ඕං අපිත් ආවා, ආයුබොවන්ඩ!

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
ඕං අපිත් ආවා, ආයුබොවන්ඩ!

ඕන්න අවුරුද්දත් අතේ අරන්ම පරන අවුරුද්දේ සෙට් වුනා කියහංකෝ :) ඉතින් කෝමෙයි! ගම රට බලා පිටත්වුන් නැතෙයි! :rolleyes: අපිට නං අදත් වැඩ බන්! :dull: ලොක්කට බොලෙ බස්සලා ඉක්මනට පැනගන්න ඕනේ! :D



එහෙනම් කශ්ටියටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! :)


Sinhala%2BNew%2Byear%2BNakath%2B2016.png

 
Last edited:

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
කැතයි හොඳේ උබලා අලුතෙන් ආපු මෙම්බර් welcome කරේවත්නෑ! :no: 1 view එකයි :(
 
  • Like
Reactions: agrmrs

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    එහෙනම් කශ්ටියටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! :)
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    pudumai uba rathu wela nathi eka thama :P:P
    new members la piliganne ehemane meke , rathu karala :lol::lol::rofl:
    any way suba aluth awurudhak wewa samatama !!