මේ කෙල්ලව දාගන්න මම මාර ට්‍රයි එකක් දෙනවා

CoolBro

Active member
  • Sep 16, 2014
    716
    225
    43
    ආ උඹ බලාගෙන හිටපන්කෝ. අරූ ඊයෙම thread එකක් එහෙම දාල උඹව handle කරන විදිය අපෙන් අහගෙන තියෙන්නේ. උඹට හෙට අනිද්දා හම්බෙයි රම්පෙට පොරි හැලෙන්න

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,627
    524
    113
    ලන්ඩන් වත්ත
    උත්සහය අත අරින්න එපා මචන්. ලැබෙන්න තියෙන දෙයක් නම් අනිව ලැබෙයි. එක්කො කෙල්ල නැත්නම් ගුටි පෝරියල් එක.
     
    දරුවා රූපයට වහල් නොවන්න. :yes::yes::yes:


    :cool::)

    These people will never learn, more u seek , the less u have...


    lankawe samanya lassan kellek awuruddakin wage hondata lassana karala ganna puluwan. one tharam net eke udaharana athine. nikamata lassana kellonge make up nethi ewa hari, iskole yana kale ewa hari ( den inna ewun iskoleth yanne make up karala ) aran baluwam hithenawa me den inna ekimada kiyala?


    Been there,done that. man jiwitheta igena gatta dewal thama bahutharayak boru ,posh lassan kellonge athula nam hisma his. boru sobane witharai,ewagema thama kuhakai,boru ad eka, passen yanna one awuruddak ,Big big big time wastage..... eka therunama man lassanta h&ka ganna kiyala wedagath,qualities thiyena,buddimath,boru posh nethi,samanya lassana, polowe payagahala inna kellek hewwa :P awurud ganak hoyanna una. ehema un harima adui ban sapekshawa. 10 gaththoth uparima 3 k wage eth sure ne.


    Bottom line (thread eka dapu ekata saha ewage P.....): umbala wage un nisa thama ban, ada kale honda kollekta honda kellek daganna beri.
    aniwa meka aththatama nam,umbe gani bendama pita yanawamai.
    rep kapaddi nama dala kapapall ponnayo nowee.

     
    Last edited:
    • Like
    Reactions: buddi9 and rudr@

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මචං බොරු ටිකක් කියන්න මුලින්ම. ලොකු ජොබ් එකක් තියෙනව, වාහන තියෙනව කියල. කියන්න යන්න එපා. දැනෙන්න අරින්න. එතකොට අර කොල්ලව එපා වෙයි. ටික ටික උබට නැමෙයි. යාලුවෙලා ටික කාලෙකින් ඇත්ත කියපන් ඇත්තටම ලව් නිසා සහ නැති කර ගන්න බැරි නිසයි බොරු කිව්වෙ කියල. අනිවාර්යනේ වැඩ කරනව මචං. අත්දුටුවයි පරත්්‍යක්ෂයි. :)

    uba love expert kenekda?
     

    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    ඊයේ ත්‍රෙඩ් දාපු එකා වෙන කේස් එකක් බන්. මට මේ කෙල්ල ඕනමයි.ඕනම ප්‍රශ්නෙකට මුහුන දෙන්න මට පුලුවන්.කොල්ලා මට අභියෝගයක් නෙවෙයි.කෙල්ලගේ කැමත්ත තමයි ඕන.
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඊයේ ත්‍රෙඩ් දාපු එකා වෙන කේස් එකක් බන්. මට මේ කෙල්ල ඕනමයි.ඕනම ප්‍රශ්නෙකට මුහුන දෙන්න මට පුලුවන්.කොල්ලා මට අභියෝගයක් නෙවෙයි.කෙල්ලගේ කැමත්ත තමයි ඕන.

