Elakiri අවුරුදු කුමාරයා 2016

Elakiri අවුරුදු කුමාරය


  • Total voters
    234
  • Poll closed .

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Elakiri අවුරුදු කුමාරයා 2016

    2aFwdS5.png


    Elakiri අවුරුදු වසන්තය 2016

    Elakiri අවුරුදු කුමරා 2016

    උපරිම මනාප 3 පමණක් ලබාදිය හැක

    යෝජිත අවසාන නාමයන් 10

    1. crazybuddy
      avatar326070_47.gif



    2. dath kimbula
      avatar329688_6.gif



    3. scurvy
      avatar130929_29.gif



    4. djgamaya
      avatar61857_6.gif



    5. Mr perera
      avatar176031_1.gif



    6. Hacker T
      avatar483653_27.gif



    7. රත්තරං
      avatar391748_15.gif



    8. සොහොන
      avatar454429_57.gif



    9. akilar25
      avatar167921_9.gif



    10. Urajdrlk
      avatar1489_2.gif

    ඔබේ වටිනා චන්දය දැන් ලබාදිය හැක .


    චන්ද ප්‍රකාෂයට අදාළ නීති රීති හා කොන්දේසි.

    1) චන්දය ප්‍රකාෂ කරන සාමාජිකයා අඩුම තරමේ මාස 3 ක් වත් පරණ විය යුතුය.
    2) අදාළ සාමාජිකයා එලකිරියේ ත්‍රෙඩ් 1 ක් වත් පලකර තිබිය යුතුය.
    3) පෝස්ට් 400 කට වඩා වැඩි ප්‍රමාණයක් දාමා තිබිය යුතුය.
    4) ලබා දුන් වොට් එක කිසිසේත්ම නැවත වෙනස් කළ නොහැක.
    5) තරග කරුවන් තිදෙනෙකුට පමණක් චන්දය ලබාදිය හැක.
    6) චන්ද 3 වැඩ දම ඇති චන්ද අවලංගු චන්ද වේ.
    7) ජුරි සභාවේ තීරණය අවසන් තීරණය වේ.


    සෑම තරගකරුවකුටම සහායකයන් 2 නෙකු චන්ද ව්‍යාපාරය මෙහෙය වීමට සහබාගී කරගත හැකි අතර එම නම් ජුරි සභාවට දැනුම දී මෙම නුලේ සදහන් කරව ගත හැක

    අප්‍රේල් මස 14 වන දින සුබ මොහොතින් අවුරුදු කුමාරට කිරුළු පලන්දනු ඇත

    චන්ද විමසීම අප්‍රේල් මස 13 වන දින සවස් කාලයෙන් අවසන් වේ.


    mcx9ie.jpg

    නුල හැඩ වැඩ කිරීමට සහයදුන් සොහොන , thusitharhm
    දෙදෙනාට ස්තුතිවන්ත වෙනවා .

    උපරිම මනාප 3 පමණක් ලබාදිය හැක
     
    Last edited:
    • Like
    Reactions: DAMER

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මනාප විස්ලේශනය,

    scurvyතාමත් පෙරමුනේ, නමුත් crazybuddy ගෙන් විශාල ප්‍රගතියක් පෙන්නුම් කරනව, ඒ වගේම දෙවනි ස්තානය djgamaya අවතක්ශේරුකර හැකි අපේක්ශකයෙක් නොවේ,
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මලක් වගේ වැඩ පටන් අරන් නේ


    හරිම තන්තෝසයි එහෙනම් පොඩි ආතල් එකක් ගමු. පලවෙනි පාරනේ මෙහෙම දෙකට යෝජනා උනේ

    මට සහය දක්වන සැමට රේප් 25 බැගින් ලබාදෙනු ලැබේ.

    ඒ වගේම ඒ හැම කෙනාගේම වටිනා සහය අගය කිරීමක් වශයෙන් අවුරුදු කුමරියකුත් (රෙද්දේ හැට්ටේ ඇදපු) ලබාදීමට කටයුතු සංවිධානය කරමින් පවතී.


    itn-cleanandclear_avurudu027gossiplankanews.jpg


    එළකිරි පාර්ලිමේන්තුවේ ළමා හා කාන්තා සුභසාධන අමාත්‍ය ලෙස කටයුතු කරන මා තවත් වැඩ සටහන් කිහිපයක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත ;)



    Avurudu_Kumariya-_2015_runwaycolombo_9.jpg
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    මනාප විස්ලේශනය,

    scurvyතාමත් පෙරමුනේ, නමුත් crazybuddy ගෙන් විශාල ප්‍රගතියක් පෙන්නුම් කරනව, ඒ වගේම දෙවනි ස්තානය djgamaya අවතක්ශේරුකර හැකි අපේක්ශකයෙක් නොවේ,

    Done :cool:
     
    • Like
    Reactions: dj gamaya

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!

    1hfqeh.jpg



    සහෝදරය, සහෝදරිය;

    මෙවරත් සින්හල හින්ඳු නව වසර වෙනුවෙන් එලකිරි දීපයේ පැවැත්වෙන තරඟාවලි අතරින් එක් ප්‍රධානතම තරඟයක් වනුයේ මෙම "එලකිරි අවුරුදු කුමරා" තේරීමේ තරඟයයි. වසර ගනනාවක සිට පැවත එන මෙම තරඟය ඇතුලු තරඟාවලි වලට සමගාමීව අපද දහසක් වූ අපගේ සාමාජික සහෘදත්වය සමගින් සන්ගමයක් ලෙස අපගේ සාමාජික සුභසිද්ධිය හා තරඟාවලියේ නැවුම්බාවය හා ගුණාත්මකභාවය අරක්ශාකරනු වස් පැවත එන්නක් බව නැවත මතක් කරනු රිසියෙමි. මෙවර තරඟයට තේරීපත් වූ සාමජික තරඟකරුවන් දස දෙනාට සිය කුමර බඹසර රැකගනිනිමින් " එලකිරි අවුරුදු කුමරා 2016" වීමට සුභාශින්සනය පතන අතර අප සන්ගමය හා එහි සාමාජිකයන් වෙත ඔබ දස දෙනා දක්වන සහෘදත්වයේ දෑත (the karma button) ඔබගේ ජයග්‍රහනයේ මන්පෙත් විවර කරනු නොඅනුමානය.


    ඔබ දස දෙනා ජයග්‍රහනය උදෙසා තෝරාගත යුතු එකම දේ "වාසිපිලට හොයියාවන්" පමණි.

    විකල්ප නැත..
    විකල්ප නැත..
    විකල්ප නැත..


    මීට;
    කැඳවුම්කරු වා:පි:හෝ:


    පමා වීම පසු තැවීමට හේතුවන බවද මතක් කල යුතුය..