මහින්ද මැරෙන්න බයයිද?

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    උබ දන්නෙ නැද්ද කවුරුවත් ගැරඩි මරන්ඩ යන්නෙ නැ, ඒක නිස ඔන ගැරඩියෙක්ට ඔන මාකට් එකක ඇවිදල එන්ඩ පුලුවන් බල්ලෙක්වත් ගනන් ගන්නෙත් නැ බලන්නෙත්නැ,

    සිරා කතාව ඕයි.අරූ වැලලිලා ඇති.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මහින්දට අඩි දෙකක් බොඩි ගාඩ්ලා නැතිව යන්න පුලුවන්ද මේ රටේ

    පඹයට යන්න පුලුවන්ද?ඌට පුලුවන් යාපනේ පැත්තේ එහෙම යන්න.ඒත් යාපනෙන් පිටපලාත් වල?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොල ඇමසින් පොන්නයෝ........
    තොට පේන්නේ නැති වුනාට ජනාධිපතිවරයා වටේ එක් මොහොතක් බැලුවොත් අඩුම තරමේ ආරක්ෂකයන් 350ක් ඉන්නවා.....උන් ඉන්නේ තෝ වගේ පොන්න හුයන්නන්ට පේන්න නෙවෙයි. විවිධ ඇදුම් ඇදගෙන, විවිධ විදියට. රටේ ජනාධිපති මොකෙක් වුනත්, කොයි තරම් රට සාමකාමී වුනත් ජනාධිපතිතුමාට දෙන ආරක්ෂාව අඩු කරන්නේ නෑ......

    මහින්ද තාම කොටින් ගේ ප්‍රයිම් ටාගට් එකක්. මිනිහා කොච්චර හොරා වුනත් ආරක්ෂාව දෙන්න ඕන, මොකද මොකා වුනත් හිටපු ජනාධිපති........

    තෝ කොච්චරවත් ඔය ගුදමේ තියන කරවල් ටික රකින්නේ. කුණු කරවල, හොද කරවල්, බොම්බිලි ඔක්කොම සමෝසමේ........අන්න ඒව ගේ තමා....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලොල් උඹ හිතන්නේ සිරිසේන ගාර්ඩ් නැතුව සිංහලුන්ගේ රටේ එක්සයිස් කරනවා කියලද ? අපි නොදන්න ගාර්ඩ්. ඕව මහින්දත් කළා සිරිසේනත් කරනවා. මාර්කටින් ට්‍රික්ස් කියන්නේ ඕවට.
    ප්‍රේමදාස රට වෙනුවෙන් දිවිපිදුවේ කොහොමද බන් කොටියා එන බව දැනගෙන ඉදිරියට ගියාද මැරෙනා හැටි මන් පෙන්වමි කියල. දේශපාලුවෝ එකෙක් වත් රට වෙනුවෙන් දිවිපිදුවේ නෑ රටවෙනුවෙන් දිවි පිදුවේ හමුදාවේ අය.

    හොහ් හොහ් දේශපාලු‍වො නැත්තන් හමුදාව යුද්ධ කොරයි.... :rofl::rofl::rofl:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    නේ උබල වගේ බත් ගිලින හරක් ..

    පුදුමෙකුත් නෙමේ අල්ල වග්මෙ තමා උගේ ලොවන්නොත් :rofl::lol::lol:

    දැන් උබලට අල්ල නෙමේ දෙයිය මයිත්‍රී නෙහ් ..:P:P

    අල්ල දැන් කැලේ

    මයිත්‍රී හුක්බර් :P
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ms_tavail03.jpg

    මේ බලන්න මේ මනුස්සයා ජනාධිපති වෙලත් කිසිම බයක් නැතිව එක බොඩි ගාඩ් කෙනෙක් නැතිව සිංගප්පුරුවේ තනියම මාකට් එකක ඉන්න හැටි.මහින්දත් මහ ලොකු සිංහයා නම් තනියම මේ වගේ සිංගප්පුරුවේ හරි මොන රටක හරි ඇවිදලා එන්නකො.

