පේපෑල් ඩොලර් 130 ඕනි කාටද?

Nirosh shan

Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    පේපෑල් ඩොලර් 130 ඕනි කාටද?

    පේපෑල් ඩොලර් 130 තියෙනවා.. සල්ලි හදිස්සි නිසා රුපියල් වලින් ගන්න ඕනි
    ඩොලර් ඕනි එකෙක් ඉන්නවනන් කියන්න...
    අද රේට් එක මෙහෙමයි කියල ගූගල් එකෙන් කියනවා
    1 US Dollar equals 146.43 Sri Lankan Rupee
    සාධාරණ ගානකට දෙනවා


     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,084
    4,187
    113
    Sri Lanka
    ඕන නම් එවපන්... උඹ‍ට ඕක එහෙම්පිටින්ම Withdraw කරල ඒ සල්ලි දෙන්නම්.... Paypal Fees + 5$ ක් කැපෙයි..
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ඕන නම් එවපන්... උඹ‍ට ඕක එහෙම්පිටින්ම Withdraw කරල ඒ සල්ලි දෙන්නම්.... Paypal Fees + 5$ ක් කැපෙයි..

    මම ඊයෙ කරගත්ත බන් එලකිරි එකේ එලකිරි කොල්ලෙක්ගෙන්.. පාඩුවක් නැතුව වැඩේ වුනා..:)