එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඌ කසිප්පු ගහලා :lol:

    බලපන් එකෙත් හැටි :eek::sorry:
    මන් මේ කල්පනා කලේ, උබල දන්නෙත් නැති කොට ඌ දන්න එක...:(
    ෆේක් හද හද ඉන්න එකේ ඌට සාස්තර වැඩ පලක් දා ගත්තනම් ගොඩ යන්න තිබ්බා,
    :lol::lol:
    :lol: :lol: koheda ithin mu meke post ekakwath danne nane ban saththara ahanna
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඌ කසිප්පු ගහලා :lol:

    බලපන් එකෙත් හැටි :eek::sorry:
    මන් මේ කල්පනා කලේ, උබල දන්නෙත් නැති කොට ඌ දන්න එක...:(
    ෆේක් හද හද ඉන්න එකේ ඌට සාස්තර වැඩ පලක් දා ගත්තනම් ගොඩ යන්න තිබ්බා,
    :lol::lol:
    මට විතරද බඩාගෙ කතාවෙ පරහක් පේන්නෙ :confused:
    :rolleyes:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔබ ගින්දර දළු පිරිච්ච උණු ලෝදිය පොදිගැහිච්ච
    සුදු ලස්සන හිම වැටිච්ච ගිනිකන්දක් නම්...
    පියලි පුරා පිණි හැලිච්ච කොළ ගානට මල් පිපිච්ච
    ඔබේ රුවට වහ වැටිච්ච මල් අත්තක් මං... :love::love:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔබ ගින්දර දළු පිරිච්ච උණු ලෝදිය පොදිගැහිච්ච
    සුදු ලස්සන හිම වැටිච්ච ගිනිකන්දක් නම්...
    පියලි පුරා පිණි හැලිච්ච කොළ ගානට මල් පිපිච්ච
    ඔබේ රුවට වහ වැටිච්ච මල් අත්තක් මං... :love::love:

    :eek::eek:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඔබ ගින්දර දළු පිරිච්ච උණු ලෝදිය පොදිගැහිච්ච
    සුදු ලස්සන හිම වැටිච්ච ගිනිකන්දක් නම්...
    පියලි පුරා පිණි හැලිච්ච කොළ ගානට මල් පිපිච්ච
    ඔබේ රුවට වහ වැටිච්ච මල් අත්තක් මං... :love::love:
    ඔබ දිය වැල් සුළි පිරිච්ච..
    සුදු කෙකටිය මල් පිපිච්ච...
    මතුපිට නිසලව පෙනිච්ච..
    ගංගාවක් නම් :rofl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔබ දිය වැල් සුළි පිරිච්ච..
    සුදු කෙකටිය මල් පිපිච්ච...
    මතුපිට නිසලව පෙනිච්ච..
    ගංගාවක් නම් :rofl:
    ඒ ගඟ දිය මත වැටිච්ච
    සඳකැන් දහරක එතිච්ච
    ගත විනිවිද සුව පිරිච්ච
    මුදු සිහිලක් මං.. :love::love::rolleyes::rolleyes:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඒ ගඟ දිය මත වැටිච්ච
    සඳකැන් දහරක එතිච්ච
    ගත විනිවිද සුව පිරිච්ච
    මුදු සිහිලක් මං.. :love::love::rolleyes::rolleyes:
    කොපුල් තලා මත රැඳිච්ච
    කියන්න බැරි දුක පිරිච්ච
    කඳුළු බිඳක් මං..
    t2357.gif
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ආහ් ඇගී :rolleyes:
    ඔබ ගින්දර දළු පිරිච්ච උණු ලෝදිය පොදිගැහිච්ච
    සුදු ලස්සන හිම වැටිච්ච ගිනිකන්දක් නම්...
    පියලි පුරා පිණි හැලිච්ච කොළ ගානට මල් පිපිච්ච
    ඔබේ රුවට වහ වැටිච්ච මල් අත්තක් මං... :love::love:
    :eek::eek:
    ඔබ දිය වැල් සුළි පිරිච්ච..
    සුදු කෙකටිය මල් පිපිච්ච...
    මතුපිට නිසලව පෙනිච්ච..
    ගංගාවක් නම් :rofl:
    :eek::eek::eek::eek::eek::eek:
     
    Status
    Not open for further replies.