    මයිත්‍රී ව කොටි මරන්නෙ උන්ට පිස්සු හැදිලද හිටන්? මයිත්‍රී කියන්නෙ කොටින්ගෙ හබ්බයන්ගෙ දෙය්යිය. කවද හරි උන් දනනව මයිත්‍රී උන්ට රට ලියල දීල තමයි නවතින්නෙ කියල සමහර විට කොටි මූට ගාර්ඩ් එක දෙනවද දන්නෙත් නෑ.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    බොල ඇමසින් පොන්නයෝ........
    තොට පේන්නේ නැති වුනාට ජනාධිපතිවරයා වටේ එක් මොහොතක් බැලුවොත් අඩුම තරමේ ආරක්ෂකයන් 350ක් ඉන්නවා.....උන් ඉන්නේ තෝ වගේ පොන්න හුයන්නන්ට පේන්න නෙවෙයි. විවිධ ඇදුම් ඇදගෙන, විවිධ විදියට. රටේ ජනාධිපති මොකෙක් වුනත්, කොයි තරම් රට සාමකාමී වුනත් ජනාධිපතිතුමාට දෙන ආරක්ෂාව අඩු කරන්නේ නෑ......

    මහින්ද තාම කොටින් ගේ ප්‍රයිම් ටාගට් එකක්. මිනිහා කොච්චර හොරා වුනත් ආරක්ෂාව දෙන්න ඕන, මොකද මොකා වුනත් හිටපු ජනාධිපති........

    තෝ කොච්චරවත් ඔය ගුදමේ තියන කරවල් ටික රකින්නේ. කුණු කරවල, හොද කරවල්, බොම්බිලි ඔක්කොම සමෝසමේ........අන්න ඒව ගේ තමා....

    මහින්ද ජනාධිපති කාලේ මෛත්‍රි පොදු අපේක්ෂකයා උන ගමන් මොකක්ද කරේ.මෛත්‍රිගේ ආරක්ෂාව ඔක්කොම අයින් කරා. මෛත්‍රීට ආරක්ෂක අංශයේ ගාඩ් තිබුනේ නෑ.කොටි විනාශ කරපු මහා මොලකරු සරත් ෆොන්සේකාගේ බොඩි ගාඩ්ලා අයින් කරා.ඉතින් ඒ අයට බොඩි ගාඩ්ලා නැතිව ඉන්න පුලුවන් උනා නම් මහින්දට ඉන්න බැරි මොකද? අනිත් එක මහින්ද හිටපු ජනාධිපති නෙවෙයි දැන්.එයා පාර් ලිමේන්තු මංත්‍රී කෙනෙක්.මංත්‍රී කෙනෙක්ට හිටපු ජනාධිපති වරප්‍රශාද අහිමි වෙනවා.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මහින්ද කියන්නේ ලංකාවම නෙවෙයි.. රට කෑවේ ඔහුයි.. දී තිබෙන ආරක්‍ෂාව ඇති..
    April 8, 2016 at 1:07 am | lanka C news
    මහින්ද කියන්නේ ලංකාවම නෙවෙයි.. රට කෑවේ ඔහුයි.. දී තිබෙන ආරක්‍ෂාව ඇති..
    මහින්ද රාජපක්‍ෂ යනු ලංකාවම නොවන බවත් ඔහුට ලබා දෙන ආරක්‍ෂාව ප‍්‍රමාණවත් බවත් ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

    රටකට දෙන ආරක්‍ෂාවක් පුද්ගලයෙකුට දීමේ උවමනාවක් නැතැයිද ඔහු සඳහන් කරයි.

    එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ මහින්ද රාජපක්‍ෂ යනු වසර නවයක් තිස්සේ රට කෑ පුද්ගලයා බව
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බොල ඇමසින් පොන්නයෝ........
    තොට පේන්නේ නැති වුනාට ජනාධිපතිවරයා වටේ එක් මොහොතක් බැලුවොත් අඩුම තරමේ ආරක්ෂකයන් 350ක් ඉන්නවා.....උන් ඉන්නේ තෝ වගේ පොන්න හුයන්නන්ට පේන්න නෙවෙයි. විවිධ ඇදුම් ඇදගෙන, විවිධ විදියට. රටේ ජනාධිපති මොකෙක් වුනත්, කොයි තරම් රට සාමකාමී වුනත් ජනාධිපතිතුමාට දෙන ආරක්ෂාව අඩු කරන්නේ නෑ......

