Elakiri අවුරුදු කුමාරයා 2016 FINAL RESULT
2016 වසරේ පැවැත්වූ අවුරුදු කුමාරයා තරගය මේ වනවිට නිම වී පවතිනවා
fake චන්ද සහ අවලංගු චන්ද ඉවත් කිරීමෙන් අනතුරුව
2016 අවුරුදු කුමාරයා කිරුල
චන්ද 99 ලබාගනිමින් scurvy මහතා
විසින් දිනා ගනු ලබනවා .
පොරොන්දු වූ පරිදිම ඇතෙක් බරට රෙප් ලබාදීම සදහා කර්ම සලකුණ මත click කරන්න.
ජයග්‍රාහකයාට හිමි අවතාරය ඔහුට pm මගින් ලබාදෙනු ලැබේ.
තරගයේ 2 වෙනි හා තෙවන ස්ථාන පිලිවෙලින්
crazybuddy මහතා
සහ
dath kimbula මහතා
ලබාගෙන තිබෙනවා .
තරගය සදහා වටිනා චන්දය ලබාදුන් ඔබ සැමටත්
නුල අලංකාරවත් කිරීමට හා ජයග්‍රාහකයාට ලබාදෙන අවතාරය නිර්මාණය කල
සොහොන සහ thusitharhm සහෝදරයන්ටත්
උපදෙස් ලබා දෙමින් කටයුතු කල rigamage සහෝදයටත්
නන් අයුරින් සහය දුන් ඔබ සැමටත් ස්තුතිවන්ත වෙනවා.
ඔබ සැමට සුබ අළුත් අවුරුද්දක් වේවා .
2016 වසරේ පැවැත්වූ අවුරුදු කුමාරයා තරගය මේ වනවිට නිම වී පවතිනවා
fake චන්ද සහ අවලංගු චන්ද ඉවත් කිරීමෙන් අනතුරුව
2016 අවුරුදු කුමාරයා කිරුල
චන්ද 99 ලබාගනිමින්