උඹ පටවාගෙන.බුදු දහමේ කියන්නේ අරවා කරන්න පුලුවන්,මේවා කරන්න පුලුවන් කියන දෙවියෝ ගැන නෙමේ.
මම කියන්නේ ඔක්කොම දෙවියෝ ගැන (except දේවියෝ)
උඹ පටවාගෙන.බුදු දහමේ කියන්නේ අරවා කරන්න පුලුවන්,මේවා කරන්න පුලුවන් කියන දෙවියෝ ගැන නෙමේ.
http://www.elakiri.com/forum/showthread.php?t=1252559
Me thread eka kiyawala waren. Umba kiyanne meke inna me reputed Elakiri members la okkoma boru kiala kiyalada?![]()

උබෙන් අහුවෙත් නැ උබ 0/l කරා කියල පිලිගන්ත් පුලුවන් ඒත් කලින් a/l අහපු ඒවට නම් උත්තර ආවෙ නැ.H2O පේනවා බං අතට අහු වෙනවත් එක්ක ජලය.
වායු පේන්නේ නෑ (සමහරක් පේනවා) පේන්නේ නැති වායු උනත් තිබේ කියල පෙන්නන පරීක්ෂණ තිබේ. යකෝ ol විද්‍යාව බං ඕක උබ තාම පහ වසරේද

ප්‍රොපෙසර් නම් වැස්සකට වත් ස්කොලෙ ගිහින් නැ, ඌට a/l බැ o/l බෑ,ඒක නම් ඔප්පු උනා ආයෙ මොකට කියනවද කියවපු ප්‍රමානය,කියවල තියේ බං
දැන් උඹ කියන්නේ කොවුර්ගේ පොතෙන් සිංහලුන්ගේ සංස්කෘතිය අභියෝගයට ලක් කරන නිසා ඒ ගැන කතා කල යුතු නැත යන්න නෙ
සිංහලු තමයි සිංහලු
මෙහෙමත් හරක් ජාතියක් උනා නේ අපි එහෙනං
ඔනෙ කෙනෙක්ට පොත් ලියන්ඩ පුලුවන්,එහෙනම් සිoහලු ගැන හොද කියල පොත් ලියපු අයත් ඉන්නෙ,ඒව දේව වාක්ය වෙන්නෙ නැ,මම දන්න විදියට නම් මචං බුදු දහමේ ජොතිශය පිළිගන්නෙ නෑ.
අවුරුදු කියන්නේ නම් සංස්කෘතික උළෙලක්.
හැබැයි අපී ඒ ටික හැමදාම කරනවානම් මේක කොච්චර සුන්දර රටක් වෙයිද?
![]()



වැරදි නෙවි මම කියන්නේ බොරු. බෞද්ධ සාහිත්‍යයේ එන දේවල් ඔක්කොම බොරු. දෙවියන් ගැන කියන දේවල් බොරු. මම හිතන්නේ ඕව බුදුහාමුදුරුවෝ දේශනා කලේ නෑ පස්සේ බමුණෝ එක්කාසු කළා.
ඔක්කොම ආගම් වල බොරු සැහෙන්න තියෙනවා. අඩුවෙන්ම තියෙන්නේ බුද්ධාගමේ.
ඒක තමා නිවරදිව ප්‍රස්නෙ හොයාගෙන සරිලන පිලිතුර දුන්නම ප්‍රස්න නැති වෙනව,




උබට H2O පේනවද?? ඒ වගේම උබට H,O,O2 ,N2 පේනවද?
ithin ban mamath reputed member kenek ne.![]()

ඇහැට පේන් නැති උනාට පේන වෙන ක්රම තියෙනවනේ බන්.
ඒක තමා නිවරදිව ප්‍රස්නෙ හොයාගෙන සරිලන පිලිතුර දුන්නම ප්‍රස්න නැති වෙනව,![]()
දෙවියොන්ව, යක්ශයොන්ව පේන ගැජට් එකක් ඉදිරියෙදි සොයාගනී. .
එහෙම නැත්තන් හිත දියුනු කලොත් උබටම බලාගත්තැකි. .
යක්ශයන්, දෙවියන් ගැන විශ්වාසයක් නැති අයට ද්යාන ලබාගැනීම සදහා යොමුවීම බුදුහාමුදුරුවෝ අනුමත කරනවා. .
නමුත් දයාන ලබාගැනීමම පමනක් අනුමත කරන්නේ නෑ. .
බුදු දහමේ හරයවන නිර්වානය කරා යාමයි කලයුතු වන්නේ. .
සෑම බුදුවරයෙක්ම පහලවන්නේ මේ විශ්වයේ පවතින පරම සත්යය හා නිර්වානය කරා යන මාර්ගය දේශනා කිරීමට. .



Langadi kattanditek ganiyek ge rahas pradeshayata dehi gedi dekak hira karala panala ghn.ubet ehema hira karala giyanum hari
තවත් රිදවාගත් කතොලිකයෙක්, උබලට රිදොගන්ඩ නෙමේ තියෙන්නෙ තමන් අදහස විශ්වාස කරන දේ කොච්චර වැරදියිද කියල තමන්ටම තේරිලත් ඇයි ඔය හන මිටියම කර ගහගෙන යන්නෙ,???? තමන්ටම ඔප්පු වෙලා තියෙන මිතයාවක් පස්සෙ යන්න එපා.මුලින්ම බුද්ධාගම ගැන කියවල බලන්ඩ කියල යොජනා කරනව,
මන් හැම තිස්සෙම ඇත්ත කතා කරන කෙනෙක්. පිටරට ගෑනු ළමයි ඔයලට වඩා හොද හින්ද තමා එහෙම කියන්නෙ. ඒක මට විතරක් නෙමේ ඕන කොල්ලෙක්ට එහෙමයි මේකෙ ඉන්න ළිං මැඩි දෙක තුනකට ඇරෙන්න. ඔය කේන්දර පෙරේතයො ආගම් විශ්වාස කරන්නෙත් ඔය ලිං මැඩි දෙක තුනම තමා.
Jotishyak kiyala deyak buddhism wala nahane machn. jotishya mityawakk, mitywak komada sanskrutiyak wenne?? Jotishya kiyanne kissima base ekk nati proves natii subject ekk.. lokee inna scientistlagen 100% (including albert einstin, author c clerk etc) god concepts,oya astrology subjects piligatta aya nemii habaiii godakk denek Buddhism true kiyala piligatta, albert Einstine, Socrates unath.. Ajahan Brahmaa hamuduruwoth scientist kenek eyage banaa ahuwaamn godaak terii mokadda astrology, god concepts wala niyama teruma
බුද්ධාගම නොඑන්න සිංහලු කියන්නේ මිලේච්ච සෙට් එකක්. යන්තං මනුස්සකමට ඉන්නේ බුද්දාගම නිසයි.

ithin anith aya oya kiyanawa wage gon deyak adahanawa namබහුබූත දොඩවන්න එපා අයිසෙ. මේවෙලාවෙ ඔය තරු තියෙන්නෙ ඔය පෙනෙන තැන්වල නෙවෙයි. කොටින්ම මේ වෙලාවෙ සූර්යයා මීන රාශියෙ වගේ පේන්නේ මීට අවුරුදු සිය ගාණකට ඉස්සර ඒ තරුවල ආලෝකය එන්නෙ දැන් නිසා.
ජොතිස්සය හැදුවේ මීට අවුරුදු දහස් ගාණකට කලින්. ඒකාලෙ අහසෙ තිබුන තරු රටා දැන් වෙනස් වෙලා.