    මහින්ද තාම කොටින් ගේ ප්‍රයිම් ටාගට් එකක්. මිනිහා කොච්චර හොරා වුනත් ආරක්ෂාව දෙන්න ඕන, මොකද මොකා වුනත් හිටපු ජනාධිපති........

    තෝ කොච්චරවත් ඔය ගුදමේ තියන කරවල් ටික රකින්නේ. කුණු කරවල, හොද කරවල්, බොම්බිලි ඔක්කොම සමෝසමේ........අන්න ඒව ගේ තමා....

    :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඒ මනුස්සයා සරත් ෆොන්සේකාගේ ආරක්ෂාව ඉවත් කරාට..... එයාටත් ඒකේ රිටර්න් එක දෙන එක නම් හරි නෑ..... බල්ලා අපිව හැපුවා කියලා අපි බල්ලව හපන්නේ නෑ නේ..... :no:
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    ලොල් උඹ හිතන්නේ සිරිසේන ගාර්ඩ් නැතුව සිංහලුන්ගේ රටේ එක්සයිස් කරනවා කියලද ? අපි නොදන්න ගාර්ඩ්. ඕව මහින්දත් කළා සිරිසේනත් කරනවා. මාර්කටින් ට්‍රික්ස් කියන්නේ ඕවට.
    ප්‍රේමදාස රට වෙනුවෙන් දිවිපිදුවේ කොහොමද බන් කොටියා එන බව දැනගෙන ඉදිරියට ගියාද මැරෙනා හැටි මන් පෙන්වමි කියල. දේශපාලුවෝ එකෙක් වත් රට වෙනුවෙන් දිවිපිදුවේ නෑ රටවෙනුවෙන් දිවි පිදුවේ හමුදාවේ අය.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    මරුසිරා;19971711 said:
    නේ උබල වගේ බත් ගිලින හරක් ..

    පුදුමෙකුත් නෙමේ අල්ල වග්මෙ තමා උගේ ලොවන්නොත් :rofl::lol::lol:

    දැන් උබලට අල්ල නෙමේ දෙයිය මයිත්‍රී නෙහ් ..:P:P

    අල්ල දැන් කැලේ

    මයිත්‍රී හුක්බර් :P

    23-115. අප නිකමට නුඹලා මැව්වේ යැයිද නියතවශයෙන් නුඹලා අප වෙත ආපසු පමුණුවනු නොලබන්නේ යැයිද නුඹලා සිතන්නෙහුද?
    23-116. සත්‍ය රාජයාණන්වූ අල්ලාහ් අත්‍යුත්කෘෂ්ටය. ඔහු හැර වෙනත් දෙවියෙක් නැත. (ඔහු) උදාර අර්ෂ්හි රබ්(පරමාධිපති)ය.

    7-194. අල්ලාහ් හැර නුඹලා (කැඳවන) ප‍්‍රාර්ථනා කරන අය නියතවශයෙන්ම නුඹලා වැනි ගැත්තෝය. එමනිසා නුඹලා ඔවුන්(කැඳවන්නන්)ට ප‍්‍රාර්ථනා කර බලනු. නුඹලා (ඔවුන් පිළිබඳ තබා ඇති විශ්වාසය) සත්‍යය නම් ඔවුන් නුඹලා(ගේ ප‍්‍රාර්ථනාවන්)ට පිළිතුරු දෙනු ඇත.

    7-195. ඔවුනට එමගින් ඇවිදීමට පාද තිබේදර, නැතහොත් ඔවුනට එමගින් ඇල්ලීමට අත් තිබේද, නැතහොත් ඔවුනට එමගින් බැලීමට ඇස් තිබේදර, නැතහොත් ඔවුනට එමගින් ශ‍්‍රවණය කිරිමට කන් තිබේද, නුඹලා (අල්ලාහ්ට සමාන කළ) නුඹලාගේ හවුල්කරුවන් කැඳවනු. පසුව නුඹලා මට විරුද්ධව කුමන්ත‍්‍රණය කරනු. මට කිසිම අවකාශයක් නොදෙනුයි (නබි මුහම්මද්) පවසනු.

