    රාජපක්ෂවරු කටින් කයිවාරු ගහල නෙමෙයි යුද්ධය ඉවර කරල රට දියුණු කලේ වැඩ කරල .
    බැසිල් මැතිදුන්ගේ වචන වලින්ම කියනවා නම්
    " අපි දවසට පැය 16 ක් වැඩ කළා ."
    එහෙම තමයි රටට ආදරය කරන මිනිස්සු . දිවාරෑ නැතිව වැඩ කලා
    ඒකෙන් රට දියුණු වුනා.
    බලය උදෙසා රට පාවා දි
    රට විනාශ කල අදම තුප්පහි අපත කාලකන්නි නොදකින සතය්‍ය ඒකයි.
    මේ නිසා ම බල ලෝබි සිරිසේන රනිල් චන්ද්‍රිකා චම්පික රනවක අනුර වැනි පාහරයෝ හිතුවා
    මොන කෙලියක් කරල හරි මහින්ද පාලනය පෙරලන්න .
    හරි පෙරලුවා
    කො කෙරුවද..
    තවමත් පැරදුණ මහින්ද මේ රටේ නායකයා .
    මිනිසුන්ගේ ආදරය දිනපු
    රටට වැඩක් කල නායකයා
    වගේ වෙන්න
    ආන්ඩු පෙරලගෙන මෝඩ නිවට රැල දැගළුවා .
    නමුත් මහින්ද රාජපක්ෂවරුන්ට අභියොගයක් දෙන්න කාටවත් බැරි වෙලා තියෙනවා .
    ඒ වෙනුවට උන්ගේ විනාශය උන් විසින්ම ඇති කර ගෙන තියෙනවා
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    10744_202559933445505_3033151990933706138_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩේ එකද බං මහින්ද ජාතික විදුලි පරිබෝජනයෙන් 41% එක බලාගරයකින් දෙන්න හැදුවේ?:nerd:
    මොන ස්කොලෙටද බන් උබ ගියෙ, unp ගොබ්බයො ඔක්කොම උබ වගේම වල්බුරුද බන්.
     
    • Like
    Reactions: KDH and Thilantdm

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මහින්ද රාජපක්ෂ කියන්නේ
    නියම නායකයෙක් පිරිමියෙක් .
    ලංකාව වැනි රටක් ලැබිය යුතු බුද්ධිමත් දුර දක්නා නුවණින් යුතු උපන් රටට ආදරය කරන නිහතමානී නායකයෙක් .
    මේක තමයි සතය්‍ය .
    නමුත් මේ සතය්‍ය බල ලෝබි අමන කුහක පරගැති Unp නායකයෝ හංගන්න හදනවා .
    හංගන්නේ කොහොමද ...
    රාජපක්ෂවරු කටින් කයිවාරු ගහල නෙමෙයි යුද්ධය ඉවර කරල රට දියුණු කලේ වැඩ කරල .
    බැසිල් මැතිදුන්ගේ වචන වලින්ම කියනවා නම්
    " අපි දවසට පැය 16 ක් වැඩ කළා ."
    එහෙම තමයි රටට ආදරය කරන මිනිස්සු . දිවාරෑ නැතිව වැඩ කලා
    ඒකෙන් රට දියුණු වුනා.
    බලය උදෙසා රට පාවා දි
    රට විනාශ කල අදම තුප්පහි අපත කාලකන්නි නොදකින සතය්‍ය ඒකයි.
    මේ නිසා ම බල ලෝබි සිරිසේන රනිල් චන්ද්‍රිකා චම්පික රනවක අනුර වැනි පාහරයෝ හිතුවා
    මොන කෙලියක් කරල හරි මහින්ද පාලනය පෙරලන්න .
    හරි පෙරලුවා
    කො කෙරුවද..
    තවමත් පැරදුණ මහින්ද මේ රටේ නායකයා .
    මිනිසුන්ගේ ආදරය දිනපු
    රටට වැඩක් කල නායකයා
    වගේ වෙන්න
    ආන්ඩු පෙරලගෙන මෝඩ නිවට රැල දැගළුවා .
    නමුත් මහින්ද රාජපක්ෂවරුන්ට අභියොගයක් දෙන්න කාටවත් බැරි වෙලා තියෙනවා .
    ඒ වෙනුවට උන්ගේ විනාශය උන් විසින්ම ඇති කර ගෙන තියෙනවා

    :no::no::no::no:
     
    :yes::yes::yes::yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ

    :):):):):yes::yes::yes::yes::yes::yes:

    පට්ට කතාව මචන්. කලින් රෙප් දුන්න නිසා දැන් ආයේ බෑ.

    You must spread some Reputation around before giving it to xcorat again.
     
    Last edited:

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    අඩේ එකද බං මහින්ද ජාතික විදුලි පරිබෝජනයෙන් 41% එක බලාගරයකින් දෙන්න හැදුවේ?:nerd:

    podi podi ewa godak gahanna salli nane lankawe. puluwan widiyata karanna epai.
    anika anith un ochchara hari deyak karada? miniha witharai ohoma hari kare. anika othanin nawattanna nemene giye, sampoor balagare gahanna hitiye + ihala kothmale eka. oya deka gahala thibuna nam case ekak nathuwa rata duwanawa. dan awul thiyenne ratama adinne thani ekakin ne.

    thopilage eka karapu wadakuth na. kayya witharai.
     
    • Like
    Reactions: erozan

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    යස අපූරුවට දරුවගේ අතේ ගෙදරට එවන සුදු රෙදිකෑල්ල අරගෙන රුපියල් තුන්සිය පණහට දුන්නු පොහොර මිටිය අරගෙන ගොවිතැනක් කරගෙන කාපට් කරපු පාරේ කරදරයක් නැතුව ගමන් බිමන් ගිහින් ගෙදරට ඕනී එළවලු ටික ගෙදරවත්තෙම හදාගෙන කාලා බීල ඉන්න බැරි නිසානේ කූපන් එකෙන් රෙදි අරන් අතේ සල්ලිවලින් පොහොර ගහල කැඩිච්ච පාරවල්වල වලවල් වල වැටි වැටි ගමන් ගිහින් හැමදේම කඩෙන් අරගෙන ජීවත් වෙන්න ඕනී නිසානේ රටක් එළිය කරපු ඉර එපා කියලා කණාමැදිරි ඒලියක පිහිටක් හොයා ගත්තේ දැන් රටේ හැම දේම පිරිහෙනවා රටට සේවය කරපු කලා කරුවෝ මිය ඇදෙනවා ආගමට විශාල සේවයක් කරපු සංඝයා වහන්සේලා අපවත් වෙනවා පාලකයා හොද නම් රටත් හොදක් වෙන්න ඕනී ඒත් යමපල්ලන්ටත් සාධු සාධු කියලා වදින පුදන ජාතියක් ඉන්න රටකනේ අපිත් ජීවත් වෙන්නේ...