    කෙල්ලගේ කොල්ලා මම උනානම් උබට මෙහෙම ත්‍රෙඩ් එකක් නෙමේ දාන්න වෙන්නේ :no: මට උබලා වගේ අනුන්ගේ ගෙඩි වලට කොටන්න හදන උන්ව පෙන්න බැහැ :frown:
     

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    මචන් මට කෙල්ලෙක් ගැන හිත ගිහින් තියෙන්නේ.මේකිට වෙන කොල්ලෙක් ඉන්නවා.ලව් එකත් ටිකක් කල්.මම ඒක ගනන් ගන්නේ නෑ.මම ඒකිගෙන් කෝල් කර කර ඇහුවා.ඒකි කියන්නේ බෑ කියලා වෙන කෙනෙක් ඉන්න නිසා.මම ඒත අත හැරියේ නෑ. එයාව කොල්ලා නැති වෙලාවේ ගිහින් හම්බ වෙලත් කීප පාරක් ඇහුවා.කැමත්තක් තාම දුන්නේ නෑ.ඒකි හැබයි මාව දැක්කම හොඳට හිනා වෙලා එහෙම යනවා.පස්සේ මේකි මේක මේකිගේ කොල්ලට කියලා මම එයාගේ පස්සෙන් යාලු වෙන්න එනවා කියලා.කොල්ලා මාව හම්බ වෙලා මේක නවත්වන්න ඔයාට එයාව ලැබෙන්නේ නෑ කියලා කීවා.මම ඌව ගනන් ගත්තේ නෑ.දැන් කීප පාරක්ම මට කීවා.පස්සේ තර්ජනයත් කරා.මූට මම ගහන්නේ නැත්තේ ඌට ගැහුවොත් කෙල්ල මට කැමතිම වෙන එකක් නෑ.කොල්ලවත් බැලන්ස් කරගෙන කෙල්ලත් බැලන්ස් කරන හැටි මට තේරෙන්නේ නෑ.මේකිව යාලු කර ගන්න හැටි දනන් එකෙක් ඉන්නවනම් කියලා දීපන්.අනුන්ගේ මල් කඩපු එවුන් මේකේ ඇති නේ.

    මෙහෙම කරපන්...2x2 පොල්ලක් අරන් උඹේ දනිස් පොල්කටු දෙකට 40 ගානෙ ගහ ගනින්....එකෙ පොටෝ එකක් යවපන් කෙල්ලට අනිත් කොල්ල ගැහුවෙ කියල...එකෙන්ම වැඩේ ගොඩ
    එහෙමත් නැත්තම් මෙහෙම කරපන්....උඹෙ ගෑනි මට දීල ගෑනිට මම හු**කොට උඹ බලන් ඉඳපන්
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes::no::no::no::no:
    මචන්.. කරුණාකරල ඔය වැඩේ නවත්තහන්. කවදහරි දවසක ඒකි උබට කැමති උනත් ඒකි එතනින් නතර වෙන්නෙ නෑ. උඹටත් රටේ නැති ප්‍රශ්ණ එනව ඔළුවට. අරූට සැනසීමකුත් නෑ. මට තේරෙන විදියට උඹ ලස්සනට විතරයි වශී වෙලා ඉන්නෙ. උන් දෙන්නට, උන් දෙන්නගෙ පාඩුවෙ ඉන්න දීල උඹ උඹේ වැඩක් බලා ගනින්.
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අහිංසක ආදරයක් කඩන්න එපා යකෝ ..තොපි වගේ උන් තමයි කසාද බැදලත් අනුන්ගේ පවුල් කඩා ඉහිරවන්නේ , මේ රටේ තව කෙල්ලෝ ඉන්නවා වෙන එකක් බලපන් :)
     

    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    මචං බොරු ටිකක් කියන්න මුලින්ම. ලොකු ජොබ් එකක් තියෙනව, වාහන තියෙනව කියල. කියන්න යන්න එපා. දැනෙන්න අරින්න. එතකොට අර කොල්ලව එපා වෙයි. ටික ටික උබට නැමෙයි. යාලුවෙලා ටික කාලෙකින් ඇත්ත කියපන් ඇත්තටම ලව් නිසා සහ නැති කර ගන්න බැරි නිසයි බොරු කිව්වෙ කියල. අනිවාර්යනේ වැඩ කරනව මචං. අත්දුටුවයි පරත්්‍යක්ෂයි. :)

    කොල්ලා හිගන්නෙක් බන්.මම මේකිට කීවා ඔයා එයත් එක්ක ගියොත් අපායකට වැටෙන්න යන්නේ.ඒක නිසා තමන්ගේ අනාගතයත් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා.ඒකි දන්නවා මම සල්ලිකාරයෙක් කියලා.මම හිතන්නේ මම කාර් එක විතරක් වෙනස් කරන්න ඕන.