කොන්ඩයා-මේක ඇත්තද බන්
කොණ්ඩයා හෙළුවෙන් වත්තකට පැන එළදෙනකකට හදි කරන්න හදලා..

එළදෙනක් අසල නිරුවතින් සිටියේ යයි ලද පැමිණිල්ලක් මත දුනේෂ් ප්‍රියශාන්ත නොහොත් ‘කොණ්‌ඩයා’ අත්අඩංගුවට ගැනීමට පොලිසිය සොයමින් සිටී.

තම ගෙවත්තට පැන එහි බැඳ සිටි එළදෙනක් අසල නිරුවතින් සිටි බවට ගම්පහ බෙම්මුල්ල බදුවතුගොඩ විශ්‍රාමික නාවික නිලධාරියෙකු විසින් මෙම පැමිණින්ල කර ඇත.
කොණ්‌ඩයාගේ ඇඳුම් කිහිපයක්‌ද කාන්තා යට ඇඳුම්ද ඒ අසල තිබී හමු වී තිබේ. කොණ්ඩයා විසින් එළදෙනට අස්වාභාවික ලෙස වද දී ඇතැයිද පැමිණිලිකරු කියයි.
මින් පෙර සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන්ද කොණ්ඩයා රිමාන්ඞ් කර සිට පසුව මුදා හැරින.
http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/sinhala/news/141742/