    7-196. නියත වශයෙන්ම මාගේ ආරක්ෂකයා මෙම ධර්මග‍්‍රන්ථය පහළ කළ අල්ලාහ්ම වේ. තවද යහපත් දැහැමියන් ආරක්‍ෂා කරන්නේ ඔහුමය.

    7-197. නුඹලා ඔහු(අල්ලාහ්) හැර (කැඳවන) ප‍්‍රාර්ථනා කරන අයට නුඹලාට උපකාර කිරිමට නුපුළුවන. තවද ඔවුනට තමන්ටද කිසිදු උපකාරයක් කර ගත නොහැකිය.

    7-198. (එපමණක් නොවේ.) නුඹ ඔවුන් යහමඟට කැඳවූවත් ඔවුහු එය ශ‍්‍රවණය නොකරති. ඔවුන් නුඹ දෙස බලා සිටිතැයි නුඹ සිතුවත් නියතවශයෙන්ම ඔවුහු කිසිවක් නොදකිති.

    20-74. නියතවශයෙන් යම්කු අපරාධකරුවකු ලෙස තම රබ්(පරමාධිපති) හමුවට එන්නේද, ඔහුට ජහන්නම(නිරය) වේ. එහි ඔහු මැරෙන්නේද නැත. ජීවත්වන්නේද නැත.:no:

    14-23. විශ්වාස කර දැහැමි කටයුතු කළ අය, ඊට යටින් දිය දහර ගලාබස්නා ගංගා ඇති ස්වර්ගයේ උයන් වතුවලට ඇතුළු කරනු ලබයි. සිය
    රබ්(පරමාධිපති)ගේ අවසරය පිට (ඔවුන්) එහි සදාකල් වෙසෙති. එහිදී ඔවුන්ගේ සුබ පැතුම සලාම්(ශාන්ති වේවා)ය.
    15-45. බියබැතිමත් අය නියතවශයෙන් ජන්නාහ්වන්(ස්වර්ගයන්)හි සහ (දිය) උල්පත්හීය.

    15-46. සාමයෙන් සහ සුරක්ෂිතභාවයෙන් යුතුව එහි ඇතුළුවනුයි (ඔවුනට කියනු ලබන්නේය.)
    15-47. තවද ඔවුන්ගේ සිත්හි ඇති ද්වේශයන් අපි ඉවත් කරන්නෙමු. (එවිට ඔවූහු) සහෝදරයින්ව මුහුණට මුහුණලා යහන් මත සිටිති.

    15-48. එහි ඔවුනට ආයාශයක් නැත. තවද ඔවූහු එයින් බැහැරකරනු ලබන්නෝද නොවෙති.
    15-49. (නබි මුහම්මද් !) නියතවශයෙන් මා අසීමිත ක්‍ෂමාශීලි යැයිද අසමසම කරුණාන්විතයැයිද මාගේ ගැත්තන්ට දන්වනු.:)

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මහා සක්වල ගලෙන් එහාට ගොස් හැංගුනත් මහාමේරු පර්වතය යට හැංගුනත් මරියාන ආගධයේ ගිහින් හැංගුනත් මේ විශ්වයේ කෙලවරට ගිහින් හැංගුනත් ,බොඩි ගාඩ්ස්ලා ලක්ෂයක් වට කරගෙන හැංගිලා හිටියත් මාරයාගෙන් හෝ කර් මයෙන් බේරෙන්න බෑ.මැරෙන්න ඕන මොහොත ආවහම කොතන හිටියත් කොහොම හිටියත් මැරෙනවා. ඒක නිසා බොඩි ගාඩ්ලා අඩු කලා කියලා වැඩිකලා කියලා මරනය එන දිනය වෙනස් වන්නේ නෑ.ලබාගෙන ආපු ආයුෂ ඉවර උන ගමන් අනොත ත්ත විලේ හිටියත් මැරෙනවා

    අම්මට හුඩු....:dull:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37

    උබ දන්නෙ නැද්ද කවුරුවත් ගැරඩි මරන්ඩ යන්නෙ නැ, ඒක නිස ඔන ගැරඩියෙක්ට ඔන මාකට් එකක ඇවිදල එන්ඩ පුලුවන් බල්ලෙක්වත් ගනන් ගන්නෙත් නැ බලන්නෙත්නැ,

    :lol::lol::lol::lol:
     
    Similar threads